@n_ruu1: ගෙවල් වල දැඩි තීරණ නිසා පණ වගේ ආදරේ කරපු කී දෙනෙක්නම් මගින් හැරෙන්න ඇතිද? #srilankan_tik_tok🇱🇰foryoupage🙈💯 #n_ruu #Relationship #fyp #Love

N_ruu
N_ruu
Open In TikTok:
Region: LK
Thursday 30 April 2026 09:37:17 GMT
64471
3192
90
425

Music

Download

Comments

priyaminibishmitha
Bishmitha ❤️ :
ඊට වඩා වේදනයි මුලදී හරි ආදරෙන් කැමැත්ත දීලා දැන් අකමැති යගෙ වෙනස්කම් කරද්දි 🥺 මං දන්නෙ මෙච්චර සමහර තැන් වලදි දෙමව්පියෝ නිසා දරැවො නොසෑහෙන්න විදවනවා 🥺😔
2026-05-01 03:56:32
37
0_aksh._
_Dhananjaya Akash_🌀💕 :
අපේ ත් කියටවත් කැමති වෙන්නේ නැ මට‍ ත් ඕකම තමා ප්‍රශ්නේ... මොනා කරන්න ද කියලා හිතා ගන්න බැරි ව ඉන්නේ.. ඔය ප්‍රශ්නේ නිසා මාර විදියට වැටෙන්නේ... 🙂❤️
2026-05-01 17:32:47
10
thisaradilshan910
Thisara Dilshan :
මගෙ එක වගෙ🥺 ඔය ප්‍රශ්නෙ හින්ද වෙන් වෙලා මාසයයි අදට🥺💔
2026-04-30 16:24:13
12
ushii73
ushi🐣🧜‍♀️ :
🥺ඒ රත්තරම් අම්මත් දවසක කැමති වුනොත් ඊට වඩා ජිවිතේ සතුටක් නැ මට
2026-04-30 18:34:20
13
dinugimhani0
Gimhani ♥️✨ :
අවුරුදු 9ක් ආදරේ කරලා වෙන් වුන අපි 🥺💔ජීවිතේ කවදාවක් සැනසීමක් නැ 💔
2026-05-02 02:55:27
2
sachi_girl21
sachi 💕 :
අවුරුදු 8ක් තිස්සේ තාමත් මේ විදිහටමයි...දවස ගානේ අපේ ගෙදර මේ ප්‍රශ්නේ නිසා මන් විදවනවා..හැබැයි කවදාවත් අපි දෙන්නගෙන් එක්කෙනෙක්වත් අපිව අතාරින්න තීරණය කරලා නෑ...අතෑරෙන්න දෙන්නෙත් නෑ, මොන ප්‍රශ්නයක් ආවත් තාමත් එකට, ඉස්සරහටත් එහෙමයි, අවුරුදු අටක් නෙවේ මුලු ජීවිතකාලෙම උනත් මන් එයා වෙනුවෙන් බලන් ඉන්නවා...🥺🥰❤️
2026-05-29 01:01:47
8
_._._c_._._n_._._girl
04:30🤍 :
🥹❤️hama Amma knktama thamage lamaywa therum aran lassana adra katha walata ida denwanm kochchra sathutinda 🥹❤️matath thiyana prashne ok thama 😓hamdma hodin wei kiyala hithnwa haby kwdwth eywe atha arinne na 🥹❤️
2026-05-01 05:48:28
5
wwd2006
D❤️ :
මමත් මේ වගේ එයාල්ගේ ගෙදරින් කැමැත්ත ලැබෙනකන් බලන් ඉන්නවා 🥺
2026-05-21 11:04:37
1
g_a_y_a_n_225
Gayan vishvalnka :
🥺😔 හැමදෙම වෙනස් වෙනවා කාලයත් එක්ක ❤️🥺
2026-05-25 03:41:40
2
tharushipoornima2005
Tharushi Poornima :
හ්ම් එහෙම ආදර කතා කොච්චර නම් ඇතිද 😊❤️‍🩹
2026-05-01 11:42:29
2
sureka294
sureka 🧚♥️ :
දැනුත් විදවන ගමන් ඉන්නේ 🙂
2026-05-13 09:50:38
1
gamagechami76
chami 💫🇰🇷 :
එහෙමයි කියලා මොන දේ උනත් අවන්කව ආදරෙයිනම් යන්නේ නැහැ💔
2026-05-24 07:28:48
3
dilahanmadushanka
AvIsHkA☺️ :
🥺🥺🥺🥺 අපෙත් ඔහොම
2026-05-02 04:16:39
1
vidu_pagee1
V_i_t_h_e_s_h_🌸🧚‍♂️❤️‍🩹 :
අපේ කතාව 🙂
2026-05-02 17:26:08
2
sheyy___gurl
S🤍🫶 :
Mt thiyena prashne🥺
2026-04-30 11:59:32
5
chootidoni198
𝑪𝒉𝒐𝒐𝒕𝒊 𝒅𝒐𝒏𝒊😙💗 :
Ane em deyk venn ep🥺
2026-05-01 06:13:05
2
o_shash_
O_Shash_🪬 :
Balaporoththuwak inna hamadeema hari yawi ❤️
2026-05-01 06:49:32
2
nishuabewikkrama
Nishu🌸💫 :
That's real 🥹❤️‍🩹
2026-05-01 02:02:12
2
shashiya561
𝚂𝙷𝙰 𝚂𝙷𝙸 𝚈𝙰 :
පවුල් වලිනුත් කැමති වෙලා ප්‍රශ්නය්ක් නැතුව තියෙද්දී තේරුම් ගැනීමක් නැති නිසා එයා මගෙන් ඈත් උනා☺️ආදරෙයි❤️
2026-05-02 03:21:07
1
userkavi009
kavi's diary 🌻 :
Awrudu 6k adarayk wen kra🥺❤️‍🩹
2026-04-30 19:28:23
1
denuu958
Denuu  :
Same Our Story ❤️‍🩹
2026-05-01 01:41:54
1
www.tiktokcombashi2
❤️‍🩹💫BASHI💫❤️‍🩹 :
Aneee 🥺
2026-04-30 11:31:07
1
dilee2005p
dilee 🤍🖤 :
ekane.😭❤️‍🩹
2026-06-13 02:35:14
0
maduuiresha
🧿🌸 𝙄𝙧𝙚𝙨𝙝𝙖 🌸🧿 :
මගෙ එක වගෙ🥺 ඔය ප්‍රශ්නෙ හින්ද වෙන් වෙලා අවුරුද්දයි මාස 03යි දවස් 16ක් අදට🥺💔
2026-05-25 11:55:32
0
sayuri_zz12
𝓼𝓪𝔂𝓾_ 𝓫𝓫𝓱 😊❤️ :
🥺💔කැමති උනෙ නැ
2026-06-18 14:12:35
0
To see more videos from user @n_ruu1, please go to the Tikwm homepage.

Other Videos


About