@novanclothes: ඔයත් නියම ගැණියෙක්නම්..! තනිකඩව ඉදලා මැරිල ගියත් පිරිමියෙක්ගෙ හොර ගැණියෙක් වෙන්න එපා ඔයා තනි වෙච්ච ගැණියෙක් වුණු පලියට තවත් ගැණියෙක්ට අයිති පිරිමියෙක් ලග හුරතල් වෙන්න යන්න එපා. ගැණියෙක් විදියට තවත් ගැණියෙක්ට ගින්දරක් දීලා ලබන සතුට තාවකාලිකයි කියල හොදට මතක තියා ගන්න ගෙදර ගැණිගෙ වැරදි කියාගෙන ඔයාගෙ අනුකම්පාව ගන්න හදන පිරිමි ඔයා ලගට එන්නෙ ඔයාට ආදරේට නෙමේ එයාලගෙ ඕනැ එපාකම් පිරි මග ගන්න විතරයි ඒක තේරුම් ගන්න ගැණියෙක් විදියට ඔයාට පුන්චිම හරි මොළයක් තියෙන්න ඕනෙ වටේ යන පිරිමින්ට ගැණියෙක්ගෙ වටිනාකමක් කවදාවත් දැනුනෙ නෑ ... ඒ හින්ද ඔයත් වටේ යන පිරිමියෙක් ලග පාවිච්චි වෙන බාන්ඩයක් වෙන්න එපා... හොර ගැණි කියන ලේබලේ ගහ ගන්න එපා කවදවත් .. ඔයාට අද මැණිකෙ කියල ලංකර ගන්න පිරිමියම දවසක ඔයාව අත අරින්නෙ උබ මගෙ හොර ගැණි මිසක් කසාද ගැණි නෙමේ කියලයි .. අන්න ඒ නිසා අනුන්ගෙ පිරිමින්ගෙ දුක අහල හුරතල් කරන කලින් දෙපාරක් හිතන්න නොදැනුවත්ව හෝ හැගීම් වලට වහල් වෙලා ඔයත් මේ වරද කරනනම් තවත් ගැණියෙක්ගෙ කඳුළු වලට හේතුවක් නොවී පැත්තකට වෙන්න වටේ යන පිරිමින්ට කියන්නෙ ගෙදර ගැණිගෙන් මග ඇරෙන සෙක්ස් ඇරියස් කවර් කර ගන්න නෙමේ තනි වෙච්ච ගැණු ඉන්නෙ ... කොන්ද පන තියන නියම ගැණියෙක් විදියට තීරන ගන්න .. copied #everyoneシ゚ #viralvideoシfyp #viralvideoシ#hightlight #GoodVibesOnly
ᑎOᐯᗩᑎ 𝐜𝐥𝐨𝐭𝐡𝐞𝐬
Region: LK
Saturday 02 May 2026 16:01:14 GMT
Music
Download
Comments
Lakmal Sandaruwan :
එහෙම හිතන හැමෝටම Respect
2026-05-03 13:24:10
83
nadeebopearachchi4 :
kaushi1026 අනේ මෙයාට ඒක කියලා දෙන්න...
2026-06-09 06:30:40
1
user57982600383 :
අනීවර්යෙන්ම ඇත්ත මං වගෙ හිතපු අය තව ඉන්නවා කියලා හිතුනා ම ලොකු ම ලොකු සතුටක් දැනෙනවා මැණික ♥️♥️♥️♥️♥️♥️ආදරෙයි
2026-05-03 12:53:42
36
රත්නායක UGRMS :
marama වටිනා ලස්සන owadanak.....pattama ආදරෙයි ....හැදෙන අයට හැදෙන්න හොඳ පාඩමක් ...oyata ජයවේවා ...💘
2026-06-06 15:34:23
1
🌹👑සකුනි👑🌹 :
හැමෝම ඔහොම හිතුවනම් 🌺🌺
හැදෙන අයට මේ වචන ටිකත් ඇති ❤️
2026-05-14 07:19:23
9
Nethu Rajapaksha :
අනියම මාකට් කරන ටික්ටොක් මයි හැමතැනම දැක්කෙ ඒත් මේක වෙනස් රෙස්පෙක්ට් 💜️💖
2026-05-04 16:50:59
22
R U U 💋 :
100000% 📌
2026-06-08 14:14:00
1
Ama :
අනේ හොද ගෑනුත් ඉන්නවා කියල අදයි දැක්කෙ ... හදවතින්ම එහෙම හිතපු හැමෝටම පිං ... respect 🥺❤️🩹
2026-05-06 12:14:58
8
💐💗파리 비한사💗💐 :
එ වගේ හිතන අය මේ ලොකේ හිටියනම් අද ගොඩක් ජිවිත හරි ලස්සනට ගෙවනවා එහෙම හිතන එකට එකෙන්ම respect කරනවා
2026-05-04 05:51:46
12
♥️චමී♥️තරු♥️😘 :
ඒක නම් ඇත්ත කතාව ❤️
2026-05-03 05:03:45
25
sandu 💖🥀 :
කවදාවත් නැ ❤️
2026-06-02 16:36:55
1
🦋🧚♀️A^_N^_U _ 🧚♀️🦋 :
අනිවාර්යයෙන්ම ඇත්ත ❤️❤️❤️
2026-05-25 05:18:40
1
🌷 _ පිනි _ ✨ :
අනීවාර්යෙන්ම ඔව් 💯👍
2026-05-26 19:31:57
1
Himali Lester :
❤️❤️❤️aththa kathawa
2026-05-28 08:33:13
1
kumudini :
ekenma respect 🥰🥰🥰🥰
2026-05-22 20:57:56
1
Shanaya :
❤️Good thought
2026-05-22 12:08:30
2
Gayanthika133 :
ඔවු
2026-05-14 15:17:28
1
Madhu :
ඔව්
2026-05-22 08:28:32
1
Fernando :
hmmm
2026-05-20 07:11:37
1
𝖈𝖍𝖆𝖙𝖍𝖚𝖜𝖆 :
අනිවා ❤️
2026-05-16 06:46:39
1
irosha irosha :
hmm
2026-05-06 16:13:09
1
DINU•°♥️🍂 :
💐
2026-05-10 02:36:40
1
Mali Mali :
එකනේ
2026-05-17 11:45:03
1
malla 007 :
@ prasadi Aphroditedesignerwear
2026-05-24 11:41:59
0
Dinuka Herath :
hmmm😥
2026-05-08 07:24:41
1
To see more videos from user @novanclothes, please go to the Tikwm
homepage.