@haritha_roshan: Replying to @Nimmu (Nimali) ජීවිතේ කියන්නේ විහිලුවක් නෙමේ. මේම දේවලුත් වෙනවා 😢 ඒක නිසා කමෙන්ට් එකක් හරි දාන්න යාලුවනේ කවුරුහරි 😒#haritha #fyp #trending #viral #foryoupage

𝑯𝒂𝒓𝒊𝒕𝒉𝒂 𝑹𝒐𝒔𝒉𝒂𝒏🧒
𝑯𝒂𝒓𝒊𝒕𝒉𝒂 𝑹𝒐𝒔𝒉𝒂𝒏🧒
Open In TikTok:
Region: OM
Saturday 02 May 2026 14:14:32 GMT
1595227
63949
637
7251

Music

Download

Comments

chandi.wickremasi
Chandi Wickremasinghe :
ඔයා බේරුනා කියලා හිතන්න. ජීවිතේ ගොඩක් දේවල් වෙන්නේ හොඳට.
2026-05-02 20:29:37
104
user2530225438561
user2530225438561 :
හොද කේනේක් ඉක්මනින් ලැබේවා
2026-05-02 18:51:42
71
chami.wikramasing
🎙️⃝🇰🇼 සිත්තරාවී ᵀᴴᴱᵁᴮᴱⓢකැෆි :
හපොයි
2026-06-28 20:55:48
2
lasanthapriyadars96
lasanthapriyadars96 :
මටත් අවුල් ගියා අයියේ
2026-06-28 02:30:36
2
amilasadaruwan829
amila :
යාලුවා මාරක අපලකින් බේරුනා කියලා හිත හදා ගන්න. හැමදේම වෙන්නේ හොඳටයි කියලා හිත හදා ගන්න
2026-05-03 01:12:02
74
wijesinghewijesin0
chathuri Peththaperuma :
සමහර තැන් වල නිශ්ශබ්ද වීම හා කාලය දේවල් වෙනස් කරනවා♥️
2026-05-03 01:01:53
48
ish20688
ish :
බැන්දට පස්සේ යනවට වඩා දැන් ගිය එක සතුටු වෙන්න.ඔයා බේරිලා.ඔයාට අනිවාරෙන් හොඳම කෙනෙක් ලැබෙනවා🥰❤️
2026-05-03 02:40:30
10
lakshitha475
lakshitha475 :
ඔයාට හොඳ කෙනෙක් ලැබෙන්න ඕන .❤️❤️😢
2026-05-03 00:19:33
13
methu8677
Methu :
සතුටු වෙන්න සහෝදරයා.....ඔහොම අවස්ථා එන්නෙ මේ ලෝකෙ ඉන්න හොදම වාසනාවන්තයෙක්ට විතරයි....
2026-05-03 01:56:12
24
srinath0087
Srinathウィクラマシンハ🫶🏻🫡☃️ :
බදින්න කලින් ගිය එක ට සතුටු වෙයන් මචං .✍️
2026-05-03 02:38:53
5
disaindi7
DISSANAYAKA :
ලස්සන කොල්ලෙක් ඔයා 🥰 දාල ගිය එකී පවුකාරියෙක් මේ වගේ කොල්ලෙක් දාල ගියේ .... ඔයාට හොඳ කෙනෙක් ලැබෙයි මල්ලි බුදුසරණයි ඔයාට ❤️🥰
2026-05-03 00:38:15
9
roshani0113
roshani :
හැමදේම වෙන්නේ හොඳට ම ඒ ගැන දුක් වෙන්න එපා. දුකයි තමා හොඳ ගතිගුණ ගෑණු ළමයෙක් ඔයාට ලැබෙයි🥰
2026-05-02 16:12:48
5
h.n.g677
H N Geethani :
හොද කෙනෙක් ලැබේවා කියා ප්‍රාර්ථනා කරනව සතුට්න් ඉන්න
2026-05-03 00:55:34
5
dil2924
Dil :
අනේ.. ❤️🥺 හොද මිනිස්සුන්ට ඔහොම දේවල් වෙනවා. හැබැයි සතුටු වෙන්න කලින්ම දාලා ගියපු එකට. හැමදේම වෙන්නේ හොදට. ඊට වඩා හොද කෙනෙක් ලැබෙයි.. 🥺
2026-05-02 22:00:05
7
user8149281097214
user8149281097214 :
ඔයා ඇත්ත කියනවා nam ඔයාට හොඳම genek ලැබෙයි
2026-06-28 14:49:55
0
sarmilasarmila936
sarmilasarmila :
ඔයා පරිස්සමින් ඉන්න ❤️❤️❤️
2026-06-28 12:00:42
0
sachi.s.aththanayaka
sachi.s.aththanayaka :
එහෙමත් වෙනවද 🥺😳
2026-06-28 05:25:04
0
.fashion235
අභි රෑ Fashion :
බුදුසරණයි ඔයාට ඊට වඩා හොඳ කෙනෙක් ලැබෙයි❤️
2026-06-27 11:25:38
0
loochiperera
jay jay :
දුක් වෙන්න එපා.එයාට වඩා හොද කෙනෙක් ලැබෙයි.හැම දෙයක්ම වෙන්නේ හොදට කියල හිතන්න.දිට්ට ධම්ම වේදනිය කර්මය විස්වාස කරන්න.සතුටින් ඉන්න..👍👍👍
2026-05-02 21:19:18
13
user1145974115084
@anusha :
සමහරවිට ඒ උනේ ඔයාට හොද දෙයක් වෙන්න ඇති. ඊට වඩා ගොඩක් හොද කෙනෙක් ඔයාට ලැබෙයි. අපි දුක් උනාට හැම දෙයක්ම වෙන්නෙ අපේ හොදට.❤️❤️
2026-05-03 01:21:05
7
akshiudayangani1
Akshi~~~👸🏻🧚🏻‍♀️🧿 :
ජීවිතේ හිතන දේ වෙන්නෙ නැ වෙන දේ හිතා ගන්න බැ හොඳම දේ හොදම වෙලාවට වෙනවා
2026-05-02 19:29:09
7
w.u.d7
udayangani :
හිත හදා ගන්න මල්ලි.ජිව්තේ හරිම තිරනයක් ගන්න ඔනේ තැන.ඔහොම උන එක හොදයි.ඔයාට හොද කෙනෙක් ලැබේවා
2026-05-02 20:32:08
9
shanidilrukshi452
🧿 ❤️🪬 SHANI 🧿 ❤️🪬 :
හැමදේම වෙන්නේ හොඳට..
2026-05-02 19:19:51
5
piyumii62
Piyu girl :
mn ennada
2026-06-28 17:27:37
2
chathuka.imesh8
doraaa💥🦯👽 :
hathurakuta wath wanna apa 🥹🥹🥹🥹
2026-06-26 17:44:54
1
To see more videos from user @haritha_roshan, please go to the Tikwm homepage.

Other Videos


About