@anuththara.sewwan26: නුබට කේන්ති එන්න ඇති..දුක හිතෙන්න ඇති...නුබෙන් එන කෝල්ස් වලට මන් උත්තර නොදී හිදිද්දි..ඒත්...එකම දේ කිය කිය සිය පාරක් නුබට තේරුම් කර කර දිදී හිත රිදවගන්නවට වඩා...නිහඩ වෙන එක හොදයි හිතුන නිසයි මන් පැත්තකට උනේ.. තුන් හිතකින්වත් වරදක් නොකරපු මට...වැරදි කාරයෙක් කර කර මට නුබ චෝදනා කරද්දි ..කොහොමද මන් නිවැරදි කියල කියන්නෙ..කොහොමද නුබට තේරුම් කරල දෙන්නෙ.. හැමදෙයක්ම වැරදිවට තේරුම් ගන්න නුබට තිබුන පොඩ්ඩක් හරි හිතල බලන්න....එක පාරම තමන් හිතන දේ ඇත්ත කියල ඒ මතේම රන්ඩු කර කර..සැක කර කර ඉන්න නුබ මගෙ නිර්දෝශි බව..කොහොම වටහා ගනීද.. ඒත් මන් ආදරේ නුබට විතරක්ම බව...හදවතේ ඉන්නෙ නුබම විතරක් බව...මගෙ හර්ද ශාක්ශිය මිසක වෙන කවෘන් දැන ගනීද...තුන් හිතකින්වත් නුබට අහිතක් නොකරපු මට එලව එලවා හිත රිදවනකොට නුබ...මන් ඒ වචන කොහොම දරා ගන්නද...වේදනා ගෙන දෙන නිසා පැත්තකට උනා මිසක..නුබ එපා කියල පැත්තකට උනා නෙවෙ.. කොහොම වෙතත්...අවසානේ ආදරේම මිසක වේදනාවක් නුබට නොදෙන්න ආදරේ කරපු මා වරදි කාරියක් කොට නුබ ගියද..අහිතක් නුබ ගැන කිසිදා මා නොසිතන අතර නුබේ සතුට කොතනක හරි ඒ තැන නුබ තුට්න් ඉන්න ලැබේවායි මම පතමි...කප්පරක් වේදනාව සමග.කවදාවත් නුබට මා වරදක් නොකර වැරදිකාරියක් වීම ගැන පමනක් පසුතැවෙන්නෙමි...😥

anuththara sewwandhi
anuththara sewwandhi
Open In TikTok:
Region: KW
Friday 01 May 2026 12:35:20 GMT
87748
3210
57
792

Music

Download

Comments

bole4931
❤️❤️Malithi❤️❤️ :
Captions eka dannako🥺🙏
2026-05-18 11:03:21
0
dilani.angel.dila
Dilani Angel Dilani Angel :
mmmm
2026-05-19 04:42:26
1
s_a_k_u_n_i8
❤️S_a_k_u_n_i @ N_i_m_m_a💛 :
plz caption denna puluwanda
2026-05-12 15:40:01
1
sanklpni
chuti manika :
hm
2026-05-15 08:02:23
1
lasif22
Ceycura Global :
මේකේ ලියල තියෙන්නේ මං එයාට හැම දාම කියුව ටික.. හැමෝම කියන නිසා ආදරේ කියන්නේ නිතරම රණ්ඩු කරන එක කියලා අදහන අය හේතුවක් නැතිව හරි කලේ ඒකමයි. අන්තිමට නිහඩ වෙලා පැත්තකට වෙන එක ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබුනෙම නෑ. ඒත් තාමත් මතක් කර කර විදවන එක ඇරෙන්න.. සතුටක් නම් නෑ🙏
2026-07-27 17:27:32
0
chanukadissanaya4
chanuka Dissanayake :
caption plz
2026-05-10 06:38:15
1
nishantha3848
nishantha :
aham inna onaaa
2026-05-12 15:36:22
0
nilm277
🥀🌹රෝ——C🌹(Asha)🥀. :
Captions pls
2026-05-20 17:25:06
0
tharidu.madushan40
🇦🇪 ☠ 𝔰𝔲𝔡𝔡𝔞 ☠ 🇦🇪 :
captaion plzzz
2026-05-14 18:28:11
0
anjali0623
anjali🇱🇰🛫🇰🇼❤️🌎 :
caption please
2026-05-03 15:08:42
0
sachi0737
@-sachii.. :
Ou
2026-05-05 12:15:33
0
dmspk2
S#S :
🥰🥰🥰
2026-05-11 07:49:01
1
kumari.kumari2707
R.m.A.Bandaranayake :
🥰🥰🥰
2026-05-10 00:03:47
1
anu.anu220
❤️Anu girl❤️🫦 :
@N 💋🇦🇪
2026-05-06 04:55:59
1
isuruisuru144
Sampath 🤩sampath :
💔
2026-05-03 09:55:31
1
pradeep.pushpakum685
P I 🖤 :
🥰🥰🥰
2026-05-03 10:55:36
1
mihiraj.rupasingh
Mihiraj Rupasingha :
👍👍❤️
2026-06-21 16:39:32
0
praveenkumar98976
praveenkumar :
🥰🥰
2026-09-13 08:26:38
0
isuruisuru144
Sampath 🤩sampath :
[Heartwarming]
2026-09-18 16:46:00
0
tiktok.comnrazm5
💝💝M.N💞💞M.N 💝💝 :
🥰🥰🥰
2026-07-01 06:30:15
0
dhananjanir
D rajapaksha :
❤️❤️❤️
2026-07-11 17:28:29
0
madu....shani7
@..නදි..ශා...❤️ :
🥲
2026-06-23 13:12:29
0
hirrusadu12
Hiru Sadu :
🥰🥰🥰
2026-06-23 07:54:11
0
supun.rajapksha7
supun rajapksha :
❤️❤️❤️
2026-05-01 14:15:01
0
To see more videos from user @anuththara.sewwan26, please go to the Tikwm homepage.

Other Videos


About