@ushaa_96: අපි වෙන් උනා… හේතු මතක නෑ. මුලින්ම වෙන්වුණාම හේතු තිබ්බා, කතා තිබ්බා, රිදවීම් තිබ්බා. ඒත් කාලයක් ගියාම ඒ හැම දෙයක්ම ටිකෙන් ටික මැකෙලා යනවා. මතක වෙන්නේ හේතු නෙවෙයි ... අපි එකට හිටපු ඒ ලස්සන මොහොතවල් විතරයි. ඒකයි අද අපි වෙන්වුණා කියලා දැනුනත් “ඇයි?” කියන හේතුව හිතට මතක නෑ. හැබැයි මතක තියෙන්නේ කවදා හරි අපි සතුටින් හිටියා කියලා ඒ හැඟීම විතරයි. 🤍 #quotes #aesthetic #foryou
Chapters ❤️🩹
Region: LK
Thursday 30 April 2026 03:42:59 GMT
Music
Download
Comments
S_A_Y_U_R_A :
හැබැයි මතක තියෙන්නේ කවදා හරි අපි සතුටින් හිටියා කියලා එ හැගිම විතරයි.🤍
2026-06-08 05:54:46
3
༆ ៚.. 𝙹𝚊𝚗𝚞 .. ៚༆🔰〽️💕 :
හ්ම් 🥺❤️🩹
2026-06-18 04:35:56
0
Lucky🤍🥀 :
" සතුටින් හිටියා කියන හැගීම " really felt it 😓❤️🩹
2026-05-11 20:11:56
7
💖💗❤️❤️🔥 :
eka aththa 😢
2026-05-13 03:23:45
1
♥︎_𝗣𝗮𝘃𝗲𝗲_♥︎ :
හිටපු කාලෙ හරි සතුටින් හිටියා 😊❤️🩹"
2026-07-04 03:23:36
0
_Mudith_ :
hethu moktd thawth💔
2026-05-13 18:42:12
1
Dasun Tharanga😜 :
ඇත්ත බං
2026-05-20 02:24:13
0
🧿 🦋 SHASHI 🦋 🧿 :
හැබැයි මතකෙ තියෙන්නෙ කවද හරි අපි සතුටින් හිටියා කියලා ඒ හැගීම විතරයි 🤍 😔
2026-05-18 15:14:36
1
Chuty......🙈❤️ :
කැප්ශන් ප්ලීස්
2026-05-02 16:19:50
2
Nihinduyasath :
True💯🙂
2026-05-13 08:07:07
3
𝕜𝕒𝕧𝕚☺️🥀😇(𝓹𝓻𝓪𝓫𝓸) :
එයා කවදාවත් හිතන එකක් නෑ ඒ මාස ගානක මතක මතක් කර කර අදටත් මේ මහා රෑත් මන් මතක එක්කම ජීවත් වෙනවා කියලා❤️
2026-06-16 17:57:52
1
❝𝘊𝘩𝘶𝘵𝘵𝘺💋🥺🍃❞ :
Atta🙂💔
2026-04-30 03:59:23
1
Hasiboy 😔🍓 :
caption eka 🥺💔
2026-06-17 21:05:50
0
N 🐼🎀 :
🥺❤️🩹හ්ම්
2026-05-09 15:04:16
1
Dasun Tharanga😜 :
මං මෙක fb දානවා හොදේ🙂🙂
2026-05-20 02:25:27
0
madu crush 🥺✨️ :
true 😊💔
2026-05-14 02:00:23
1
Ravindu :
.kkm
2026-06-16 19:02:13
0
D!dula💋🫶! :
200k yann support ekk dennko🥹💚
2026-06-23 13:26:53
0
Himashi :
💔🥺Hm
2026-04-30 15:20:07
1
🤍Madara🤍 :
Hm🥺💔
2026-05-14 12:25:54
1
💜️R💜️ :
E thama mn sthutinm gewpu dws ithin E mathaka lg thiyeddi adtatwth mn dnna Ai wen une kiyl kwdwth ehem hithenna ktha nokrth dura hitiyth hmdm ey mn lga dashmykwth aduwk na adare ❤️🩹 lbunoth pana wge bla gnw ❤️🩹
2026-05-17 23:35:37
0
Keshan 🤍✨ :
හේතු මතකයි ඒවා ඕනේ නෑ ගිය දේ ගියාව්💔🙂🤝
2026-06-12 15:52:20
0
To see more videos from user @ushaa_96, please go to the Tikwm
homepage.
© 2021-2026 TikWM. All rights reserved.