@marjourie_fie: #CapCut

marjourie
marjourie
Open In TikTok:
Region: ES
Tuesday 28 April 2026 22:11:57 GMT
401
22
6
2

Music

Download

Comments

marifermood
Marifer_Quiroz :
Te quiero tortuguta 🥰 mi moji favorita
2026-04-29 21:16:02
1
jorgesuazo54
jorgeantiosuazori :
hola vendiciones
2026-04-28 23:03:28
1
rafmary_beautystudio
Rafmary🫧 :
🥰🥰🥰
2026-04-28 22:57:31
2
johanna.salmeron
johanna Boutique :
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
2026-05-01 02:20:34
0
To see more videos from user @marjourie_fie, please go to the Tikwm homepage.

Other Videos

කාලෙකට කලින් මං ආදරේ කරපු මිනිස්සු වෙන අයට ආදරේ කරන දිහා මං තනියම බලන් ඉන්නවා ! ඒක කියාගන්න බැරි අමුතු හැඟීමක් ! දුකකුත් නොවෙන සතුටකුත් නොවෙන, කඳුලකුත් නොවෙන සිනහවකුත් නොවෙන, වචනෙන් තේරුම් කරන්න බැරි හරි හිස් හැඟීමක් !  ඒ හැමතිස්සෙම මට හිතෙන්නේ, ''මං එක්ක ආදරෙන් හිටපු කාලෙට වඩා දැන් එයාලා ආදරෙන් ඉන්නවා ඇද්ද ?'' හිතල හිතලා වැඩක් නෑ කියලා තේරුනහම, ''අනේ මට වැඩක් නෑ... අතරුණු මිනිස්සු ගැන නිකමටවත් හිතන්න ඕන නැහැ !'' කියලා හිතුවට මටම නොදැනී ආයෙම මං ඒ ගැනම හිතනවා ! ජිවිතේ හරි පුදුමයි ! මිනිස්සු එනවා,ආයේ යනවා ! එද්දි ආදරෙන් පිලිගන්නවා... යද්දි දුකින් බලන් ඉන්නවා ! ඒත් කාලෙත් එක්කම ඒ දුක හිස් හැඟීමක් වෙනවා ! ජිවිතේ හරි පුදුමයි කියලා එවෙලෙට මම මටම කියාගන්නවා ! -Kaushi🤍✍🏻- #fyp #foryou #foryoupage #quotes #viral #creatorsearchinsights #sadanubaawidin

About