@ravishanka_weerasuriya: 10% රඳවා ගැනීමේ බද්ද අඩුකරන්න එපා කියලා නව වර්ෂයට application බාර දුන්නේ නැද්ද??? අපරාදේ ඔයාගේ සල්ලි ටික... මේ අප්‍රේල් 30ට කලින් අනිවාර්යෙන්ම බාර දෙන්න.... ගොඩ දෙනෙක් දන්නේ නැහැ.. දන්න හැමෝටම දැනුවත් කරන්න.... #ravishanka_weerasuriya #advanced_level_accounting #everyone #highlight #fixed_deposit

Ravishanka Weerasuriya
Ravishanka Weerasuriya
Open In TikTok:
Region: LK
Thursday 30 April 2026 07:44:10 GMT
68696
1778
65
859

Music

Download

Comments

irankamilani
Iranka Milani :
ස්තූතියි ඔබතුමාට. ටින් අංකය ගැනත් මේ වගේ explain කරන්න පුලුවන් නං වටිනවා 👌👌👌
2026-05-01 14:13:36
4
nadunshyaminda8
Nadun.S :
Dollars එවන අයට මොකෝ වෙන්නේ.
2026-04-30 11:34:24
3
jeewandushantha1
Jeewan :
සර්. විදේශ රැකියාවල නිරතවෙලා ඉන්න අයටත් මේ බද්ද බලපානවද? කියලා වීඩියෝ එකක් දාන්න පුලුවන්ද?
2026-04-30 09:12:21
3
guruge84
Guruge :
මැයි මාසේ දුන්නොත් මොකද වෙන්නේ ???
2026-04-30 09:25:29
3
janakapushpakuma324
janaka :
පොලිය 18 ට වැඩිනම් විතරයි නේ
2026-04-30 13:03:34
1
moon.light0499
Moon Light :
නියම පැහැදිලි කිරීමක් සර්
2026-04-30 15:04:52
2
gamagegamage127
gamage 🇦🇪🇦🇪🇦🇪 :
අප්‍රේල් පහු වෙලා දුන්නට වැඩක් නැද්ද සර්...??
2026-04-30 16:00:57
0
ravi_rajapaksha_
Ravi_Rajapaksha :
සර්, ටින් අංකේ ඔනි නිද එ application එක අපි බැංකුවට බර දෙන්නනම් ටින් අංකේ නැතුව පුළුවන්ද? පැහැදිලි comment හෝ විඩියෝ එකක් ඔනි 🙏
2026-05-05 10:49:06
2
sudam395
sudam peiris :
ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සදහා වන විෂේශ % 5 මෙම වසරටත් අදාලද
2026-05-03 14:08:57
0
a..s209
A. samarathunga, :
මටත් වුනා ඒක, හරිම දුකයි,
2026-04-30 15:55:24
1
nandana.walpola
nimal :
මහජන බැංකුවෙ අයදුම්පතෙ කියන්නෙ ජීවිතකාලයටමnsbඑකෙ2035දක්වා කියල සදහන් කරන්න උපදෙස් ලැබුනා
2026-04-30 11:26:53
2
anushi_43
Saara :
දැන් application එක දෙන්න පුලුවන්ද සර් 🙄
2026-05-16 14:21:02
0
chamila.s6
CHAMILA.S. :
මම හිතුවේ එකපාරක් දුන්නම ඇති කියලා.දැනුවත් කරාට ස්තුතියි
2026-04-30 11:43:58
0
chama.rupasinghe
Chama Rupasinghe 🎼❤️ :
ගොඩක් වටිනවා මිනිස්සු දැනුවත් කරන එක.ටින් අංකෙ ගැනත් දැනුවත් කරන්න sir
2026-05-30 05:11:56
1
inoka.ino4
Inoka Ino :
May month eke dunnoth mokada wenneh sir.. 1st week eke.
2026-05-01 07:08:44
0
nima3557
nima🇱🇰🇨🇾🇦🇪🌎🌎🌎 :
අවිරෑදු 4 ඩිපෝසිටි එක ගැන විස්තර යක් ඔනි🙏🙏🙏
2026-05-28 03:41:17
0
user2810889272295
user2810889272295 :
Thank you sir
2026-05-10 06:16:46
0
arunaparanavithana
Aruna Paranavithana :
poliyath 10%ta aduine 🤔
2026-05-04 17:01:07
0
slcnote
SL Cnote :
mka online submit krnn brida?
2026-05-01 02:40:24
0
diamond05224
𝕁𝕖𝕘𝕒𝕟𝕚𝕥𝕙𝕪𝕒💎 :
sir.. current a/c O/D akakata F/D akak pod karoth venade kiyadenna puluvanda...
2026-04-30 13:31:19
0
nishu6931
NISHU :
2026-05-02 07:28:50
0
dhanusha799
Mihiran dhanusha :
10% ක් කියන්නෙ පොලියෙන් 10% ක් ද?
2026-06-13 15:34:57
0
sew5640
🧚‍♂Sew🧚‍♂🥰 :
Ahm dilath kapalane
2026-04-30 16:15:17
0
surendrawijerathn
surendrawijerathn :
may 15 closing date
2026-04-30 16:08:55
0
gayanrox
Gayan Rox :
rata inna knk bank app walin fix lankawe apply kalata prashnayak nadda
2026-04-30 13:05:28
0
To see more videos from user @ravishanka_weerasuriya, please go to the Tikwm homepage.

Other Videos


About