@jani_x_photography: එයා මගේ ලග ඉන්නම ඕන වෙලාවෙ… හිටියෙ නෑ… මට කවුරුත් නැතිව හිත කැඩිලා වැටෙන මොහොතක, මට අල්ලගන්න ඕන වුන අත මං ලග හිටියෙ නෑ… මට හුස්ම ගන්න එකත් බර වෙලා තිබ්බ වෙලාවක, මට “මම ඉන්නවා” කියලා කියන්න ඕනම කෙනා නැතිවුනා… මට කතා කරන්න ඕන වුන වෙලාවට නිහඩවීමක් විතරයි ලැබුනේ… මට ආදරේ අවශ්‍ය වුන වෙලාවට දුරස්වීමක් විතරයි දැනුනේ… ඒ වෙලාවට මට තේරුනේ, කෙනෙක් අපිට වටිනවා කියන එකට වඩා අපිට වටින වෙලාවට එයා අපි එක්ක ඉන්නවද කියන එක තමයි ඇත්තම වැදගත්… මොකද… සතුටේදි ලග ඉන්න කෙනාට වඩා, ප්‍රශ්නයක් වුන වෙලාවෙ අපිව අතහැර යන්නේ නැති කෙනා තමයි ඇත්තටම අපිට ආදරේ කෙනා… ඒත් එදා… මට ඒ කෙනා නැතිවුනා… ඒ නිසාම අද, මට එයා නැතුව ජීවත් වෙන්න වුනත්, එදා මට එයා හිටියා නම්… මගේ හිත මේ තරම් කැඩිලා තියෙන්නෙ නැති වෙයි... 🩶 . . . . #sanuquotes0 #whatsappstatus #sinhalawadan #fypシ゚
Janith jayawardhana
Region: LK
Friday 01 May 2026 07:00:25 GMT
Music
Download
Comments
🇱🇰🦄T H A R U 🥀🇯🇴 :
Hmm
2026-05-17 17:46:37
55
චුටි දෝනී 💗💕 :
එයා ඉන්න ඔනිම වෙලාවෙ මාත් එක්ක හිටියෙ නැ 🥺💔
2026-05-09 03:27:46
29
Suppa 🇦🇪🇱🇰 :
මටත් එහෙමයි....
2026-06-17 16:50:13
0
VIDUSHA |"•. 🕊️ :
මම හරි පවු එච්චරයි මම දන්නේ 😔💔😫
2026-05-04 03:37:22
19
𝘼𝙗𝙝𝙞𝙨𝙝𝙚𝙠 𝙗𝙖𝙗𝙮🫣♥ :
එයා මං ගාව ඉන්න ඕන හැමවෙලාවකම එයා මං ලග හිටියේ නැ. ඒත් එයාට ඕන හැමවෙලාවෙම මම පුලුවන් පුලුවන් විදිහට එයා ලග හිටියා. ඒත් අන්තිමට මමයි වැරදි😊💔
2026-06-17 14:00:55
0
Sashi A :
How sad කියන්න තමාහ් වෙන්නෙ 🤧
2026-05-15 11:28:29
7
𝗠ᴀʟ ɪᴛʜ ꪑ 🐺🖤 :
දැන් නැතත් ඕනම වෙලාවේ එයා මගේ ලගින්ම හිටියා 🥺🫶🤍
2026-05-10 13:11:44
10
GentleBreeze :
How are you so cool?! 😎
2026-05-22 13:59:13
12
💫///MADU sanka///💫🖤 :
captain plz
2026-05-07 13:07:28
8
"卄丨尺ㄩ💀💋$ :
Awla🙂❤️🩹
2026-05-21 13:22:36
10
user653482 :
2026-05-23 16:28:57
5
Isuru🪬” :
එයා ඉන්න ඔනිම වෙලාවෙ මාත් එක්ක හිටියෙ නැ 🥺💔
2026-05-15 15:46:42
6
𝙅𝙖𝙣𝙖𝙯𝙯🥤🦕 :
Eththa🙂
2026-05-03 14:09:23
7
London.kPKhc :
💖 2233
2026-05-21 20:32:04
8
_M_I_400m_🇱🇰 :
Eyh giy 🙂🥲❤️🩹💔
2026-05-14 16:41:55
5
Nethu :
Hmmm...❤️🩹
2026-05-22 17:09:36
7
cozycorner_lydia :
good🥰
2026-05-18 07:01:57
5
kumu ❤️𝓽❤️ :
mmm ❤️🪽
2026-06-17 12:44:47
0
🇱🇰C❣️H🇱🇰 :
hmm
2026-05-10 15:56:31
5
<: "N U R I "👀🐷💋 ° :
Aula 🙂❤️🩹
2026-05-15 14:17:57
6
Shan:Z⚓️💀 :
අනේ ❤️🩹😇
2026-05-03 16:54:39
7
아윘그 🇰🇷 A VI SH KA ❤️🩹 :
Captain piz
2026-05-01 08:55:20
64
!Devil >🔥Chuty💔|< hate lv✌🥋 :
අනිවාර්යයෙන් ,,♥️ඒත් එයා නැතිව ඉන්න පුරුදු කරා,,😊අමාරුයි,,එයාට බැහැ නේ ඉන්න💔
2026-05-02 11:47:54
24
𝘚𝘢𝘧𝘯𝘢✿🇱🇰🇰🇼𝓐𝓩𝓲𝓲😚 :
ඇත්ත🥺💔
2026-05-03 05:53:28
6
s_hayu1 :
මොන දේ උනත් කවදාවත් තරහවෙන්න බැරි තරම් ආදරේ කරා මං 🥺
2026-05-12 01:20:07
7
To see more videos from user @jani_x_photography, please go to the Tikwm
homepage.