@tokolanggananid: Lotus Tale Eye Patch Anti Puffy eyes

TOKO LANGGANAN id
TOKO LANGGANAN id
Open In TikTok:
Region: ID
Saturday 02 May 2026 07:00:00 GMT
851
2
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @tokolanggananid, please go to the Tikwm homepage.

Other Videos

එයා නැතුව මට ඉන්න බැහැ, මට පිස්සු වගේ
එයා නැතුව මට ඉන්න බැහැ, මට පිස්සු වගේ" කියලා උඹ කියවනවා නම්, උඹට තියෙන්නේ ආදරයක් නෙවෙයි මචං, උඹට තියෙන්නේ "ඩොපැමින්" හිඟකමක්. උඹ රවට්ටගන්නේ උඹවමයි. මේක Chemistry නෙවෙයි, මේක උඹේ ඇතුළේ තියෙන "කුණු වුණ තුවාලයක්"! උඹට ගරු කරන, උඹට ලස්සනට සලකන කෙල්ලෙක්ව/කොල්ලෙක්ව උඹට "බෝරිං" වගේ දැනෙනවා නේද? හැබැයි උඹව බල්ලෙක් ගොණට දාලා, උඹව Ignore කරලා, ඕන වෙලාවට විතරක් අරන් පාවිච්චි කරන එකා ළඟ උඹට "මාර ගැම්මක්" දැනෙනවා නේද? ඒක ආදරේ නෙවෙයි බං. ඒක උඹේ යටිසිතඇතුළේ තියෙන පරණ තුවාලයක් ආයෙත් පෑරෙනකොට දැනෙන "වේදනාකාරී පුරුද්දක්" විතරයි. උඹ කුඩා කාලේ ආදරේ හිඟාකෑවා නම්, දැන් ලොකු වෙලාත් උඹ කරන්නේ උඹව රිදවන එකෙක් පස්සේ ගිහින් ආයෙත් ඒ "ආදරේ හිඟාකන" එකමයි. - උඹ "ආදරේ" නෙවෙයි, "ෂොට් එකක්" හොයන කුඩ්ඩොක්! ඒකා / ඒකීඋඹව පැය ගාණක් මගහරිනකොට උඹේ ඇඟ වෙවුලනවා, පපුව පැලෙන්න වගේ එනවා. හැබැයි "සොරි මැණික" කියලා මැසේජ් එකක් ආපු ගමන් උඹේ මුළු ලෝකෙම එළිය වෙනවා. මචං, උඹ මේ ඇබ්බැහි වෙලා ඉන්නේ මනුස්සයෙක්ට නෙවෙයි. උඹ ඇබ්බැහි වෙලා ඉන්නේ අර දවස් ගාණක් විඳවපු වේදනාව එකපාරට "සොරි" කෑල්ලකින් නැති වෙද්දී උඹේ මොළේ ඇතුළේ යන Dopamine Explosion එකටයි. හරියට කුඩු ගහන එකෙක් ඊළඟ ෂොට් එක ලැබෙනකම් බිම පෙරළි පෙරළි ඉන්නවා වගේ වැඩක් උඹ මේ කරන්නේ. උඹට ඕනේ ආදරේ නෙවෙයි, උඹට ඕනේ අර "වේදනාව නැතිවීමේ සනීපය" විතරයි. කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් බලපන්: උඹ පව් කියලා දැන දැනත් එයා උඹව පාවිච්චි කරන්නේ ඇයි? මොකද උඹට "නැහැ" කියන්න කොන්දක් නැති නිසා. එයා වෙන අය එක්ක Chat කරද්දී උඹ අඬ අඬ ඉන්නේ ඇයි? මොකද උඹට "නැහැ" කියන්න කොන්දක් නැති නිසා. එයා වෙන අය එක්ක Chat කරද්දී උඹ අඬ අඬ ඉන්නේ ඇයි? මොකද උඹ හිතාගෙන ඉන්නේ උඹේ "වටිනාකම" තියෙන්නේ එයාගේ අතේ කියලා. මචං, උඹේ අභිමානය පාවා දීලා කරන ලව් එකක තියෙන්නේ ආදරයක් නෙවෙයි "වහල්කමක්". උඹේ මේ ඇබ්බැහිය දන්න ඕනෑම සූරාකන්නෙක් (Manipulator) උඹව නූලෙන් නටවයි. උන් කරන්නේ උඹේ තුවාලයට ඇඟිල්ලෙන් ඇන ඇන උඹව උන්ගේ පස්සෙන් ගෙන්න ගන්න එකයි. දැන්වත් කොන්ද කෙලින් කරගනින් (Practical Steps): 1. Withdrawal වලට ලෑස්ති වෙන්න: උඹ අයින් වෙද්දී පපුව පැලෙන්න වගේ දැනෙයි. ඒ වෙලාවට මතක් කරගනින්—මේක ආදරේ නෙවෙයි, මේක මගේ "ඇබ්බැහිය" එළියට යන වේදනාව විතරයි කියලා. දවස් 21ක් ඉවසපන්, උඹේ මොළය Reset වෙයි. 2. No Contact කියන්නේ සෙල්ලමක් නෙවෙයි: උඹව ගණන් නොගන්න තැනක, උඹව "Option" එකක් කරපු තැනක තප්පරයක් ඉන්න එක උඹ උඹටම කරගන්න අපහාසයක්. Block කරපන්, මැරිලා ගියත් ආයේ හැරිලා බලන්න එපා. 3.උඹේ ආදරේ උඹේ වටිනාකමට වඩා අඩුයි නම්, ඒ ආදරේ කුණු කූඩයට දාපන්. මචං, මේක කියවලා උඹේ පපුව රිදුණා නම්, ඒ කියන්නේ උඹ තාම මනුස්සයෙක් #fyyyyyyyyyyyyyyyyy #fyp #fyp

About