@cabanaacasa: 🚨Vă așteptăm la Cabana A-casă! Rîșca, județul Cluj. Capacitate maximă 12 persoane Jacuzzi inclus Detalii sau rezervări la 0747881478 #cabanaacasa #travel #Romania

Cabana A-casă
Cabana A-casă
Open In TikTok:
Region: RO
Wednesday 29 April 2026 16:42:37 GMT
403
10
1
5

Music

Download

Comments

laviniabd95
laviniabd95 :
❤️❤️❤️
2026-04-29 16:45:49
1
To see more videos from user @cabanaacasa, please go to the Tikwm homepage.

Other Videos

මගේ ආදරණීය දුවට… ❤️ සමහර වෙලාවට මම නිහඬවම ඔයා දිහා බලන් ඉන්නවා. ඒ වෙලාවට මට හිතෙනවා කාලය මොනතරම් ඉක්මනින් ගෙවී ගිහින්ද යන වග.ེ අද ඊයේ වගේ මතකයි  ඔයාගේ පුංචි අත අල්ලගෙන මම ඇවිදගෙන ගිය හැටි. අද ඔයා ඔයාගේම මාවතක ගමන් කරනවා. ඔයාගේම සිහින, ඔයාගේම අරමුණු, ඔයාගේම තීරණ එක්ක ලෝකය ගැන අවබෝධයෙන් ඔයා ඒ ගමන යනවා. දුවේ, ජීවිතයේ මොන  තරම් දුර ගියත්, ඔයා මොන තරම් ශක්තිමත්, සාර්ථක හෝ ස්වාධීන කෙනෙක් වුණත්, එක දෙයක් හැමදාම මතක තියාගන්න. මගේ හදවතේ හැමදාටම ඔයා ඉන්නවා.❤️ මම එහෙම කියන්නේ ඔයාගේ ජීවිතය මට අවනත කරන්න ඕන නිසා නෙවෙයි. ඔයාව මගේ ළඟම තියාගන්න ඕන නිසාත් නෙවෙයි. ජීවිතය බර වැඩි වග දැනුණ දවසක ඔයාට නැවත එන්න පුළුවන් ආරක්ෂිත තැනක් තියෙනවා කියලා ඔයා දැනගෙන ඉන්න ඕන නිසයි. මම පරිපූර්ණ අම්මා කෙනෙක් වුණේ නැති බව මම දන්නවා. සමහර විට මගේ වචන ටිකක් සැර වැඩි වෙන්න ඇති. සමහර විට මගේ උපදෙස් ඔයාට අවශ්‍ය නැති දේවල් වගේ දැනෙන්න ඇති. සමහර විට මගේ දුක් වේදනා අහන් ඉන්න එක ඔයාට බරක් වගේ දැනෙන්න ඇති.නමුත් ඒ හැම වචනයක් පිටුපසම, ඒ හැම ක්‍රියාවක් පිටුපසම තිබුණේ එකම දෙයයි. මගේ සදා නොවෙනස් ආදරය පමණයි..❤️ මට ජීවිතයේ ලැබුණු වටිනාම තිළිණය ඔයයි. ඔයා පරිපූර්ණ කෙනෙක් වෙන්න ඕන නැහැ.  ඔයාගේ වටිනාකම් රැකගන්න.  ඔයාගේ වටිනාකම නොසලකා හරින, ඔයාගේ හිත රිදවන,  ඔයාගේ ආත්මය බිඳ දමන කිසිම තැනක රැඳෙන්න එපා. ජීවිතයේ අසීරුම අවස්ථාවක ඔයාට තවදුරටත් ශක්තියක් නැහැ කියලා දැනුණොත්, මේක මතක තියාගන්න. අම්මා ඔයාට ඉන්නවා.. විනිශ්චය කරන්නට නෙවෙයි. ඉවසීමෙන්, තේරුම් ගැනීමෙන් සහ ආදරයෙන් ඔයා නැවත නැගිටින තුරු ඔයාගේ අත අල්ලගෙන ඉන්නටයි. ජීවිතයේ ....මොන දේ වෙනස් වුණත්, කාලය කොතරම් ගෙවී ගියත්, ලෝකය කොච්චර වෙනස් වුණත්.. ඔයා මට මගේම දුවයි. ඒ සත්‍යය කිසිදා වෙනස් නොවන බව මතකයට ගන්න.❤️ ✍ දුෂාන්ති අතපත්තු _____ #කවිසිත්තම

About