@suby568: #foryoupage❤️❤️☺ #Awees gaming#uktiktok

AWEES gaming
AWEES gaming
Open In TikTok:
Region: GB
Friday 01 May 2026 09:31:47 GMT
32982
712
2
3

Music

Download

Comments

yagosantos3070
yagosantos3070 :
😁😁😁
2026-05-01 18:31:17
0
aajmalqadri
shazad qureshi :
😇😇😇
2026-05-02 03:04:54
0
To see more videos from user @suby568, please go to the Tikwm homepage.

Other Videos

💥දරැවාගේ නිහඩ මාරයා පරදවමු  *👶
💥දරැවාගේ නිහඩ මාරයා පරදවමු *👶"අම්මේ, මගේ බෙල්ල රිදෙනවා " -පොඩි බබාලගේ මෙනින්ජයිටිස් ගැන අම්මා දැනගත යුතුම දේ *ඇයි පොඩි බබාලට මෙනින්ජයිටිස් බයානක? අව්රුදු 5ට අඩු පැටව්න්ට මෙනින්ජයිටිස් හැදුනොත් විනාඩි 30න් 30ට ලෙඩේ දෙගුණ වෙනවා. එයාලට "ඔලුව රිදෙනවා "කියන්න බැනේ. එක නිසා අම්මයි තාත්තයි තමයි ලෙඩේ අල්ලගන්න ඕනි. ලංකාවේ අවුරැද්දකට මෙනින්ජයිටිස් හැදෙන ළමයින්ගෙන් 60%ක්‌ම අවුරැදූ 5ට අඩු පැටව්. *පොඩි බබාලට මෙනින්ජයිටිස් හැදුනම පෙන්වන ලක්ෂණ 07 01.නවත්තන්න බැරි ඇඩිල්ල😭 සාමාන්‍ය අඩන විදිහ නෙවෙයි "High-pitched"කියන උස් හඩින්, කන් පැලෙන විදිහට අඩනවා. වඩාගත්තම, තුරුල් කරගත්තම තවත් කෑ ගහනවා. ඇල්ලුවම ඇගම වේදනාවයි වගේ 🥺 02.මොළ කට්ට පිම්බෙනවා අවුරැදූ 1.5ට අඩු බබලගේ මොළ කට්ට තාම වැහිලා නෑනේ. උණ එක්ක මොළ කට්ට /Fontanelle එක පිම්බිලා, තද වෙලා එනවා. අත තියලා බැලුවම normal බබෙක්ගේ වගේ ගිලෙන්නේ නෑ. 03.කිරි බොන්නේ නෑ, වමනේ දානවා කිරි බෝතලේ දැක්කම ඔලුව හරවනවා. බලෙන් දුන්නොත් ඔක්කරේට වමනේ දානවා."jet වමනය "කියන්නේ -ඇතට විදිනවා වගේ වමනේ යනවා. 04.ඇග පන නැතිව වෙනවා එල්ලා වැටෙනවා උදේ නැගිට්ටට පස්සේ එකපාරටම ඇගට පන නෑ වගේ වෙනවා. බෙල්ල, අත්, කකුල් වලට පන නෑ. 05.ඇග ඇද වෙනවා, ෆිට් එක එනවා ඇස් උඩ යනවා,අත් කකුල් ගැහෙනවා, ඇග එකපාරටම දැඩි වෙනවා. මේක මොලේ ඉදිමිලා එන නිසා. 06.හුස්ම ගන්න අමාරුයි, කෙදිරි ගානවා පපුව උස පහත් වෙනවා, නහය ලොකු වෙනවා හුස්ම ගද්දි "Grunting"කියන කෙදිරිලි සද්දයක් එනවා. 07.ඇගේ "නොමැකෙන"ලප 🔴 තද රතු, දම්, දුබුරු පාට ලප වීදුරු කෝප්පයක් අරන් ලප උඩින් තියලා තද කරාම ලප මැකෙන්නේ නැත්තම් ඒ Meningococcal මේනින්ජයිටිස් වෙන්න පුළුවන් මේක Emergency! *ලොකු ළමයින්ට වගේ බෙල්ල හිරවෙන ලක්ෂණ පොඩිම බබාලට එන්නේ නෑ අම්මේ එයාලට බෙල්ල බලන්න බැ *"අනේ මන්ද උණ විතරයිනේ අඩු වෙයි සිරප් එකට "කියලා හිතන්න එපා මෙ 03න් 01ක්‌ හරි තියෙනවනම්, 01.අඩුම පැය 08ක්‌ කිරි බීලා නෑ +වමනේ 02.අඩන සද්දේ වෙනස් +ඇල්ලුවම කෑ ගහනවා 03.ඇගේ නොමැකෙන ලප කෙලින්ම 1990 ගහන්න. නැත්තම් ලගම රෝහලේ ETU එකට දුවන්න."බබට මෙනින්ජයිටිස් සැකයි "කියලා කියන්න පැය 1ක්‌ පරක්කු වෙද්දී මොලේට වෙන හානිය දෙගුණ වෙනවා. *අම්මා විදිහට ඔයාට කරන්න පුළුවන් තව දේවල් -ලෙඩ ළමයි ගාවට බබාව ගෙනියන්න එපා. -ගෙදර කව්රැ හරි හෙම්බිරිස්සාවෙන් නම් මාක්ස් දාන්න. -බබාගේ බෝතල්, සෙල්ලම් බඩු හැමදාම උණු වතුරෙන් හෝදන්න. -කව්රැ හරි බබාව කිස් කරන්න කලිම් වඩා ගන්න කලින් "අත් හෝදලා ඉන්න "කියන්න ලැජ්ජා වෙන්න එපා. අවසාන වචනය, අම්මා කෙනෙක්ගේ හිත කියන දේ කවදාවත් වැරදෙන්නේ නෑ."මගේ බබා වෙනද වගේ නෑ, මොකක්දෝ අව්ලක් තියෙනවා "කියලා හිතට දැනුනොත්, ඒ ඇති Doctor ලගට යන්න. පරක්කු වෙනවට වඩා අනවශ්‍යට හොස්පිටල් ගියාට කමක් නෑ අම්මේ. ඔයාගේ පැටියා ආරක්ෂා කරගන්න ලැබෙන හැම විදිහකින්ම ආරක්ෂා කරගන්න. ඔයා තමයි එයාගේ ලෝකේ ❤️ එක අම්මෙක් හරි මේක කියවලා පැටියව ආරක්ෂා කරගත්තොත් මගේ මහන්සියට අපේ මහන්සියට ජයයි. Share කරන්න අමතක කරන්න එපා. 🙏 *වැදගත්, මේ දැනුවත් කිරීම සදහා පමණයි. මෙය වෛද්‍ය උපදෙසක් නොවේ. රෝග ලක්ෂණ ඇත්නම් වහාම සුදුසුකම් ලත් ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු හමුවන්න. උපුටා ගැනීමකි.... මගේ වදන මමත් අම්මෙක්‌ ඔයාගේ පුංචි පැටියව ආරක්ෂා කර ගන්න 🙏❤️ #tik_tok #tiktokviral #අම්මීයිදූයී #srilankan_tik_tok🇱🇰 #saduuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuh @

About