@_dilshan_.xx: ළමයෝ..... අද ඔයත් මාත් දෙපැත්තක හිටියට ඔයා මගේ ලගින්ම ඉදපු හරි ලස්සන කාලයක් මටත් තිබ්බා. අදටත් ඒ හැමදේම මගේ මතකයේ තියනවා. හැබැයි ඒ මතක විදියටම විතරයි. ආයෙ කවමදාවත් ඔයා මගේ ලගට එන්නෙ නෑ කියන්නත් මන් දන්නවා. දන්නවද ලමයෝ මන් අහන්න අකමැතිම දේ තමයි ඒක. ඒත් ඔයා මගේ ලගින් ඉන්න කාලෙ මට දැනුනා මන් ජීවත් වෙනවා කියලා. මන් ජීවත් උනේ ඔයා වෙනුවෙන්. ඒ මතක හරි ලස්සනයි. මට දුකක් දැනුන හැම වෙලාවකම ඔයා කොහේ ඉදියත් මගේ ලගට ඇවිත් මගේ එහාපැත්තෙන් හිටියා. ඒ හැමදෙයක්ම දරාගන්න මට පුරුදු කලේ ඔයා. ඒත් ඔයා නැතුව ඉන්න විදියක් කියලා දෙන්න ඔයාට බැරි උනා. ඒ දේ දරාගන්න හැටි කියලා දෙන්නෙම නැතුව ඔයා මගෙන් ගොඩක් ඈතට ගියා. අපි අපෙන් ඈත් වුනා... අපිට අපි නැති වුනා.... හැමදේම ඉගෙන ගත්තෙ මන් ඔයාගෙන්. ඉස්සර මන් එනකන් බලන් ඉදපු ඔයා අද මට දකින්නවත් නැති තරම්ම මගෙන් ඈතට ගිහින්. මට නවත්තන්න ඕනෙ උනත් මට ඒ දේ කරන්න බැරි උනා. ඔයා ගොඩක් දුර ගිහින් ඉවරයි…. ඉතින් මන් කියන්නෙ මගෙ ලමයෝ ඔයා හැමදාමත් මගේ හදවතේ උඩින්ම ඉදී. කාටවත්ම ගන්න බැරි උන තැනක අදටත් තාම ඔයා ඉන්නවා. ඉතින් ඒ තැන හැමදාමත් ඔයා වෙනුවෙන්ම පරිස්සමෙන් තියේවි. ඉතින් ළමයෝ... මටම පුදුම මම උබටම මෙතරම් ආදරේ කරන්නේ ඇයිද කියා..... ඉන්න තැනක පරිස්සමෙන් ඉන්න මගෙ ලමයෝ..! අදටත් මන් ඔයාට ගොඩක් ආදරෙයි ❤️🌻 #capcut #foryoupage #onemillionaudition #quotes #Dilshan

Akalanka Dilshan 🧿📍
Akalanka Dilshan 🧿📍
Open In TikTok:
Region: LK
Saturday 02 May 2026 14:06:43 GMT
111679
8986
213
911

Music

Download

Comments

ahassya.nimanthi
@Ahassya NR 2003💘🤍⚡💫☺️📸 :
hmmmm aniwa 🥹🥹🥹😭
2026-06-07 17:21:43
0
.sankalpa5
🕊️ ~ Uvi ~ 💋 :
Ow 🥹💔
2026-06-03 14:09:00
0
tikkaa405
< Tikka ❤️‍🩹🐣> :
ou😔❤️‍🩹
2026-05-17 09:27:02
0
kavi.baba16
චුටී දෝණි 😊 :
ඔව් එ මගේ අන්තිම අාදරේ 🥰💖
2026-05-26 01:00:23
0
nethu95652
Nethu ♥️ :
capthion please 🙂
2026-05-19 19:15:53
0
maduwa._8
Maduwa ***£_ :
හ්ම්
2026-06-18 13:38:53
0
chiran.charuka8
Anu🤍🙂 :
ඔව් 😇🤍
2026-06-19 09:16:26
0
koliya357
👀🍃KOKILA😉❤️ :
අනිවාර්යයෙන් 😣💔
2026-05-13 01:59:33
0
sachini_502
Sachini_madushika :
Math
2026-06-07 16:42:50
0
sithuwa_xxx8
• ᥫ᭡_ 𝑺𝒊𝒕𝒉𝒖𝒘𝒂" 🐬💗🌴" :
Captain oni
2026-06-19 05:08:32
0
hiruni.nisansala03
hiruni nisansala :
හ්ම් 😔
2026-06-29 01:08:39
0
heshika33
𝘤𝘩𝘶𝘵𝘪 𝘮𝘢𝘯𝘪𝘬𝘢❤️ :
hmm 🥺
2026-06-09 14:19:04
0
user9493029356136
❤️sachi❤️ :
hmmm❤️
2026-05-11 15:43:46
0
navinwelimada
naveen 🙂❤️‍🩹 :
එයාට උන පොරොන්දුවක් ඒක 🥲❤️‍🩹
2026-05-03 04:16:05
1
bole792
Dula❤️🌹 :
ඔව් අන්තිම ආදරය ආයිත් ඇස් දෙකටවත් දකින්න ලැබෙන්න එපා..🥺🙏💔
2026-05-03 14:14:45
1
kaushalya.subashin
kaushalya subashini :
Owww sudu Mahaththaya oya sathuta inna pana 🥺🥺🥺🥺😔
2026-05-13 14:15:36
0
kavindayaamanijali
🤎kavi 🤎 :
captain plzz
2026-05-17 13:29:37
0
yogendam8
notiya.. 🇦🇪🥰 :
ow suduu❤️‍🩹🥺
2026-05-02 19:37:43
0
anurada104
🌼🦋_Ma_Du_🦋🌼 :
D 🌹🌹
2026-05-04 08:38:00
0
user6512862283479
🌸𝓑𝓪𝓫𝔂 𝓰𝓲𝓻𝓵 ♥️ :
Mmm🥺
2026-05-07 09:42:54
0
gaweshanilmali200
chuty🧸💐 :
captain eka 🥺❤️
2026-05-05 14:32:00
0
ishu.babh20
Ishu babh 😉❤️ :
captain please 🙂💔
2026-05-05 14:02:19
0
sandani20071
🎀Nethu girl🎀 :
ඔව් එයා මගේ අන්තිම ආදරේ. මං එයාට වුනු පොරොන්දුවක්🥺💕❤
2026-06-29 15:37:02
0
minebaba48
Chuty 💗🫶🏻👀🦋🫀 :
Atha ❤️‍🩹
2026-05-08 10:18:19
0
vindyaa02
💫🤍🇱🇰VINU🥺🇰🇼🇰🇼 :
hm🥺
2026-05-02 20:04:21
0
To see more videos from user @_dilshan_.xx, please go to the Tikwm homepage.

Other Videos


About