@_bula_z: " අහිමි වෙන මිනිස්සු අපේ ජීවිතවල මුණ ගැහෙන්න හොඳ නෑ කියලා කතාවට අහලා තිබුණට තරූ මගෙ ජීවිතේත් ඒ වගේ දෙයක් වෙනකම් මං ඒ දේවල් විශ්වාස කරේ නෑ. මං නම් කියන්නෙ මනුස්සයෙක්ගෙ ජිවිතේ ඒ වගේ හමුවීමක් තියෙන්න ඕනෙ. අපිට වැරදුනු දේවල් ආයෙම නිවැරදි කරගන්න ඒක අවස්ථාවක් වේවි කියලා මං විශ්වාස කරනවා. දන්නවද තරූ මිනිස්සු හිතන්නෑ එයාලා කරන ඒ පුංචි වැරැද්දක් එහෙම නැත්නම් අතපසුවීමක් අපේ ජීවිතේ සම්පූර්ණයෙන්ම කනපිට හරවනවා කියලා,ඒත් ඒක අපේ ජීවිතේ ඉන්න ආදරණීය මනුස්සයෙක්ව එහෙම් පිටින්ම replace කරවනවා. පිටට පේන තරමට අපි වැරදි වුණත් දෙවියො වුණත් හිතන්න ඇති මේක අපිට අවස්ථාවක් කරලා දෙන්න,මොකද හොඳ දේවල් නැතිවෙන එකෙන් මිනිස්සු හිත හදාගනීවි, ඒත් ගැළපෙනම දේවල් අහිමිවෙන එක නම් දරාගන්න බැරිවේවී. ඒ වගේ තැන්වල හොඳම දේවල් අහිමිවෙන්න නොදී අපි තව ටිකක් ඒ වගේ බැඳීම් රැකගන්න බලාවී. බැඳීම් අහිමිවේවී,ඒත් දවසක අපි ළඟ හොඳම දේවල් නවතිවී. ඒ කිව්වෙ දවසක අපිට ගැළපෙයිම කියලා හිතන්න පුළුවන් දේවල් .!"🤍 -බුලා- #බුලා_page#bulawords#_bula_z#following#600k @tiktok creators

𝓑 𝓾 𝓵 𝓪 °🎐
𝓑 𝓾 𝓵 𝓪 °🎐
Open In TikTok:
Region: LK
Saturday 02 May 2026 05:41:01 GMT
286688
28250
158
908

Music

Download

Comments

chama_th_ka
CHAMATHKA 11:11 🧿 :
Caption eka denawada 🥺
2026-05-03 06:55:10
16
dilrukshi5666
𝓝𝓲𝓼𝓱𝓲.. 💞❤️‍🩹🌏 :
එකම ඒක කෝල් එකයි එන්නේ.. ☺️ඒ අම්මා 🥺❤️
2026-06-20 19:11:04
2
bobbe_quotes
bobbe_quotes :
Meww nm
2026-05-08 03:28:24
2
sanjana_dewmii_4.25
ᗪew 🍷🧸! :
Caption onii 🫶🏻
2026-05-04 18:04:07
1
ruuhi588
ruuhi :
ettha 💯
2026-05-02 21:46:10
2
xhiruu1
𝑯𝒊𝒓𝒖𝒖 >  :
Caption ek dennko 😭
2026-05-03 16:57:44
1
ama__325
Ama 🧚‍♀️💗 :
Caption ek dannko
2026-05-05 16:40:18
1
nethu701989
Nethu__❤️🌸 :
caption eka dennako 🥺❤️‍🩹
2026-05-03 06:25:12
1
bellasdiary7
Bella..🍁✍ :
ඒ කතාව ඇත්ත
2026-05-03 01:52:39
1
sathsara_pramod
sathsara :
aththa 😪💔
2026-05-02 19:39:58
4
d_a_n_u_official
ᥫ᭡Piyu ᥫ᭡ :
caption plz 🙂
2026-05-03 05:00:21
1
amilajayawardha
AmilaJay :
true
2026-05-02 16:11:35
1
user63871930759165
Sanjana :
caption
2026-05-05 04:03:19
1
ruchi.ra
R K ⚘️ -🕊️ :
caption needed
2026-05-03 21:55:40
1
the__devin46
Dev!n 🇧🇷 :
Definitely 🤍
2026-05-02 17:53:21
1
hiru02345
💭🫶🏻ᏂᎥᏒᏬ ᎶᎥᏒᏝ🫂🪽 :
Caption plz
2026-05-04 10:17:31
1
kavi___gurl
11.21 🧸💘 :
caption🥺
2026-05-03 03:42:50
1
akilajayathilaka
Akila :
caption
2026-05-02 14:53:51
1
sewwan00
navo 🖤 :
caption plzz
2026-05-03 05:03:39
1
ashna._.xo
Ashna_♡ :
Caption please 🥺
2026-05-03 04:59:09
2
lakshidil1
Lakshi Dil🧿🪬 :
Caption please
2026-05-03 03:12:18
1
sudubole02
❤️🥰මෙතූ🥰නෙතූ🥰❤️ :
එකෙම්ම🤔
2026-05-02 12:54:19
1
shashika.chandrasiri1
Shashika chandrasiri :
always silent 😌
2026-05-02 16:57:31
1
rynox50k
RyNox  :
Minissunwa apita hadanna bane...api hariyata awankawa hitiyama iwaraine..❤️
2026-05-03 11:54:12
1
To see more videos from user @_bula_z, please go to the Tikwm homepage.

Other Videos


About