Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@flip_uviya0: mmmm ...🙂❤️🩹 #froyou #froyoupage #onemillion #luffy_q #sinhalaquotes #sinhalasong
𝐔𝐯 " 𝐐𝐮𝐨𝐭𝐞𝐬
Open In TikTok:
Region: LK
Wednesday 29 April 2026 06:06:24 GMT
127866
9427
139
798
Music
Download
No Watermark .mp4 (
0.76MB
)
No Watermark(HD) .mp4 (
0.76MB
)
Watermark .mp4 (
1.48MB
)
Music .mp3
Comments
⛦: 𝐃 𝐢 𝐯 𝐲 𝐚:ッ👩🍳✨🇲🇻 :
මගෙත් msg 10කට එයාගෙන් 1 msg එකයි ... දවසටම 1 cl එකයි ... එකත් මන් ගත්තොත් විතරයි 😊
2026-05-01 16:07:12
26
Thenu girl🥺❤️ :
තප්පරක් සතුටින් හිටියොත් විනාඩියක් දුකින්..විනාඩියක් සතුටින් හිටියොත් පැයක් දුකින්..පැයක් සතුටින් හිටියොත් දවසක් දුකින්......අපි ආදරෙ කරන තරමට එයාලත් ආදරෙ කරානම්..🙂
2026-05-14 03:03:02
13
Hashan Madusanka :
ඇයී ඕයී මේවා දාන්නෙ හරි අමාරුයි දාරගන්න 🥺😔
2026-04-29 18:38:57
19
Divya 🦋❤️🩹 :
ඔය දුක මන් ඒ විදිහටම වින්ද කෙනෙක් ඊයෙන් ඒ සම්බන්දෙ ඉවරයි 🙂
2026-04-30 15:50:42
19
andiy20041 :
සමහර විට ඒයගේ time table මං වෙනුවෙන් වේලාවක් වෙන් වෙලා නැතුව ඈති...☺💔"
2026-05-03 17:05:43
9
Vish :
Same කාලයක් ඉවසන් හිටියා බැරිම තැන එයාට එයාගෙන් පාඩුවේ ඉන්න දීලා මන් ඇත් උනා.ඒ ඔක්කොම ඉවසන් ඉදල බැරිම තැන අයින් උන මම වැරදි කාරයා උනා 💔
2026-05-11 00:57:30
5
S. 🖤💋 :
දවල්ට හිනා වෙලා රෑට අඩනවා හැමොටම හොරෙන් ඒත් එයාට ගානකුත් නැ කියලා දැනෙද්දි මාරම දුකයි 🙂😓
2026-05-12 18:16:44
2
𝗡 𝗔 𝗠 𝗜 𝗬 𝗔' ✘ 🪼🫧 :
අපිට අපි වගෙම ආදරේ කරන මිනිස්සු හම්බෙන්නේ කලාතුරකින් ❤️🩹❕
2026-06-26 12:52:14
1
𝓕𝓪𝓷𝓽𝓪𝓼𝔃𝓲_𝓢𝓪𝓼𝓲 🫧 :
Hm hari kamak nh 🙂🤍 ethanin serma atha ariya ..
2026-05-01 03:44:56
1
sethuu🥋💗🌏🇱🇰 :
ow hamakentama apiw hamadam special na ne 😊❤️🩹‼️
2026-05-01 14:00:29
1
Ząrą 🦦 :
මිනිස්සු හරිම නපුරුයි😵💫
2026-05-01 16:25:56
0
Kavindu Deshan :
හැමදාම අවුලෙන් ඉද්දි මේවමයි එන්නේ 😇
2026-05-02 03:59:53
0
kushyy :
ඉස්සර මලන් ගෙයි මගෙයි චැට් එක මතක් උනා🥺
2026-05-02 04:42:31
0
Malmi 🥀 :
Oya wge minissu nm kawadawat hambenn hoda ne 💔
2026-04-30 13:44:36
1
@I S H A N I🌼🫶🌈🤗 :
මම් තරමට එයත් මට ආදරේ කරා නම් 🥹එහෙනම් අද කවදාවත්ම වෙන් වෙන් නැතුව අපෙ සම්බන්දකම ඉස්සරහට තියෙයි .ඇයි වෙන කෙනෙක් ඔනී උනේ කියලා හිතා ගන්න බෑ මට🥹
2026-05-02 16:52:38
0
DILSHAN :
Crim aul 💔
2026-04-30 16:11:15
0
𝚃𝚑𝚊𝚛𝚞 𝙶𝚒𝚛𝚕 😽💕 :
පැයක් සතුටින් හිටියොත් ඉතුරු ටිකේම ඇස් වල කදුලු , මට එයා වෙනුවෙන් ඉන්න පුලුවන් උනාට එයාට මන් වෙනුවෙන් ඉන්න වෙලාවක් තිබුනෙ නෑ 🙂❤️🩹
2026-06-07 15:30:26
0
KAVI :
mm..
2026-05-14 05:21:47
0
rashmi wickramasinghe :
ඌන්ට ගාණක් නැහැ
2026-04-30 17:39:23
0
SAWINDYA HASHINI 👀💋 :
ඇයි අපිටම ඒම වෙන්නෙ 😥❤️🩹
2026-09-08 09:43:18
1
shashi shashi :
ඔහොම වෙන්නෙ තුන්වෙනියෙක් එන්න මිසක් වෙන දේකට නෙවෙයි 🙂 අන්තිම ටිකෙ එයා හරියට බිසි උනා නින්ද ගියා මහන්සි උනා ඊට පස්සෙයි මන් දැනගත්තෙ මන් තුන්වෙනියා වෙලා කියලා 🙂💔
2026-04-29 13:22:08
11
Sitaaraa🍉 :
Apoo mth klyk duk vind oy vge knk nis💔🫠
2026-05-01 11:51:50
0
𝗗𝗮𝗻𝘂 🐼💘💫 :
මන් එහෙම කරාට එයාට මන් ගැන අගයක් නෑ එයා මන් අරන් දෙන චූටි දේත් කවදාවත් අගේ කරන් නෑ 😭 එයා මගේ choice එකටවත් කැමති නෑ 🙂 මම මොනාහරි අරන් දුන්නත් ඒකේ ඇදයක්ම කියනවා🙂 මන් ආසවෙන් මට මොනාහරි ගත්තත් එයා ඒකට අපහස කරනවා🙂 මාව බාල්දු කරනවා😭 අඩුම තරමේ ඒකේ price එක හරි කියලා එයා බාල්දු කරනවා මාව මන් පොඩි පොඩි ගනම් වලට ගන්නේ කියලා 😭🙂 මන් හැමදාම එයාව හම්බෙන්න ගියොත් එන්නේ අඩාගෙන☺️මොකද එයා මන් ඇදන් යන ඇදුමටත් එක එක ඒවා කියනවා 🙂 එයා නොකියා කියනවා මගේ මූනටම *හරී කෑල්ල කියලද හිතන් ඉන්නේ කියලා හානවා 🙂* මන් දන්නවා මන් ලස්සන නෑ කියලා ඒත් මේ වෙනකල් කව්රුත් එයා වගේ කතා කරලා නෑ ☺️😭 මන් ගව්ම් විතරක් අදින චාම් සරල කෙල්ලෙක් 🙂 මන් අඩුම saloon ගිහිම් hairbrowath හදන් නැති කෙල්ලෙක් 🙂 ඒත් එයා මගේ මූනටම කියනවා saloon යන්නලූ ලස්සනට පිලිවෙලකට ඉන්නලූ 🙂 මන් මේ වෙනකල් කවදවත් එයාගේ choice එකටවත් මොකුත් කියන කෙනෙක්.නෙවෙයී 🙂 මන් හරිම ආසවෙන් එයාගෙයි මගෙයි photo දාලා vidiyo එකක් හැදුවත් එයා මට හරියට බනිනවා 🙂 මන් මොකක් හරි vidiyo එකක් මගේ.හදලා දැන්මත් එයා මූනටම කියනවා ඊයා බලන්නකෝ මෙකේ කැත කියලා🙂 අනිත් කෙල්ලෝ කොල්ලෝ vidiyo හදලා දාද්දි මටත් ආසයී 🙂 මන් ලගදි එයාගෙයි මගෙයි බයික් එකේ යද්දි vidiyo එකක් හැදුවා ඒකටත් එයා සෑහෙන්න දේවල් කීව්වා. මන් ආසවෙන් කිව්වා කොන්ඩ කටුවක් අරන් ඕක bike එකේ ගහා ගන්න කියලා එතකොට කිව්වා මේක recing පදින bike එකක් කියලා...☺️aye bf mekup produce viral vidiyo ekk heduwa akath aya කිසිම හිතක් පපුවක් නැති ගානට delet කරා 🙂😭 *මට කියනවා ඔයාට පිස්සුද මේ ටික්ටොක් එකේ දකින දකින එක ඔයත් මේ රැල්ලට කරන්න එපා කිව්වා 😭🙂* මන් මේක typ kare මන් ඔයාව දන් නෑ ඒත් මේ විඩියෝ එක දැක්කාම සතුටක් වගේම මට මන් ගැනම හරි දුකක් දැනුනා මන් පව් හිතුනා ☺️මොකද මන් ඔහොම වීඩියො එකක් දැන්මනම් එයා ඩිලිට් කරලා ඉවරයි අනික මන් මේ වෙනකල් එයාව ඔහොම shop එකකට එක්කන් ගිහිම් අරක මේක ඉල්ලලා නෑ 🙂 මන් එයාගෙන් සම්බන් බෝල පුම්බන එකක් ඉල්ලුවා දැන් මාස 4ක් 5ක් ඒක 150යී ඒත් එයා මේ වෙනකල් අරන් දුන් නෑ 🙂😭 මන් එතනිම් යහා මොකුත් ඉල්ලලත් නෑ ඉල්ලන්නෙත්.නෑ ☺️😭 මන් මේ දේවල් කාටවත්ම නොකියා හිතේ හිර කරම් හිටියා.. ඔයාව මන් දන්නෙත් නෑ මාව ඔයා දන්නෙත් නෑ ඒකයි මන් මෙහෙම commenT එකක් දැන්මේ😔
2026-05-02 06:16:49
3
Not_him :
පරිස්සමින් ආවද කියල.. එනකන් මග බලන් ඉන්නව.. එයාට එහෙම ගානක් නෑ .. මිනිස්සු ගෙවල් වල යනවනෙ කියනව.. ආය කියන්නත් දෙයක් ද අහනව .. කොච්චර Good morning කිව්වත් එයා කියන්නෙ Gm ..
2026-05-13 17:57:49
0
To see more videos from user @flip_uviya0, please go to the Tikwm homepage.
Other Videos
Wanaga dhisaha 🔥🥷@Fahad Xabash @🇯🇲SHEELARE😮💨💨🚬 @🚩F͜͡ A͜͡ M͜͡ O͜͡ S͜͡ 🚩
#ကောင်းကင်ကြီးကအရမ်းလှတာပဲ လူကမလှတာ😊🤭🤭##ဘာတင်တင်viewerကိုမတက်😔😔😔😔😔😔 #ရောက်ချင်တဲ့နေရာရောက်
Not this time inter😂#fyp #tiktok #xyzbca #realmadrid #uefachampionsleague
bem vindos à parte mais saborosa da tour!!! vocês estão preparados BTS? 🫦 #fy #foryou #arirang #americadosul #bts_official_bighit
About
Robot
API
Legal
Privacy Policy