@yiethroew: #pewarnarambut #kekinian #murahbanget

yie throew
yie throew
Open In TikTok:
Region: ID
Wednesday 29 April 2026 21:00:09 GMT
86568
128
9
11

Music

Download

Comments

nadia.ramadhani6
M. ar .d! N3 :
isi dalamnya kok 2 warna ya ada yg putih dan coklat nggak nyatu gitu..apa harus di tuangkan ke wadah dulu baru di aduk baru bisa di pakai
2026-09-18 14:29:41
1
johansyahjohansy58
bang ji :
35000 masih mahal kak
2026-06-20 03:06:37
2
shanesyam
syamesyam :
aman gk buat kulit kepala yang alergi
2026-07-25 07:59:55
0
mbak_nin_2025
ninin :
🤣
2026-09-02 06:18:15
1
trosuwadi
T :
🥰🥰🥰
2026-04-30 13:02:08
1
To see more videos from user @yiethroew, please go to the Tikwm homepage.

Other Videos

ඔයා කවදාම හරි දවසක
ඔයා කවදාම හරි දවසක " මම මුහුදට කැමතියි " කියලා කිව්වොත්, ඒක මතක තියාගෙන ඉඳලා ඔයාට සිප්පි කටුවක් හරි අහුලලා ගෙනත් දෙන පාට්නර් කෙනෙක්ව තෝරගන්න! ඒ කතාව අහල තියනව නේද? මේක තමයි relationships වල foundation එක. අපි හැමෝම ජීවිතේ හොයන්නේ මිල අධික gifts දෙන, ලෝකෙටම පේන්න ආදරේ කරන කෙනෙක් නෙවෙයි (එහෙම හොයන අයත් නැත්තේ නෑ, ඉන්නවා). අපි බහුතරයක් ඇත්තටම හොයන්නේ, හිතේ අස්සක හැංගිලා තියෙන පුංචිම පුංචි ආසාවල් පවා අමතක නොකර, මතක තියාගන්න කෙනෙක්ව. ඒවට වටිනකම් දෙන කෙනෙක්ව. ජීවිතේ කවදහරි ඉඳලා නැද්ද මෙහෙම කියන, කරන අය? "ඔයා අහසට ආස නිසා මම මම මේ photo එක ගත්තා ඊයෙ හඳ ලස්සනට පෙනුනානේ", "ඔයා කන්න ආස නිසා මම මේක අරන් තියාගත්තා" , "මට මතක් උනා ඔයා ආසම පාට මේකනේ? "මේ බලන්න ඊයෙ sunset එක ලස්සනට පෙනුනා, ඔයා ආසයිනේ".. මතකද එහෙම කියපු කරපු වෙලාවට ඔයාගෙ හිතට දැනෙන ඒ වචන කරගන්න නොතේරෙන හැඟීම? විද්‍යාත්මකව බැලුවොත්, හොඳ relationship එකක පදනම තියෙන්නේ "Bids for Connection" මත. ඒ කියන්නේ, ඔබ අහම්බෙන් කියන දෙයක් (උදා: "මම මුහුදට, හඳට, මේ පාටට කැමතියි" වගේ දෙයක්) අනෙක් කෙනා කොයිතරම් අවධානයෙන් අහගෙන ඉන්නවද කියන එක. ඒක මතක තියන එක. ඒකට වටිනකමක් දෙන එක. Attention is Love. මානව සබඳතා වලදී ලෝකයේ තියන වටිනාම දේ තමයි, "අවධානය". ඔයා ආස දේ මතක තියාගෙන ඉන්නවා කියන්නේ, කොතනදි හරි ඔයාව මතක් වෙනව කියන්නේ, ඒ කෙනාගේ ඔලුව ඇතුළේ ඔයා විශේෂ කෙනෙක්. ඉතිං ඔයාගෙ හිනාවකට, ඔයා කියන පුංචිම කතාවකට පවා වටිනාකමක් දෙන කෙනෙක් ගාව නතර වෙන්න. මොනදේ නැති උනත් අන්තිමට එතන තමයි ජීව්තේ සතුට ඉතුරු වෙන්නේ! 🖋️📸 🌕Ruu #fypviralシ #fyppppppppppppppppppppppp #fypage #reality #Love

About