@kavindu_sagasekara: ලෝකය නුඹ සිතනාතරම් සුන්දර නැත රෝසමලක් සේ පිවිතුරු නුඹේ නැගණියගේ පෙති පරවන්නට යන්නෙ එක් නිමේෂයක් පමණි ඇය නික්ම ගියපසු නුඹටද මටද ඇගේ වටිනාකම දැනී පලක් නැත රෝසමල් රැකගත යුත්තේ පෙතිහැලී පරවන්නට පෙරමය 💚 🖊️ දුලන්ජන ලියනාරච්චි Cast | @Dulanjana Ariyaratne Cinematography | @T H A R A K A 💚🇱🇰 Lights | @Chamod DDS #foryou #tamil #viralvideoシ #trending #fypシ゚
Kavindu Sagasekara
Region: LK
Thursday 30 April 2026 13:45:42 GMT
Music
Download
Comments
𝙎𝙝𝙖𝙫𝙞𝙮𝙖999 👑 :
අනාගතේ tv එකේ ඉන්න නලුවෙක් 🥹🫶 එච්චරයී 😌
2026-04-30 14:53:53
948
_𝐃𝐇𝐀𝐍𝐔_ :
ඉක්මනින් film එකක act කරන්න ලැබෙන්න ඕනා ❤️🫡
2026-04-30 14:22:50
594
Amodya Dasun :
කව්ද අයියේ එඩිට් කරන්නේ එයත් මරු ❤️ඔයත් සුපිරි 😌🫶
2026-05-03 02:52:45
105
Seneth Silva 🥤 :
film ekak na thama ❤️🔥
2026-04-30 13:57:30
37
Y2 BOY ☠️✨💗💫 //..— :
එක පාරක් රගපෑවා නේද වසන්තේ film ake
2026-05-01 06:59:51
24
:-D@-}--Itzz_Tezzha 🇯🇵😊 :
මොන video එක දැම්මත් ලස්සන තෙරුමක් තිනව ❤️. කවදා හරි නලුවෝ වෙන්න ඕනෙ කෙනෙක් තම ඉතිම් 😌❤️
2026-05-01 13:57:04
28
Sewwandi❤️🇱🇰✈️🇰🇼 :
එකනම් හිතට මාර විදියට දැනුනා... ඒකෙම්ම රෙස්පෙක්ට් ❤️❤️
2026-05-01 18:52:12
20
💗🕊️ :
Film ekak karanoko 😒 E tharam supiri acting 💗
2026-04-30 14:48:38
38
💋💫SHASH💋💫 :
එක නම් දැනුනා මාරටම 🥺
2026-05-11 21:05:44
6
over_quotes :
යාආඅහ් යාආහ්
2026-05-23 14:22:13
7
BLACK WOLF ☠ ( 3 0 6 3 ) :
හිතුමතෙ ජිවිතෙ මතක් උනෙ මට විතරද 🥺❤️🩹
2026-05-01 14:17:41
5
💔 බුමී රෝජා official 💔කතරගම :
අනේ ඒකට ගොඩක් දුක හිතුනා 🥺🥺🥺🥺🥺අයියෙක් කියන්නේ නන්ගියෙක්ට ලෝකයක් 🥰🥰🥰
2026-04-30 17:42:29
8
𝘿𝘼𝙉𝘼 🦅 :
Ridenna dila 🥺💗
2026-04-30 14:04:39
5
sujiya🙌❤️👀 :
අඩෝ උබේ flim එකක් බලන්න ආසයි බම් සිරාවටම 👍❤️
2026-04-30 14:51:50
8
𝕭𝒍𝒂𝒄𝒌 𝕰𝒆𝒚 "👁️🗨️" :
full songs eke oni
2026-05-01 04:41:37
7
k.m l.de silwa :
ඔන්න මමත් මුකුත්ම දැක්කෙ නැ
2026-04-30 17:54:36
7
_HaNsIkA🪬🍄✨ :
Woooh🥺💗✨
2026-05-01 10:39:46
1
IsHu__KG 💥 :
සුපිරියක් 🥺❤️
2026-05-01 06:34:01
5
NsKN_⚡️ :
Nice🔥🥺
2026-05-02 18:11:00
1
𝘋𝘪𝘭𝘶_❤️🦋❃ :
Ei😓❤️
2026-05-03 00:45:52
1
Anu tharu :
waaw
2026-05-02 09:17:45
1
𝘿 & 𝙎 🍓 :
𝗔𝗶𝘆𝗵 💗
2026-05-02 10:14:35
1
꧁공주꧂🖤™🐦🔥⃤⃟⃝🦅 :
Woooh🥺❤️🩹
2026-05-01 10:03:21
1
To see more videos from user @kavindu_sagasekara, please go to the Tikwm
homepage.