@roshan.mahesh5: 🔴ජීවිතේ ආපස්සට හැරිලා බැලුවම අහාඹු හමුවීම් , ඇබ්බැහිවුනු බැදීම් , මගහැරුණු මිනිසුන් කියන්නෙ අත්හැරීම ගැන ආයේ ආයේ හිතන්න වෙන සිදුවීම්_______! ඊටත් එහා ඇස් මානයේම මගහැරෙන දැනුනු මිනිස්සු_____! හැගීමක් නැති , බැදීමක් නැති තනියම ගෙවන ජීවිතයක් ගැන තනියම හිතන්න වෙන කාලයක් දැන් ඇවිල්ලා කියලා විතරයි මම දන්නෙ________! මේ තාක් කාලයක් මගේ ජීවිතේට ආපු මිනිස්සු මට කියලා දුන්නෙ බැදීම් කියන්නෙ දුකක් කියලා විතරයි________! අත්හැරීමක් ගැන හිතන්නවත් බැරි බැදීම් ඇස් ඉස්සරහම මැකිලා යන දිහා හිත හයිය කරන් මම බලන් ඉන්නෙ ජිවීතේ ගැන කලකිරීමක් විතරක් ඉතිරි කරන්______! සමහර විට මේක ජීවිතේ අවසන් ඇබ්බැහිය වෙන්නත් පුලුවන්____! සියලු බැදීම් අනිත්‍යයයි කියන සිතුවිල්ල එක්ක මම තේරුම් ගත්තේ බැදීම් නැති නිරාමිස තේරීමක් ජීවිතයට අවශ්‍ය බවයි_______! ඉතින් ප්‍රේමිය කිසිදා වෙනස් නොවන සෙනෙහසක් සමග ඔබ නිහඩ වන දෙස මෙසේ බලා සීටිමි________! රොෂාන් ___________✍️📜 #රොෂාන් #highlight #writer #trendingpost
රොෂාන් ✍️📜
Region: LK
Thursday 30 April 2026 03:01:00 GMT
Music
Download
Comments
🧚♀️bashi❣️🧚♀️ :
බැඳීම් නැති ජීවිතයක් කියන්නේ
මානසික නිදහසක්💕.
2026-04-30 10:28:43
2
Nadi :
බැදිම් මුලින් හරිම ලස්සනයි හරිම ආසයි කාලයක් එක්කම හැමදෙම වේනස් වේනවා හැමදෙම එපා කරනවා
2026-05-29 02:18:08
1
Nadee Ekanayake :
hmm 🥹🥹
2026-06-16 18:14:40
1
naduni :
aniwa
2026-06-01 14:27:06
1
Siromi Malkanthi :
හ්ම් 😔
2026-06-13 08:45:29
1
Devika Perera :
Hmm
2026-06-13 12:37:14
1
Lakmali :
හ්ම්ම්ම්🥺
2026-04-30 18:07:01
1
N.Sanchana :
hm🥺
2026-04-30 07:54:48
1
𝐇𝐚𝐬𝐡𝐢..❤️𝖈𝖍𝖚𝖙𝖎.❤️ :
Hm❤️
2026-04-30 12:52:44
1
nadee🇶🇦🇱🇰 :
🥺
2026-05-01 01:26:08
1
Puspakumara Thennakoon :
👍👍🥰🥰
2026-05-01 03:16:31
1
Himaa creations 🥰 :
🥺
2026-04-30 03:24:40
1
@Ishani_84❤🇸🇦❤ :
🥺😔
2026-04-30 21:00:21
1
🌹🌹kumuduni🌹🌹 :
🥰
2026-05-01 02:15:07
1
꧁☆🇱🇰💞 සද 💞🇰🇼☆꧂ :
🥹🥹🥹
2026-05-01 06:27:59
1
🇱🇰mali🇮🇱 :
😊😊
2026-04-30 09:37:44
1
Sewwandi ❤️🥰 :
🥺🥺
2026-04-30 05:56:08
1
@sashini🦋🥀 :
🥺❤️
2026-04-30 03:27:41
1
sureka :
😪
2026-04-30 03:39:22
1
𝚔𝚊𝚟𝚎𝚎 𝚋𝚘𝚢 :
❤️🥺
2026-04-30 03:38:05
1
🦋💕ℛℯ𝓃𝓊-*-*𝓡𝓮𝓷𝓾💕🦋 :
❤️🥺
2026-04-30 04:40:39
1
Roshan :
❤️❤️❤️
2026-04-30 03:29:15
1
ニラシャ🇯🇵💫 :
🥰❤️🤍
2026-05-26 13:37:09
1
kasun prabath :
🙏🙏🙏🙏🙏
2026-05-02 15:50:49
0
Nisha :
❤️❤️❤️❤️❤️❤️
2026-06-14 09:57:44
1
To see more videos from user @roshan.mahesh5, please go to the Tikwm
homepage.