@mrpuppetsl: පරණ Film මෙහෙම බලන්න තිබ්බා නම් මරු....🌬️😍 #oldsong #srilankan_tik_tok🇱🇰 #oldfilm #onemillionaudition #song

Mr. Puppet
Mr. Puppet
Open In TikTok:
Region: LK
Friday 01 May 2026 01:49:17 GMT
289215
21795
547
1615

Music

Download

Comments

sampathshashanka
Sampath Shashanka :
මේ quality එකට මුලු film එකම දෙන්න පුලුවන් නම් ජනප්‍රිය හින්දි film කැලේ..
2026-05-01 13:04:05
321
ishusilva96
꧁⭐ 𝑰𝒔𝒉𝒖𝒖&𝑪𝒐𝒇𝒇𝒆☕⭐꧂ :
කලංගෙ කඩවසම් බව 🥰 මාලනියගෙ සොදුරු බව🥰 ඔවුන් මැවූ සොඳුරු අතීතය❤️🥺🥰
2026-05-01 08:19:27
178
sanjeewa.wasala
Sanjeewa Wasala :
Ai වලින් හදල දෙන්න පුළුවන්නම් සුපිරි. ගිලිහිගිය සුන්දරත්වය...
2026-05-01 07:43:06
85
sampaththilina14
Thila sv :
රුක්මනී දේවිත් මෙහෙම බලන්න ආසයි මොකද අපි දැකලා තියෙන්නෙ කලුසුදු පරන චිත්‍රපටි වලින් විතරයි..පුලුවන්ද ඔබට
2026-05-01 09:25:14
56
gangee12345
Gangani walpola :
මාලනී අක්කා හැරෙද්දි පොඩියි වෙනසක් තිබුනා. කලං අය්යා නම් හරියටම අපි තරුණ කාලෙ දැකපු විදිහමයි. ආදරණීය චිත්‍රපටයන්, ආදරණීය ගීතයක් , ආදරණීය කලාකරුවන් හතරදෙනෙක්. ආදරෙයි හැමෝටම සරපුරාවටම 🥰🥰🥰🥰
2026-05-01 15:05:33
27
naliya115
@*NaliYa*@ :
දන්න කවුරු හරි කියන්නකෝ එයල මේ වගෙමද කියලා🥺ඒ කාලේ
2026-05-02 06:06:10
12
zianz0z_
Zzzzz :
මම හිතන්නෙ විජයටත් වඩා ලස්සනයි කලං තරුණාලේ ❤️🤕
2026-05-02 01:00:14
19
thasiya_vimod
Thasiya 📸 :
මේ කොලිටියට enhance කරන්න දැන් තමා හොදම කාලේ මේ සේරම ච්‍රිත්‍රපටි. අනිවා අලුත් generation එක අල්ලන්න පුලුවන් මේ කොලිටියෙන් ආවොත් sound ඉදන් enhance කරල. හැබැයි පොඩි පොඩි වෙනස්කම් ටිකක් කරන්න ඕනේ මේ වගේ සින්දුවක් යද්දි ඉස්සර වගේ ඔහේ නොයා මේ වගේ slowmotion Transitions add කරල මේ කාලෙට සෙට් වෙන විදිහට. ලේසි නෑ අවසරත් නෑ 😂 ඒත් කරොත් අනිවා ලොකු hype එකක් තියෙයි කියල හිතෙනවා ❤
2026-05-01 15:47:14
17
jaygirl___0
💔බිදූ__🥺🕊️ :
මේ නලුවනම් මාරම ලස්සනයි නේද..🥰🥰
2026-05-02 15:39:42
8
bandara01001
😎 𝕄𝕣.𝔹𝕒𝕟𝕕𝕒 😎 :
full film එකම මුල් කොලිටි එක රැකෙන්න මෙහෙම හදන්න පුලුවන්නම් අනාගතේටත් ඒක ලොකු සේවයක්
2026-05-01 08:33:48
13
diyon_lasal
Diyon Lasal 🇦🇪 🏆 🇷🇴 :
කලංසුරිය කඩවසම්
2026-05-02 02:48:10
6
janith.lakshitha4
Janith Lakshitha :
සදා ආදරණීය කලං ❤️
2026-05-01 06:22:53
7
oshadi29
oshadi :
kalansuriya sada amraniyai
2026-05-01 07:28:05
9
user83976154622353
🪽⃝𝐓𝚑𝚊𝚛𝚞 𝐑𝚘𝚢𝚌𝚎★࿐🇨🇭 :
මාලණී නැන්දගෙ ලස්සන ඒ කාලේ 🥰❤️🙏
2026-05-01 07:48:45
8
rosi86613
rosi :
mewa dakiddi papuwa pichchila yanawa ada eyala hitiya nam amathaka nowana charitha ❤️❤️❤️
2026-05-01 12:53:48
6
user527144348
user7749946672133 :
mame asame naluwek amarasire kalan sureya❤️
2026-05-23 09:41:24
1
susila86sms
SUSILA :
කලංසුරිය .. කඩවසම් ❤️❤️❤️❤️
2026-05-08 11:04:11
1
mihiri_chathurika
🌷🌹🌸🌝 Sanduni 🌝🌸🌹🌷 :
Kalansuriyage hari lassana dakke ada..♥️♥️
2026-05-09 15:18:29
1
sashini.e.d
sashini.E.D_🥂🐝 :
wooowww🥰🥰🥰🥰
2026-05-02 19:27:51
1
then.welu
Thenmolly :
Lassanai ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼💚💚💚💚💚💚💚💚💚💚💚💚💚
2026-05-03 06:25:51
1
dewduranabahu
Dewdu_Ranabahu 🌼💛 :
කලං 🥺♥️
2026-05-06 14:21:04
1
raji1593
raji15 :
🥹🥹...🩷🩷🩷💖💖💖
2026-05-03 12:12:04
1
kumari.renuka.l.n
Kumari Renuka l n :
very nice 👌 👍 ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
2026-05-02 10:20:05
1
To see more videos from user @mrpuppetsl, please go to the Tikwm homepage.

Other Videos


About