@dilangamageofficial: මාතර කනත්තේ ඉදන් මම ලියපු '' අම්මේ හඩනු එපා '' බයික් එකෙන් වීල් ගහන එක නවත්වන්න කිවුවත් නතර කරේම නෑ පොලීසියෙන් පවා අරන් ගිහින් කීප පාරක් අවවාද කරලා එව්වා.. අවසානයේ දොස්තරවරු මැෂින් ගලවන්න තීරණය කරනවා අමාරුවෙන් හරි හිත හදාගෙන, දරුවාගේ ශරීරයේ කොටස් අපි දන් දෙන්න තීරණය කරනවා අවසන් මොහොතේ පුතා කිව්වේ '' අම්මේ මට සමාවෙන්න කියලා '' 😭😭 අවුරුදු හතරක් තිස්සේ, හැම සතියෙම ඉරිදාට පුතා එක්ක කතා කරලා යන්න මම කනත්තට එනවා 🤍 #Dilangamage #Dilangamagelyrics #Dilangamagesongs #Dulecomusic #Dilangamagehitsongs #Dilangamageyoutube #Dilangamagebesthitsongs #DilanGamage #LyricistDilangamage #Dilangamagelyricist #Dilangamagemusic #Dilangamagemelody #Dilangamagenewsongs #Musiccomposedilangamage #DilanGamagesongs #DilanGamagesongs #Dilangamage2026 #Dilangamagenewsongs #SongwriterDilangamage #LyricsWriterdilangamage #Dilangamagecomposer #Dilangamageduelcomusic #Dilangamagewassane #Dilangamagelyrical #Dilangamagemusic #Dilangamagenewsongs #Dilangamageduelcomusic #Dilangamagehitsongs #Dilangamage2026 #Dilangamagemusic #Duelcomusicdilangamage
dilangamageofficial
Region: LK
Thursday 30 April 2026 12:06:18 GMT
Music
Download
Comments
🦋Piyora Salon 💅🦋 :
හොද මතකයන් තියෙනවා...
මේ විඩියෝවේ ඉන්න අම්මා මම නිසා......🥰❤️
2026-04-30 17:22:19
189
H. D wasana sadamali 🇰🇼🇱🇰 :
මටත් අයියේ අම්මා නෑ 😂😂 ඔයාට බුදු සරණයි 🙏🙏
2026-06-24 08:10:19
1
එක හෙල්මට් පාරයි1014 :
ඔයා නොලිව්ව ඒවා කියන්න බ්‍රෝ 🥰🥰🥰🥰🥰.ෆේමස් ම සිංදු ලියපු ඩයල් එකක් බැලුවම🥰
2026-04-30 13:12:40
38
Deneth lyrics 💔💔💔 :
ලංකාවෙ හොදම ගීත ඔක්කොම ඔයාගෙ නේ අනේ දැනුත් ලියන්නකෝ මේවගේ ලස්සන සිංදු
2026-05-01 06:20:36
12
J_Rukmal :
voice ng voice jude boza❤️
2026-04-30 12:28:15
12
⭕✨ℝ𝕚𝕊𝕙𝕚 𝔹𝕠𝕐✨⭕ :
උඹ ගැන කතා කරලා වැඩක් නෑ අයියේ... 😘
එකෙම්ම වැඩ්ඩෙක්😘❤️
2026-05-05 10:33:39
3
saliya upul :
මේ සිංදු නෙවේ අයියා ..කතා ...සුපිරි ..
2026-05-01 15:55:26
3
Sachith Gamlath :
බුදුසරණයි අයියාට
2026-05-01 15:57:51
4
H a r s h i 🥰 :::G i r l ❤️ :
අලුත් ලස්සන සින්දු ටිකක් ලියන්නකෝ 🙏❤️
2026-05-01 10:23:27
4
Vishwa Kodikara :
හරිම ලස්සන ගීතයක් ... 🥹🥹🥹❤️❤️❤️
2026-05-02 04:39:57
3
NOTY SACHI “🇱🇰♥️🇲🇾" :
අනේ ආසම song එකක් ❤️🩹🥹
2026-05-01 17:06:01
2
NISHU :
2026-05-02 06:30:45
1
අශෝකා :
ලංකාවෙ හොදම ගීත ඔක්කොම ඔයාගෙ නේ අනේ දැනුත් ලියන්නකෝ මේවගේ ලස්සන සිංදු
2026-04-30 20:16:55
8
Dilamini Dilamini :
2026-05-05 10:11:47
1
pathma :
2026-05-03 16:40:47
1
📍𝗦𝘩𝙀𝘯𝙐_𝗣𝙾𝘋𝙙𝙰💫 :
Fv🫶😍❤️🥺
2026-05-02 16:12:53
2
kumari godsge💘💘💘 :
2026-05-01 00:13:02
2
❤️❤️ :
2026-05-01 14:09:37
1
Jayanthi Nanayakkara :
බුදුසරණයි අයියේ ❤️❤️
2026-05-02 03:40:06
1
❤️🇱🇰🇦🇪 :
බුදුසරණයි මල්ලි
2026-05-02 17:28:16
1
Ishara and Kokila :
ජය වේවා අයියේ❤️🥰
2026-05-01 17:15:11
1
Waasa :
මතකයි ලස්සනයි 👍👌💖💖💖
2026-05-01 07:04:25
1
Nisal :
ලස්සන හදවතක්
2026-05-01 04:31:57
1
AMA_SINU :
AMA_SINU:𖣘✪»̶̶͓͓͓̽̽̽⑅⃝🥰✺❥᭄ලස්සනයි𖣘✪»̶̶͓͓͓̽̽̽⑅⃝❤️✺❥᭄🦋
2026-04-30 13:25:37
2
To see more videos from user @dilangamageofficial, please go to the Tikwm
homepage.