@fever8681: ⭕️මුලින්ම කියන්න ඕනි මේ card එකේ වාසි🤍 01-:Online payment වලට මාරම ලේසියෙන් මේ card එක use කරලා කරගන්න පුලුවන් 02-:සමහර credit card option විතරක් Accept කරන website වලට මේ card එකට සල්ලි දාලා try කරන්න ගොඩක් වෙලාවට accept වෙනවා (ex-:anytime fitness,rentcar app) 03-:මේ card එකෙත් credit card option එකක් තියනවා 5万වලට යනකම් ඒකටත් Try කරලා බලන්න පුලුවන් ඔයාලට මුලින් පොඩි ගානකින් පටන් ගෙන හරියට ගෙවා ගෙන යනකොට limitup වෙනවා 04-:විශේෂම දේ මේ card එක apply කරන ඕනි කෙනෙක්ට මේක ගන්න පුලුවන් 05-:visa card එකක් නිසා ගොඩක් රට වලට Travel කරනකොට use කරන්න පුලුවන් (ලංකාවෙත් පුලුවන්) 06-:විශේෂම දේ මේක Online shopping Main උන කාඩ් එකක් නිසා දාන සල්ලි අවශ්ය මුදල විතරක් දාන්න 07-:දැන් apple pay option එක තියන නිසා ඔයාලගේ phone එකේ wallet එකට දාලා use කරන්නත් පුලුවන්♨️📛 #japansrilanka🇯🇵🇱🇰 #srilanka #japan #tokyo #cards
🪶🍀Fever🪶☘️
Region: JP
Wednesday 29 April 2026 16:11:52 GMT
Music
Download
Comments
There are no more comments for this video.
To see more videos from user @fever8681, please go to the Tikwm
homepage.