@sm937384: Girl : අයෙත් බොන්න පටන් ගත්තද ..? Boy : ඔව් Girl : ඔයා මට පොරොන්දු උනා 🗣 Boy : ඔයගේ පොරොන්දු ඔයා රැක්කද..? Girl :ඔව් එත් අපිට අපි ගලපා ගන්න බැරි වුණා Boy : මිනිස්සු ගලපන්න බැ කවදාවත් මිනිස්සු ගැලපෙන්නෙත් නැ දෙන්නෙක් එකට ඉන්නේ තෙරුම් ගැනිම මත නොගැලපෙන දෙවල් ගලපා ගන්න එක නෙවේ තෙරුම් ගන්නයි ඔනි කරුමෙට ඔයා මව තෙරුම් ගත්තේ නැ 😔 Girl : එහේනම් නැකිටින්න Boy : මට නැකිටින්න ඔයා මට අයේ ඔනි ඔයට පුලුවන්ද..? Girl : මන් නිසා ඔයා වැටෙන්න එපා ඔයා ඔයව නැති කරගන්න එපා Boy : නැ මන් වැටිලා ඉවරයි මට මව නැති වෙලා ඉවරයි 💔 Girl : කොහොම හරි දැන් ඒ දෙවල් වෙලා ඉවරයි එහෙමයි කියලා ඔයා ඔයාව විනාශ කර ගන්න එක හරියන්නැ Boy : ඔයා මගේ ජිවිතේට අවේ මන් ගැන හොදටම දැනගෙන ඒ වගේම ඒ තිබ්බ ජිවිතේ හින පෙන්නල ඔයා හරි ලස්සනට හැදුවා හදලා කලින් තිබ්බටත් වඩා විනාශ කරලා ඔයා වෙන කෙනෙක් ගවට යන්න ගියා 🤍💔 Girl : මට සමාවෙන්න Boy : දැන් සමාව ඉල්ලලා වැඩක් නැ මට දැන් ජිවිතයක් නැ මගේ ජිවිතේ වුනේ ඔයා මගේ ලොකේම වුනේ ඔයා ඔයා ලෙසියෙන්ම වසර ගානක මතක මකලා වෙන කෙනෙක්ගේ වුණා මට දැන් ඔනි මේ ජිවිතේන් සමු දෙන්න 🗣🎚️ Girl : ඔයට පිස්සුද අපිට අපේ වෙන්න බැරි වුණා එත් ඔයට පුලුවන් ඔයගේ වෙන කෙනාට අදරේ කරන්න Boy : 🗣🙇♂ එ වගේ පහත් වැඩක් ඔයට කරන්න පුලුවන් වුනාට මට කරන්න බැ සුදු ඒක ඔයගේ ජෙනුයින් එක ඔයා වෙනුවෙන් සදහටම තනි වෙලා බලන් ඉන්න එක මහේ මහත්මා ගතිය 🙇♂ Gir : හුම් 🤍 Boy : හිත රිදුනනම් සමාවෙන්න මන් කිවේ ඒ මගේ ගතිය ..😔💔
SM
Region: LK
Thursday 30 April 2026 17:02:40 GMT
Music
Download
Comments
Ashen Miuranda :
මගේ කතාව ඒ විදියටම තියේ 🥺❤️🩹 මාත් එයට කිව්වේ ඔය ටිකමයි 🥺 එයත් කිව්වේ මේ ටිකම තමා 🥹💔
2026-05-06 13:42:50
7
_ChiRa_ :
ඇත්ත ඒදට වඩා දැං නැති වෙලා ඉන්නේ මං
2026-05-28 07:21:43
1
Ashzy🪬 :
මගේ කතාවමයි ❤️🩹🙂
2026-05-14 02:36:04
0
🍃🫶🇱🇰 *إيسورو* 🇦🇪💜️ :
mge kwathawamai 🥺🥺
2026-05-22 18:44:03
0
★᭄.IMESH√°💨📍 :
mageth anthima adaraya 😊🤍🧚
2026-06-08 10:56:25
0
sadi.♡ :
Mine life ❤️
2026-06-14 08:03:15
0
L"🖤🤴 :
my life me vidihmi.🥲
2026-07-09 15:51:01
0
🖤12:31💙 :
💙H💙🥀
2026-05-28 06:28:28
0
" 🦅 /سچا):" :
🫶
2026-05-15 17:14:14
0
𝕃𝕒𝕜𝕞𝕒𝕝❓ :
Captain plzzz❤️🩹🥺❤️🩹🥺
2026-05-02 04:37:13
0
🥀02:26🥀 …SITHU…💗🥹 :
ඇත්ත එක...😪💔
2026-06-17 20:23:28
0
Gayathri CCTV :
ඇත්ත🙂
2026-06-21 06:25:59
0
Nuwan kavinda :
caption plz
2026-05-06 08:43:26
0
𝚂 𝙷 𝙴 𝙷 𝙰 𝙽 ❤️🔥 :
2026-06-24 02:04:11
0
𝗠 🦕🫀 :
kollekta ituru wena ekama de 🙂❤️🩹
2026-05-19 11:08:50
1
nippa :
එයා දින්නා මම පැරදුනා🙂❤️🩹
2026-05-02 02:40:38
2
SAKU_💗💐 :
Anith peththa mata une kiuala matham unama 🥺❤️🩹
2026-05-31 08:40:05
2
H 💋 :
eygei mgei dwsaka chat ekk 🙂
2026-04-30 19:20:35
1
Malindu sathsara :
Caption eka denna puluwanda
2026-06-01 19:58:01
0
🧿𝐁𝐮𝐦𝐢🐼🧿 :
Godak Aya Dukin Inne Wagee Comment Balapuhama Hithenawa 😊❤️
2026-06-07 09:25:00
1
YM Anjana pushpa kumara 🇱🇰👿 :
mage kathawa e widiyatama 🥺🥺🥺🥺
2026-06-25 02:56:54
0
සුසා|Susa|சுசா...💍🫀 :
බ්ඩ්යක් ගැහුවා කියලා දලා යන්නත් හදපු මිනිස්සු නැතුව නොවේ මගේ කතාව 🥹💔
2026-06-29 10:05:06
0
𝗗𝗜𝗟𝗔 𝗕𝗢𝗬 ♠️♣️ :
Atta bn ayeth okkom patan gaththa 🙂❤️🩹
2026-06-01 02:24:47
0
🖤12:31💙 :
එයා වෙන කෙනෙක් එක්ක මාව පැරැද්දුවා 😔
2026-05-28 06:29:10
0
To see more videos from user @sm937384, please go to the Tikwm
homepage.