@thoughts.with.mi: සමහරවිට මේ ලෝකෙ ලස්සනම දේ, ටික කාලෙකට හරි මට ඔයාට ආදරේ කරන්න ලැබුන එක වෙන්න ඇති! ඉන්න තැනක සතුටින් ඉන්න.. හැමදාම ඔය මූනෙ හිනාව විතරක්ම තියාගන්න.. මට ඕන උනේම ඒ හිනාව දකින්න.. ඒත් ඒ දිලිසෙන දුඹුරු ඇස් සදහටම මගෙ කරගන්න මම පින් කරන නැතුව ඇති! #fyp
Thoughts with Mi
Region: LK
Friday 01 May 2026 05:15:25 GMT
Music
Download
Comments
💚🦁WangZhan🐰❤️ :
ඒකපාර්ශ්වික ආදරේ මේකයි කිව්වොත් හරි නේද🥹❤️🤍
2026-05-04 07:27:28
27
Travel with chathuwa :
ඇත්ත. ඒ දුඹුරු ඇස් මගේ කරගන්න පින නෑ 🥺❤️🩹
2026-05-03 15:29:58
8
B 🫀<3 :
මට ඔයාට ආදරේ නොකර ඉන්න බැරි වුනා 🖤
2026-05-07 02:11:02
2
Asali Gajanayake :
This is such a relatable and beautiful video. ආදරය කියන්නෙම කවමදාවත් කිසිම කෙනෙක්ට හරියටම විස්තර කරගන්න බැරි හැගීමක්!💟
2026-05-06 17:59:56
3
Kavee 💜 :
Caption is so so so real 🥹
2026-05-02 12:35:23
12
Rashmi Parindya :
labena de sathutin baragannawa
2026-05-27 08:34:50
1
🌾chamath prashan💙 :
මාත් මේ ටිකේ ඒකපාර්ශ්වික ආදරයක් කරං යන ගමං.බලමු එයා මට කැමති වෙයිද කියලා 🥺
2026-05-07 16:21:19
2
dula :
caption එකෙ කතාව එ විදියටම 🥺
2026-05-04 14:17:11
1
AÑG3L_M$ :
2026-05-01 16:47:34
8
දිල්රු :
ගන්නද මේක
2026-05-05 17:57:40
1
√ ɪ ᴍ ᴜ 🪼🫧 :
කොහොම කියන්නද ? මතක් වෙන තරම දන්නේ මං නේ 💔💭
2026-05-05 16:11:19
1
- iamvihanga a coach :
කවුද අනේ මේවා හදන්නෙ 💔
2026-05-05 03:52:07
1
Ⓡ 𝑼 𝒛 𝒛 𝒆 𝒚 🗣️❗" :
caption eke storyamai matath thiyenne😓 💔
2026-05-04 12:34:49
1
Kasun Amarathunga :
manthi
2026-05-02 11:15:25
1
Sayumi Thimalsha :
2026-05-03 18:08:45
1
X CALIBER :
1000000%🥹🤍
2026-05-08 17:13:15
1
𝓟_𝓮_𝓪_𝓷_𝓾_𝓽..!🥜 :
Caption 🥺❤️🩹
2026-05-04 16:31:49
1
notmena:) :
me vdo kohenda
2026-05-11 01:09:41
1
Sahan Pererà :
ඇත්ත..නොලැබෙන කෙනෙක්ට ආදරේ කරා මම..ඒත් එයාට දැන් වෙන කෙනෙක් ඉන්නව...කොහොම ඉවසන්නද ඒ වේදනාව..බලාපොරොත්තුවෙන් හිටිය මගේ කරගන්න ඒත් 🥺
2026-05-04 02:36:15
3
Thilina Madusanka :
yes
2026-05-02 17:23:59
1
𝚅𝚒𝚜𝚑𝚞 :
ඇත්ත මාස 7කට ජිවිතේට ලැබුණු හොඳම සහ ලස්සනම ආදරේ ලැබුනා 💔
2026-05-02 21:04:07
4
Azhar.Irfan :
Best lofi❤️recently addicted to this songg
2026-05-02 21:07:52
1
With___ Dp⃠ :
😶🫀සමහරවිට මේ ලෝකෙ ලස්සනම දේ, ටික කාලෙකට හරි මට ඔයාට ආදරේ කරන්න ලැබුන එක වෙන්නැති!
ඉන්න තැනක සතුටින් ඉන්න.. හැමදාම ඔය මූනෙ හිනාව විතරක්ම තියාගන්න.. මට ඕන උනේම ඒ හිනාව දකින්න.. ඒත් ඒ දිලිසෙන දුඹුරු පාට ඇස් සදහටම මගේ කරගන්න මට පින් කරල නැතුව ඇති!
2026-05-14 03:09:59
1
Chari_Boi :
Song name please 😇
2026-05-03 02:16:16
1
To see more videos from user @thoughts.with.mi, please go to the Tikwm
homepage.