@coffegirl0704: ආදරෙයි නම් දරාගන්න.... මේ ජීවිතේ අපි කොයි තරම් සතුටින් ඉන්න උත්සාහ කරත් ප්‍රශ්න කියන දේවල් අපිව හොයාගෙන එනවා...ඒක ඉතිං අපිට නවත්තන්න බැහැ.. වැදගත්ම දේ ඒ ප්‍රශ්නවලින් සැලෙන්නැතුව ඒ හැම ප්‍රශ්නයකට මුහුණ දීලා ජීවිතේ ඉස්සරහට යන එක.. ඉතිං මීට අවුරුදු ගානකට කලින් ඔයා මගේ අතින් අල්ල ගද්දි මං හිතුවෙ නැහැ මේ තරම් ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙයි කියල.... ඉතිං ඒ හැම වෙලාවකම මං සෑහෙන්න හිතින් වැටුණා, ඔයා සෑහෙන්න දුක් උනා...ඒ හැම වෙලාවකදිම මං කොයි තරම් weak උනත් ඔයා මාව හයියට අල්ලන් ඉදියා..මං දන්නවා ඒ තරම් ඔයා මට ආදරෙයි කියල...ඒත් අපි ඒ හැමදේම දරාගෙන අපෙ ආදරේ වෙනුවෙන් මේ තරම් දුරක් ආවා...ආදරෙන් ඔයා මගේ අතින් අල්ල ගත්තේ මාව කවදාවත් තනි කරන්න නෙමෙයි කියල මං හොදටම දන්නවා... මගේ ජීවිතේ "ආදරේ" කියන වචනෙත් එපා වෙලා ඉදිය කාලෙක මට ඔයාව මුණ ගැහුණේ හරිම අහම්බයකින්..හිස් වෙලා තිබ්බ මගේ ජීවිතේ ආදරෙන් පුරවල ලස්සනට පාට කරේ ඔයා... මගේ වගේම ඔයාගෙත් පළවෙනි ආදරේ මේක නොවුනට, අපේ හිත්වලට තදින්ම දැනුණ ආදරේ තමයි මේ...එහෙම නේද... අපේ ජීවිතවල අහිමිරි මතක අමතක කරලා අපි ආදරෙන් ලං උනේ කවද‍ාවත් දුරස් වෙන්න නම් නෙමෙයි... ඉතිං ප්‍රශ්න පිට ප්‍රශ්න ආවත් වැටෙන්න නොදී ඔයා මාව හයියට අල්ලගෙන, ආදරෙන් තුරුල් කරන් ඉන්නවා කියල මට හොදටම විශ්වාසයි..ඒ තරම් අපේ ආදරෙ ශක්තිමත් කියන එක මං හොදටම දන්නවා... ඉතිං මොනදේ උනත් දශමයක්වත් ඔයා ලගින් හෙලවෙන්න මං හිතන්නෙවත් නැහැ....ඔයා මට වගේම මං ඔයාටත් සංසාරයක් තරම් ආදරෙයි....❤️

coffe girl ❤️
coffe girl ❤️
Open In TikTok:
Region: LK
Saturday 02 May 2026 14:52:57 GMT
52223
1521
57
904

Music

Download

Comments

lahiru_madushan__
lahiru_madushan__ :
hm🥺
2026-06-29 07:08:09
0
__sadaru_status__
Sadaru_V2_🏍️ :
eyage ජිවිතේ කාලකණ්ණියා මම 😔
2026-05-14 15:31:12
1
hasithakrishan03
❤️‍🩹HaZiYa🥀 :
🥺🥺. That's why, even though it's hard, I've made up my mind and let him build his own world. I'm distancing myself from him. Because I heard those words from his mouth, and they still echo in my ears. 🥺💔
2026-05-18 06:10:12
0
sulodilshan
🤗sulo🤗 :
,,ඇත්තක්.😏
2026-05-23 00:33:40
0
anusha.anusha.dir
💞💞❤️Anu❤️💞💞Anu :
True ❤️❤️❤️💯💯💯💯💝💝💝
2026-05-26 08:57:35
0
fernands_21
Fernando'🇱🇰🇦🇪 :
Same 🙏
2026-05-25 22:59:42
1
chamish69
Chamish :
Hmmm
2026-05-26 22:12:08
0
danushaka20
danushaka chathuranga 🇧🇭 :
hmm 😥😥😥
2026-05-16 19:13:42
0
kaviya47704
🩸✈️Kaviya🫀👮‍♀️ :
Sev
2026-05-19 10:52:38
1
_dinuka_akalanka_
Dinuka Akalanka :
හොඳ වැඩේ 😁😂
2026-05-24 01:38:15
1
madu.shangika
Madu Shangika :
hmmmmmmm
2026-05-10 13:32:23
0
chamil73
chamil73 :
hmm💗
2026-05-23 08:12:44
0
prashankahagallaofficial
Prashan✍️💙 :
ම්ම්ම්ම්ම් 🥺
2026-05-15 12:12:08
0
amaneth21
Amaneth :
Hmm
2026-05-17 12:30:53
0
user98718763105110
තරු බාබා :
එයා මාව අත් ඇරලා දැන් සතුටින් ඉන්නවාලු 💔🥺
2026-07-01 01:59:13
0
sudumanika737
🥰❤️‍🩹Sudu🥰 Nona❤️‍🩹 :
@ඉසුරු ඉදුනිල්💔💔 ඉතිං සමාවෙන්න 🥺
2026-05-31 09:28:25
1
___chanaka___d
𝕮𝖍𝖆𝖆𝖓𝖆 :
@Kumu❤️
2026-05-24 04:57:12
2
kameya__1
💕K_A_M_E_Y_A🫂❤🫀🇯🇵 :
@N_A_V_O_D_I<🇦🇪🇱🇰🕊️❤️ සමවෙන්න🥺❤️‍🩹
2026-05-26 02:30:48
2
dumiya555__
Dumindu H perera 💙 :
@Ama_d_liyanage 🩵 Smwenn sudu 😊💔
2026-05-26 05:23:52
2
kaviduheshan7601
𝓴𝓪𝓿𝓲 👀🤫 :
@Sashi 🥰❤️😳🥹
2026-05-27 10:38:30
1
nadeeshanofficial7
𝓓𝓾𝓵𝓪.𝓝 ✨🪐 🇮🇱 :
@Harshiii💖💘
2026-05-27 16:04:37
1
dilshnsarngha0
👣D i l l a 💫🖤 :
@"Zanuu🍒💋🥺sama wenn
2026-05-23 18:47:42
1
deneth2892
💝🖤R A T H U °°°••~~~~ :
@💗 සංජු 💗 &
2026-05-27 15:54:38
1
isha__6356
𝗫𝗢 𝗪𝗜𝗙𝗘🐊🕊✨️ :
@𝗫 𝗢🐊 ......................oyage life eke karume man neda 🥲❤️‍🩹
2026-06-28 22:13:43
0
ran3kalsh
🇱🇰 Ran 🍁🍃 🇰🇷🍃🍁 :
😔😔😔
2026-05-03 06:59:42
0
To see more videos from user @coffegirl0704, please go to the Tikwm homepage.

Other Videos

🇹🇭 NOODLE HOME - THIÊN ĐƯỜNG ĐỒ THÁI GẦN QUẬN 8 Nghe nói Quận 8 có một quán đồ Thái ăn một lần là nhớ hoài… nên mình phải ghé thử ngay! 🌶️🍜 🍲 Lẩu Tomyum • Chua cay chuẩn vị Thái • Hải sản tươi, topping đầy đặn • Nước lẩu đậm đà, càng ăn càng ghiền 🍜 Mì Trộn Đùi Gà Mắm Tỏi • Đùi gà chiên giòn rụm • Sốt mắm tỏi thơm nức • Món “best seller” nhất định phải thử 🍛 Cơm Chiên Thái Lan • Hạt cơm tơi, thơm • Đậm vị đường phố Thái • Ăn một lần là nhớ 🥩 Cơm Bò Bangkok • Bò mềm, thấm vị • Ăn cực kỳ cuốn 🍲 Lẩu Thái Chua Cay • Nước lẩu đậm vị • Nhúng thịt, hải sản hay rau đều ngon • Rất thích hợp đi cùng bạn bè và gia đình ✨ Điểm cộng của Noodle Home • Nguyên liệu tươi mới mỗi ngày • Nhân viên nhiệt tình, phục vụ nhanh • Giá hợp lý, ăn no vẫn rất tiết kiệm • Không gian sạch sẽ, yên tĩnh, cực chill ━━━━━━━━━━━━━━ 📌 Thông tin quán 🏠 Noodle Home 📍 38–40 Đường số 6, Ấp 4, Bình Hưng, TP.HCM (Đối diện Trường Hoa Trà My, Quận 8) 📱Facebook :https://www.facebook.com/profile.php?id=100095272996386 📞 SĐT/Zalo: 0974 470 110 ❤️ Lưu ngay địa chỉ và rủ hội bạn đến thưởng thức đồ Thái chuẩn vị nhé! 🇹🇭

About