Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@miniya_quotes: කසාවත 🙏🤍 #miniya_quotes #foryou #foryoupage #virel #loardbuddha
<| 𝐌𝐈𝐍𝐈𝐘𝐀 🌸
Open In TikTok:
Region: LK
Saturday 02 May 2026 03:59:57 GMT
243826
31703
588
800
Music
Download
No Watermark .mp4 (
0.77MB
)
No Watermark(HD) .mp4 (
0.77MB
)
Watermark .mp4 (
1.47MB
)
Music .mp3
Comments
𝐍𝐈𝐌𝐀 🥺🤍🫀 :
අනෙ අම්මා අද හිටියා නම් 🥺❤️
2026-05-15 15:32:17
8
Samudra Rajitha :
කසාවත දරන්න කැමති වුනත්..අවසර ගන්න තරම් හිතේ හයියක් නැති මන් 🥺💔
2026-05-03 08:46:07
197
Kavindu Madusanka :
අවසර ලැබිලත් යන්ඩ බැරුව ඉන්නෙ.😓 එයාලා ගැන හිතලාම තමා.🌼✨️
2026-05-11 17:03:11
5
Shaminda ᥫ᭡֟֟ :
ammagen awasara labuna math ynawa lagadima 🤍🙏
2026-05-02 13:03:58
94
ලහි | 𝐋𝐚𝐡𝐢 | லஹி 04|04ᝰ.ᐟ :
ඒ තැනට යන්න තරම් තාම හිත හයිය නෑ ❤️🩹🥺
2026-05-07 14:55:55
70
👀අහිංසකයා.. ❤️🔥😈🤞 :
මාත්. 🥺 එයාලගෙ හිත් රිද්දන්න බැරි නිසා ඉවසන් ඉන්නව මිසක්. එහෙම අවසර ලැබුනනම්. මම දැනටමත් මහණවෙලා.. මට මේ ගමනට යන්න තියෙන සියලු බාදා හිරු දුටු ඝන අදුරක් සේ පහව යත්වා..!🙏 නොබෝ කලකදි මේ උතුම්වූ දිවිපෙවතට ඇතුලත් වී උත්තම වූ නිර්වාණ මාර්ගයේ ගමන් කර ඒ උතුම් වූ ප්‍රතිපදාවන් පුරුදුකර උත්තම වූ නිර්වාණය ශාක්ශාත්කරගන්න මටද ලැබේවා..!🙏🙏 සාදූ සාදූ සාදූ 🙏🙏
2026-05-08 17:59:36
17
|☸️| In the advanced mind |🪷| :
ඉතා අනර්ඝ තිරණයක් ඒය
2026-05-02 11:07:56
8
Nandika Don 🙅 :
දිනෙක මා හටද හමූවේවා.! එම මාර්ගය.. මේ දුක්ක වූ සසරින් එතෙර වන්නට.🥹🙏🙏
2026-05-03 16:26:39
16
Hasan Abeysiriwardhana :
එද මට ඒ අවසරය ලැබුනනම් අද හැමෝම සතුටින්🥺😞
2026-05-02 14:41:38
32
🧚♀💜__ Chathu __ 🧚♀💜 :
අවසර ලැබිලා මට යන්න ආසාවව තිබ්බත් මන් ගියොත් ඒ දෙන්නට මන් බලාපොරොත්තු උන සතුට ඒ දෙන්නට විදින්න දෙන්න බැරි වෙන නිසා මන් එයාලා එක්කම තම ඉන්නවා ..🥺💗
2026-05-03 02:53:17
14
Dinu :
අවසර ලැබුනා නම් දැන් මම එතන 🥺
2026-05-15 01:25:53
7
ධර්මය පතුරන මිතුරැ රැල්ල :
ඇත්තටම අම්මා නැත්තම් මම කසාවතේ
2026-05-13 04:50:48
7
Sashi 💋👀!! :
අම්මගෙන් අවසර ලැබුනා නමුත් තාත්තාගෙ අවසර ලැබුණේ නැ ඒ නිසා දවසක හොද තැනකට ඇවිත් එයාලට සලකලා දරනවා මන් කසාවත..🙂❤️🩹
2026-05-20 11:42:10
6
hiru :
යන්න ගොඩක් ආස උණත් වගකීම් නිසා හිර උනා.. එත් අනිවාර්යයෙන් යනවා🙂🙂
2026-08-20 04:44:59
3
𝑪𝑻_NΛ 𝖶 𝖾 𝖤 💙 :
එක එක රෙද්දවල් දාන පෙජ් අතරේ දැකපු ලස්සනම් පෙජ් එක 🙏🤍🥹
2026-05-10 01:30:04
6
Ruwinda lakshan :
පොඩි කාලෙ අවසර ලැබුනත් කසාවත් පැලදවීමට පින නැති මං 😔
2026-05-02 16:28:05
6
bhagya 🦋 :
amme denawanam awasara dan unath man lasthiy darannata kasawath 😊🥺
2026-05-08 03:38:00
7
💫R么shMi亗 £anka💫 :
amma kamathi na appa🥺
2026-05-02 14:44:22
5
S4SI !🫀🖤 :
බුදු සරණයි
2026-05-20 15:17:09
1
⚠️P_A_S_I_Y_A⚠️ :
budusarani 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
2026-05-17 07:53:35
1
h.m.ometh♥️♥️♥️👍👍👍🇱🇰🇱🇰 :
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏
2026-05-17 04:23:04
1
hima :
Mageth 🙏
2026-05-18 08:59:13
1
Cutie 💗💋 :
ම්ම් ඔව් 🥺❤️🩹
2026-05-21 12:45:28
1
Vinod Gayan :
ඇත්ත 🥺
2026-05-22 15:27:52
1
Saranga Munasinghe :
Yep🙏🏻
2026-05-08 18:35:01
1
To see more videos from user @miniya_quotes, please go to the Tikwm homepage.
Other Videos
Rất may không có thiệt hại #afamilyngaylucnay #afamily #DDFN #tphcm #xaynha
як стати ровним пациком #verbaonline #вербаонлайн #crmp #бурса #gtarp
Ternyata belajar pake ini lebih seruuu🥰😜#linglinglieanti #cicilingling
Ух
A Father and Son Broke Into a Fake Food Factory—Then His Son Came Out of the Oven as a Giant Loaf of Bread #FoodFactory #FantasyAdventure #FatherAndSon #FoodConspiracy #ComedyDrama
About
Robot
API
Legal
Privacy Policy