@pawani_perera_: මාත් එක්කම ලොකු වුණ පිරිමි ළමයෝ ... එදා තරුණ පිරිමි ළමයෙක්ගේ ඉදන් අද ලොකු පිරිමියෙකු වෙනකම්ම ඔයාගේ ජීවිතේ හැම පුංචි තැනක්ම හොදින්ම දන්න මට ඔයා ගැන කියන්න වචනත් මදි . අපේ ලෝකේ සුරංගනා ලෝකයක් කලේ ඔයයි ... අමාරුයි කියන විවාහ ජීවිතේ දින ගෙවිලා යනවාටත් ලෝබ හිතෙන තරමට ලස්සන කරලා මට දුන්නේ ඔයයි ... අපේ චූටි පැටවුන්ට කවදාවත් අඩුවක් දුකක් නැති වෙන්න මම මේ ලෝකේ මම දැක්ක හොදම තාත්තා වුණේ ඔයයි ... අසාධාරණ මේ ලෝකේ හැම කෙනෙක්ටම හොදට සලකන්න , හම්බ කරන හැම රුපියලක්ම සාධාරණව උපයන්න මහන්සි වෙන මම දැක්ක අවංකම ව්‍යාපාරිකයා ඔයයි ... ජීවිතේ හැම භූමිකාවක් තුලම මම දැක්ක හොදම පිරිමියා ඔයයි ... ඉතිං .. කිසිම මාන්නයක් නැති , ජීවිතේ මම දැක්ක ලස්සනම පිරිමි හදවත … ඔයාට සුබම සුබ උපන් දිනයක් වෙන්නම ඕනි ❤️ හැමදාමත් ආදරෙයි 🫶🏻 #pawaniperera
Pawani_perera_
Region: JP
Wednesday 29 April 2026 03:00:02 GMT
Music
Download
Comments
Kavini Wickramasooriya 🧿🧚♀️ :
Anee mn aasama couple ekak. Hamoma wish krna life ekak 🥺♥️Happy Birthday aiya
2026-04-29 13:01:42
7
Rashini Bernad :
happyyyyyy Birthday aiyya!🥰May this your birthday full filled with love&care♥️
2026-05-04 06:04:09
0
Nawo-ナヲ🎤🇯🇵🌸 :
Wish your Happy birthday aiya ❤️
2026-04-29 04:55:38
1
esh@ :
Happy birthday aiye 🥺
2026-06-20 06:05:19
0
Karvi11 :
Happy Birthday Chathuranga Ayya 🥰🩷
2026-04-29 05:34:52
1
Dilini ahensa 🎌♥️Seya&Dil🥰 :
Happy birthday ❤️
2026-05-26 16:21:10
0
Hansika Dilshani :
සුබම සුබ උපන්දිනයක් වේවා චතුරන්ග අයියා 🥰❤️
2026-04-29 03:38:52
0
Nuwan Sajeewa :
දකිනකොටත් හිතට සතුටක් ගේන වීඩියෝ❤️අපිත් මේ වගේම චූටි පවුලක් හදාගෙන යන ගමන්.හරිම සතුටක් දැනෙනවා හදවතින්ම සුභ පතනවා බුදුසරණයි
2026-06-10 02:31:47
1
Kav_ii🍒 :
bdinn asa hitenw me vedio dkkm🥹 anyway happy birthday ayyh🥰
2026-05-20 16:45:51
1
D E W W 🧜♀️ :
Wish your Happy birthday ayya 🥰
2026-04-29 06:43:01
1
DS Fernando ❤️✨️🍃 :
Happy birthday chathuranga aiya ❤️🥰 api hamoma hoyana jiwithe oka ❤️aiyata devi pihitai ✨️❤️
2026-04-29 03:31:34
2
Savika | Wedding Planner 💕 :
Happy birthday aiyya 💕
2026-04-29 03:11:25
3
𝓭𝓲𝓵 🍓🐰 :
Wish your Happy birthday aiya ❤️
2026-06-05 07:39:23
0
Ruwanika Liyanage 💚 :
Happy birthday aiye
2026-04-29 09:03:25
0
SwETHa🎀✨ :
Aneee💓✨
2026-04-29 18:15:24
0
Ruchika lasanthi Bandarigodage :
Happy Birthday ❤️
2026-05-16 12:34:01
0
Ashi :
Happy Birthday ayye🥰
2026-05-28 00:18:53
0
ireaha gayani :
ජෙසු පිහිටයි ....🙏🙏🙏💗💗💗
2026-06-08 19:30:36
0
pabo❤️ :
happy birthday chathuranga sense❤️
2026-04-29 06:53:42
0
R-A-N-U 🫰 :
Happy birthday 🥰
2026-04-29 05:02:31
0
𝗥_𝗨_𝗖_𝗛_𝗜💗🧚♀️ :
Wish your Happy Birthday Aiya❤️✨️Stay safe & happy..God bless all of you❤️🥰
2026-06-28 06:58:18
0
🦋singithi🫶❤️ :
Happy birthday Aiya ❤️🥰
2026-04-29 07:09:17
0
Nadee kitchen :
Happy Birthday Ayya
2026-04-29 05:03:02
0
Danu | Monkey Munch🎒 :
Happy Birthday to you 💫
2026-04-29 06:27:57
0
S......THARU💥 :
Happy birthday aiya💓
2026-04-29 03:52:53
0
To see more videos from user @pawani_perera_, please go to the Tikwm
homepage.