@tharu9887: ජිවිතයේ හම්බුනු ලස්සනම නොලැබීම එයා වේවි දවසක. මම මාව පාලනය කරගන්න පුරුදු උනා. එයාගේ සමහර හැසිරීම් මාව හරියට රිද්දනවා. මන් හැමදාමත් හෙව්වෙ මාව care කරන ලස්සන අදරෙයක් එයා හම්බුනාට පස්සේ මට හිතුනා ඒ ආදරේ මට ලැබුනා කියලා. ඒත් කාලයක් යද්දි තමා තේරුනේ එක වැරදි කියලා. ඕනේ වෙලාවට ලගට ගන්නයි එපා වෙලාවට ඇත් කරලා තියන්නයි එයා පුරුදු වෙලා හිටියා. ඒත් ඒ ඇයි කියලා මන් දන්නේ නැ. එයාට ඕනේ හැමවෙලාවෙම මන් එයා ලග හිටියා. එයාව කිසිම වෙලාවක තනි කලේ නැ. ඒත් මට ඕනේ කිසිම වෙලාවක එයා මන් ලග හිටියේ නැ. මිනිස්සු ආදරේ දෙන්නේ එක පාරයි. ඒ ආදරේ එයාට දැනුනේ එයාගේ කලින් ගැනු ළමයට. ඒත් කරුමෙට වගේ මට දැනුනේ එයාව..හරියට මගේ දරුවෙක් වගේ..කමක් නැ කවද හරිම දවසක එයාට මාව දැනේවි මට ආදරේ දෙවි කියලා මන් හිතුවට එක එහෙමවෙන්නෙ නැ කියලා මන් දැන ගත්තා. රුපියලකට උනත් වටිනාකමක් දෙන්න ඕනේ ඒත් සමහර මිනිස්සුන්ට එක කරන්න බෑ. දැනෙන දවසක ආදරේ කරමු කියලා අන්තිම මන් නිහඩ උනා.. ඒත් මගේ හිතේ තියෙන ඒ ආදරේ එයාට තියෙන සෙනෙහස කවදාවත් නැති වෙන එකක් නැ ජිවිතයේ හම්බුනු ලස්සනම නොලැබීම එයා වේවි දවසක ! ❤️🩹 #loker #SRILANKA #NEW
t
Region: LK
Thursday 30 April 2026 09:56:43 GMT
Music
Download
Comments
🎶❤️LAHIRU❤️🎶 :
caption eka ona❤️❤️❤️
2026-04-30 12:02:18
1
𝐊𝐚𝐯𝐢𝐢_🤍⚡ :
caption eka please❤️
2026-06-04 17:13:38
0
itzz luveezz❤️ :
copy piz
2026-05-24 07:10:54
0
Tharidu 🥤 :
Download plz
2026-05-31 07:37:19
0
❗️. :
❤️🩹🥹.
2026-04-30 13:18:42
1
ヒルー💞🇯🇵 :
e wedanawa nm 😔
2026-06-17 09:47:41
0
𝐻_𝒾_𝑅_𝓊 _99 💋 :
@Sheily ❤️🫂
2026-06-06 06:44:36
0
𝑺𝒂𝒏𝒋𝒖 🪬 :
@세누...💋✨ ☺❤️🩹🫶
2026-06-01 20:55:41
1
💫☄️MPS singing boy 💥🎸 :
@🖤 dimple 💕 girl 🖤
2026-05-26 14:12:08
2
Waruna dilhara 8240 :
@❤️🩹🥹07. 09 🫀☺️ 🙂❤️🩹
2026-05-25 16:31:42
0
tipa 💯 :
❤️🩹🤍.
2026-04-30 13:21:34
1
𝗔𝗕𝗛𝗘𝗘... :
🥺❤️❤️
2026-06-08 12:01:22
0
S👽🍾🩷 :
@Hansi__🎀 😔😩
2026-07-02 06:27:16
0
MR┃< SUDDA /" ᥫ᭡🐼🫀 :
@🆃🅷🆄🆂🅷🅰💔𝙊𝙛𝙛𝙞𝙘𝙞𝙖𝙡
2026-07-05 03:32:48
0
Praveen Damsara :
🥺🥺🥺
2026-06-20 09:13:07
0
09:09 🪄🫀" :
@S>> 💝🦄
2026-06-21 10:57:31
0
Manu & Shashi :
@Nethini ❤️😩 🥺
2026-06-08 12:49:14
0
𝐍𝐮 🌿 :
@𝐍𝐚𝐭-𝐮𝐥 🌿 🫂💕
2026-06-08 12:45:34
0
PREBASH :
@Chathu 💗
2026-07-03 10:51:21
0
A :
@𝗛🦕🤍 😊
2026-06-25 19:00:32
0
☬𝕄.𝕊.𝕠𝕗𝕗𝕚𝕔𝕖𝕒𝕝…¿❦ :
🙂❤️🩹
2026-06-01 13:24:51
0
ᴰᵃᶻᵘシ :
@Dew 😌 ❤️😘
2026-06-04 02:06:10
0
𝓓𝓮𝓭𝓾𝓷𝓾🫀 :
@@ I S U ඔයාව අයිති නැති උනත් ඔයාට දවසක මගෙ කදුලු වල වේදනාව ඔයාව ඉල්ලාලා අඩපු ඇස් දෙක මතක් වෙවි 😔🥀
2026-05-31 15:29:18
0
podda😫🖤🫶 :
🙂🖤
2026-05-29 02:40:17
0
goppa 🤕 :
😭🤍.
2026-04-30 13:22:35
0
To see more videos from user @tharu9887, please go to the Tikwm
homepage.