@era_status05: 🤍

6 : 30 🤍
6 : 30 🤍
Open In TikTok:
Region: LK
Wednesday 29 April 2026 07:12:18 GMT
489674
37160
644
5611

Music

Download

Comments

xkavee_malli
𝐊𝐚𝐕𝐞𝐞 🌊 :
පිරිමි අපි පව් බන් 🥺
2026-05-01 07:46:22
68
raneeshadilshan03
Raneesha__💸🕊️ :
හැමදාම ඉන්නවා කියපු එයා අද නෑ🥺❤️‍🩹
2026-04-29 14:10:45
77
madhu.madhu670
madhu madhu :
දැනුනු කෙනා ලග නතර වෙන්න බැරි අපි මොනතරම් පව්කාරද.🥺🥺🥺🥺
2026-05-02 02:33:12
14
doniii844
doniii844 :
එහෙම අහල ලගින් තියගන්න හිතුනානම් එයාටත් මාව😔💔
2026-06-27 09:48:42
1
vishan94
𝚅𝚒𝚜𝚑𝚞 :
සැරයටියෙන් අපි යනෙනතුරා සිංදුව කියලා එවලා.අවසානයට මාත් එක්ක හැමදාම එකට ඉන්නවා නේද කියලා අහපු එයා අද මාව තනිකරලා ගියා.දුකයි ඉතින්.හැබැයි මං එයාට පොඩ්ඩක් වත් වෛර කරන්නැ.තාමත් එදා වගේම ආදරෙයි D ❤️🥺
2026-04-30 10:21:55
27
buddi099
Buddi :
බලාපොරොත්තුවක් නෑ ඒත් මම ඉන්නවා එයා ලගින් 🥰
2026-05-02 14:31:02
5
vihagi_girl01
vihagi girl 🦋🦋 :
හැමදාම ඉන්නවා කිව්ව එයා අද මං ලග නැ🥺🥺
2026-05-01 06:53:36
7
malshani.dinushik
Malshani Dinushika :
මැරෙනකම්ම එකට ඉන්නව කියපු මිනිස්සු අද වෙද්දි ග ගොඩක් වෙනස් වෙලා..🥺
2026-05-01 13:17:59
1
donibbh445
doni bbh ❤️ :
හැමදාම මං ලගින් ඉන්නව කියපු එයා දැන් මං ලග නෑ 🥺❤️
2026-05-01 10:05:42
6
mr.madu44
🇰🇼𝕃 𝕀 𝕐 𝔸🇱🇰🧿✈️🦋 :
🏳️🏳️එයා යන්නම ගිහින් මාසයකටත් වැඩී.ඒත් අවුරුදු ගානක් මම එයා ලග හිටියේ නෑ 😭😭😭😭😭
2026-05-01 20:09:54
4
harshani.thanuja
Harshani Thanuja :
එහෙම වෙනවනම් දවසක....😌😌
2026-05-01 18:21:31
1
kaushali317
Kaushi... :
මොකක්ද මේ කතාව...
2026-06-07 07:34:40
1
sadaa458
සදා සදා 🥺🖇️❤️‍🩹 :
හැමදාටම මගෙම විතරයි කිව්ව එයා අදවෙන කෙනෙක්ගෙ වෙලා ❤️‍🩹මේ වගේ දේවල් වෙන කිසිම කෙනෙක්ට වෙන්න එපා 😭❤️‍🩹
2026-04-29 15:49:19
5
nuwanjayamaha406
nuwanjayamaha406 :
මං ප්‍රාර්ථනා කරන්නේ මං මැරෙන දවසට මගේ අාදරනිය බිරිදයි.මගේ චුටි පුතයි ලග ඉන්නයි ඔිනි කියලා.🥰🤩
2026-05-10 14:31:32
1
manusha.dilshan82
Manusha dilshan;;- :
නොලැබුනත් ආදරෙයි ආත්මයෙන්ම!!
2026-06-02 01:34:45
1
chathu.rajapaksha25
< Cha __thu 🥺💫💔 :
එ වේදනාව මගෙ හතුරෙකුටවත් දැනෙන්න එපා කවදාවත් 😣💔
2026-06-01 08:36:00
2
redrose19904
🇱🇰🤘🌈️IT'Z CRAZY🌈️ 🤟🇰🇼 :
ඉන්නවා කියලා කීවා ඒත් 🥺🥺🥺
2026-04-29 15:33:18
3
_ayesh_20_00
𝘼𝙪𝙨𝙞 | 🇦🇺🪬 :
ඉල්ලුවෙත් ආදරේ විතරමයි ..❤️‍🩹
2026-05-01 13:09:36
1
dil2924
Dil :
අනේ..🥺 තමන්ගේ ආදරේ නැතිව කවුරුත් මැරෙන්න නරකයි.. ❤️🥺
2026-04-29 23:43:06
5
krishanthi.fernan58
Krishanthi Fernando :
හදවතින් ඉන්නවා ඇස් පියවෙනකමිි මගේ ලග නැතත්
2026-05-04 13:25:04
1
diya51057
diya :
thareen Isala Sigera
2026-05-04 14:19:38
1
saddiy8
Saddiy…|📍🌵 :
පොරොන්දු කියන්නෙ නිකන් වචන විතරයි 😊💔
2026-05-01 07:11:45
1
stellan_senal
Stellan :
ඇත්තටම ආදරේ කරන හැමෝටම.. උතුරන්න ආදරේ ලැබෙන්න ඕනේ 🥹
2026-04-30 19:02:32
1
nikz105
NikZ🍁🇱🇰 :
"Account not found"💔
2026-05-01 01:10:08
1
bhashi54
Bhashi 🍓💋 :
"Account not found"💔
2026-04-30 20:51:15
1
To see more videos from user @era_status05, please go to the Tikwm homepage.

Other Videos


About