@dazu_10.20: උබ නැතිව දැන් කාලයක් ගිහින් උබට නම් මොකද අලුත් එකා එක්ක ඇති ගොඩක් සතුටින් පිරිමි අපිනේ දන්නේ ගැහැනු උබලව අමතක කරගන්න බැරි කම😮💨 ඔව් මම කතාකරන්නේ උබලා ගැන මොකද ගෑනු උබලා හැමදාම කිව්වේ පෙන්නුවේ උබලගේ වේදනාව උබලා කාටවත් පෙනුනේ නෑ පිරිමි අපේ වේදනාව පාරකට බැස්සත් social media එකෙ උඩ පහල ගියත් හැමෝම කියන්නේ උබලගේ වේදනාවන් උබලගේ මතකයන් උබලගේ නිහඬ කම් උබලගේ අත්හැරිම්ེ. එත් දන්නවද දෙයක් පිරිමියෙක්ට බෑ කවදාවත් අදිකව ආදරේ කරපු එ කෙල්ලව ගැහැනියව අමතක කරන්න උබලට පුලුවන් උනාට අපිට බෑ එක කරන්න වෙන්වීමකින් පස්සේ ගෑනු ගොඩක් කරන්නේ ටික කාලයක් දුකින් ඉන්න එක නැත්තම් තව කෙනෙක්ට කියන එක එහෙමත් නැත්තන් 90% දෙනා කරන්නේ තව එකෙක්ට දුක කියලා ඌට එවා කරන්න එපා කියලා ඌ එක්කම සම්බන්ධයක් ඇති කරගන්න එක. නෑ කියනවද? හැබැයි පිරිමි එහෙම නෙවෙයි අපි අව්රුදු ගානක් ගියත් උබලව අමතක කරගන්න බෑ තව කෙල්ලෙක් ගැහැනියෙක් පපුව ගලවලා ආදරේයි කිව්වත් අපිට බෑ උන්න ආදරේ කරන්න මොකද අපි අවංකව ආදරේ කරන්නෙ එකපාරයි එහෙමයි කියලා උබලා වගේ දුකින් ඉන්නත් බෑ මොකද සමාජේ එක්ක අපි ගැටෙන්න ඔනේ උබලට එක කවදාවත් තෙරෙන්නේ නෑ උබලට වගේ අපෙන් අහන්නේ නෑ ඔයා හොදින්ද කියලා එහම ඇහුවත් අපේ දුක කිව්වත් ගොඩක් අය කියන්නේ උබ පිරිමියෙක් නේ ඔක අමතක කරපන් ඉස්සරහට පලයන් කියලා. අපි හැම රෑකම උබලා දුන්න මතක එක්ක හැප්පෙනවා අමතක කරගන්න එක එක දෙවල් කරනවා උබේ රූපේ මැවි මැවි පෙනවා නිදාගත්තත් හීනෙන් හරි පෙනවා මොනවා කොහොම කරත් අපිට බෑ ජිවිතේට උබලව අමතක කරන්න එ තමයි පිරිමි මතක... (𝟭𝟬 : 𝟮𝟬 ✨) #fypシ゚ #vairal #1020✨ #foryoupage #explore. @( Dairy of Riya )
10 : 20 ✨
Region: LK
Friday 01 May 2026 16:19:25 GMT
Music
Download
Comments
Diary of Rumi :
❤️🩹
2026-05-04 09:41:03
1
AHI 🤍🕊️ :
🙂❤️🩹
2026-05-02 04:00:10
1
chezz :
🙂
2026-05-01 20:30:03
1
isuruoshadha00 :
❤️🩹
2026-05-14 16:42:07
0
To see more videos from user @dazu_10.20, please go to the Tikwm
homepage.