@hash_quotes4: Overthinkingකොල්ලෙක් 👤🫀 ඇත්තටම ovethinking කොල්ලෙක් කියන්නෙම හරි අමුතු මනුස්සයෙක්.😊 මොකද..? එ මනුස්සයා තමන් ආදරේ කරන කෙනාගේ දාන මැසෙජ් එකේ පවා එක අකුරක් ගානේ කල්පනා කර කර අවුල් යනවා 😊❤️🩹උදා හරන වශයෙන්(ඇයි එයා එහෙම?/එයා වෙනස් වෙලාද?/එයාට දැනෙන්නෙ නැද්ද?)ඔය වගේ ගොඩක් දෙවල් හිතනවා.❤️🩹 අඩුම මැසෙජ් එකක ඉමොජියක් නැති උනත් වරු ගනන් හිතන මනුස්සයෙක්.😊 ඉතිම් සමහර අය හිතන්නේ ඉතින් negative විදිහට හිතන්න එපා එහෙම දෙවල්. ඉතිම් කවදාවත් ඔයාගේ කොල්ලට එ වගේ කතා කියලා අපහසුතාවෙට ලක් කරන්න එපා.❤️🩹 Overthinking මනුස්සයෙක් කියන්නෙම හරි අශිර්වාදයක්.😊❤️🩹 ඉතිම් පරිස්සන් කරගන්න ඉන්න කාලේ එයාව තෙරුම් අරන් ආදරෙන් බලාගන්.😊❤️🩹
ɪᴛz"ᴍᴇ_ʜᴀꜱʜ✨☘️
Region: LK
Saturday 02 May 2026 05:41:27 GMT
Music
Download
Comments
__San.DiPA_x :
ඒත් overthinking කොල්ලෙක්ට හම්බ වෙන කෙල්ලත් overthinking කෙනෙක් වුණොත් ඔයාලා හිතන්නකෝ ඒක තමයි මේ ලෝකේ තියෙන ලස්සනම ආදරේ වෙන්නේ😊💗
2026-05-06 17:33:33
61
PoDi :
මේ ලෝකේ තියෙන බාහානකම දේ ආදරය 🙂මට එක එක්කෙනෙක් හොදට තේරුම් කළා එදායින් පස්සේ ඉදම් තව වෙනකම් ආදරේ හොයලා නැ 🙂❤️
2026-06-12 06:51:08
1
sanjula thilan :
වෙලාවකට සාපයක් 😑
2026-06-14 04:28:45
1
NETHIMINA 🌿🖇️ :
කෙල්ලෙක්ට ඒක වදයක් ..🥺
කොච්ච්චර හෙව්වත් එහෙම ආදරයක් හම්බුනේ නැ.. වේදනාවක් විතරයි හම්බුනේ මට
2026-05-07 16:31:23
28
Pramitha Lakshan Gunathilaka :
එක මාරම වේදානවක්❤️
2026-06-10 02:30:47
2
𝐁𝐈𝐌𝐒𝐀𝐑𝐀 10:25 💋 :
මම ආදරේ හොයන කෙනෙක් එත් නොලැබුන එකම දේ ආදරේ ☺️හැබැයි කවදාම හරි හම්බෙන කෙල්ල මාරම පින් කරපු කෙනෙක් එච්චරයි.🩷
2026-05-03 09:18:09
15
Shevon :
overthinking nisa thma mee hamdema 💔
2026-05-19 17:02:22
4
🐦~ WIKS ~🐦 :
🥺කාටවත් එහෙම කෙනෙක්ව තේරුන්ගන්න බෑ
2026-05-21 17:13:21
4
@Zhan official👀💗 :
Overthinking nisa hamotama epa wena man💔
2026-05-18 07:18:40
4
"〽️" :
එයාට බැරි උනා 😊❤️🩹
අද මම තනි උනා 😊
2026-06-05 08:29:58
2
Kazun 🧃 :
ඇත්ත ඒකමයි අපිට ආදර සම්බන්ධතාවයක් පවත්වාගෙන යන්න බැරි...overthinking නිසා අවසානෙට ඉතුරු වෙන්නෙ දරුණු හිත් රිදීමක් සහ හිත් බිඳීමක් විතරයි..🙂🤍
2026-05-03 17:04:35
8
Shriyantha H Gamage :
මොනතරම් ආදරේ කරත් අන්තිමට තනිවෙන මිනිස්සු.ඇයි බං අපිට හැමදාම මෙහෙම වෙන්නෙ?කිසිම.වරදර නොකර තනිවෙන්නෙ ඇයි අපි?
2026-05-07 15:57:50
5
DILU TM 🇮🇹 :
Unlimited overthinking 😣
2026-05-22 05:17:21
1
ChaMod :
අඩෝ මාත් Overthinker😌
2026-05-27 08:08:23
2
|•Esh🫀✨ :
Caption eka gattata kamak nh sudda aduma.ekata Credit ekakwath dunna nm hari ned🤍?....
2026-06-09 19:46:46
1
𝙍𝙄𝙎𝙃𝙄 𝙇𝙄𝙑𝙀 🇱🇰🔥 :
Overthinker kenek thama math 💔😩
2026-06-11 02:20:10
1
thilanka :
math 🥺
2026-05-12 00:16:27
1
JaNa M ShAn 🙂❤️🩹 :
මොනා කියලනම් කියන්නද 🙂🤍
2026-05-22 03:03:52
1
𝘿𝙄𝙇𝙕𝙕 🔥 :
කරුමයක් 🙂
2026-06-05 02:29:02
1
Dazuzz "💥😸 :
plzz captain 🫶🥺
2026-06-02 15:40:46
1
Sandun RT ✈️🫀💫 :
Fo bro 😞
2026-05-21 17:57:21
1
chanidu mihiran :
ඒ කියපු ටික ඇත්ත දාන ඉමෝජිය ගැනත් හිතනවා 😔 ...ඉතින් ඒ වගේ අයට ආදරෙ කරනවනම් කවදාවත් දාල යන්න හීනෙකින්වත් හිතන්නෙපා එයාල ජීවීත කාලෙම විදවනවා ..😔🥺
2026-05-23 03:51:11
2
_AaSaa_27 :
බලාගත්ත වැඩි උනා මන් තනි උනා ☺🥲
2026-05-16 16:55:02
2
To see more videos from user @hash_quotes4, please go to the Tikwm
homepage.