@different_eye_: තෝරාගැනීම්, විකල්ප පිරුණු ලෝකෙක මග බලා සිටින්නන් නැති තරම්..! මං කාලෙකට කලින් කියෙව්ව ලස්සන වචන ටිකක්, "බලා සිටින්නෙකු ඇත්නම් පමා නොවී යා යුතුය, මන්ද බලා සිටින්නන් දුර්ලබය" කියල.. ඒත් දන්නවද, කවදා වෙනකල් නමුත් බලන් ඉන්න බව දන්න නිසාම සමහරු හිතා මතාම එන්න පමා වෙනවා. කොතරම් පමා වුණත් බලා සිටින බව දන්න නිසා ඒ බලා සිටින්නන්ව ප්‍රමුඛතා ලැයිස්තුවෙ අන්තිමටම වැටෙනව, ඉතින් අර ලැයිස්තුවම සපුරලා බලද්දි බොහෝ කාලයක් ගත වෙලා... මං කියෙව්ව තව ලස්සන වචන ටිකක් තියෙනව, ඒ ටිකේ තිබුණෙ මෙහෙම, "මිනිස්සුන්ව බලාගන්න, මිනිස්සුන්ට දැනෙන්න ආදරේ කරන්න, මොකද මිනිස්සු හරි ඉක්මනට මැරෙනවා" 🥀 Copied #fyp_viral_tiktok #onemillionaudition #fyp_trending_viral_tiktok #foryoupage #viralvideo
♡✯ 𝐃 𝐑 𝐄 𝐀 𝐌 𝟎.𝟗 ✯♡
Region: LK
Saturday 02 May 2026 07:12:36 GMT
Music
Download
Comments
SENU....❤ :
Meka mn cpy karata kamk nadda🥺🥺😔
2026-06-06 15:59:40
0
~ Sudu _බෝලේ ~ :
Ane save dennko🥺
2026-05-30 07:47:42
1
🪬☸️♾️11.11♾️🕉✝️☪️🧿 :
❤️mmm caption
2026-06-06 16:30:24
0
kaveeya :
mmm🥺
2026-06-02 22:51:17
0
𝑩𝒊𝒏𝒈𝒖⚡️ :
🥺❤️
2026-06-01 19:49:30
1
Dula20020729 :
@Sadeepa_Dilshan
2026-05-02 15:32:33
2
SACHI...25 :
@💖ℒ𝓊𝓃𝒶 🧚🏻♀️ හරිද 😐
2026-05-27 17:52:35
0
Prabha :
😳😳😳
2026-06-03 13:26:27
0
😈_Evill_Girl_සදු_😈 :
🥺
2026-06-03 13:48:57
0
නිල් දිනූ :
😳😳😳😳
2026-05-25 13:28:11
0
Dasun Tharanga😜 :
🥰
2026-06-07 08:56:09
0
To see more videos from user @different_eye_, please go to the Tikwm
homepage.