Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@sarath.silva93: සම්පූර්ණ වීඩියෝව https://youtu.be/gxnnd_mH7i8?si=RLyoCISXA_XhGTW9
Sarath Silva
Open In TikTok:
Region: LK
Saturday 02 May 2026 16:09:48 GMT
66719
4620
233
305
Music
Download
No Watermark .mp4 (
6.41MB
)
No Watermark(HD) .mp4 (
6.41MB
)
Watermark .mp4 (
11.57MB
)
Music .mp3
Comments
Maleesha :
අනේ දෙවියනේ මටත් මේ ප්‍රශ්නෙම තිබුනා... මමත් බෙහෙත් බිව්වා, මම පවු එකතු උනා කියලා කෑ ගගහා අඩලා තියෙනවා... මේක මට පෙනෙන්න සලස්වපු විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි.... හිතට ලොකු සතුටක්, සැනසීමක් දැනෙනවා ...
2026-05-03 16:41:50
63
Dilru 💞 :
මගේ පෙර පිනකට මේ දේශනාව මගේ කනට ඇහුනේ 💆
2026-05-06 08:43:53
40
🇵🇭❤️🇱🇰Pinay Lankan Family :
ඇත්තමයි. මමත් බුද්ධානුස්සතිය නිතරම වඩනව. මටත් ඔයිට ටිකක් සමාන ප්‍රශ්ණයක් තිබුන. ඔය විසදුම මම දැනගත්තෙ මහමෙවුනාව අසපුවෙ ස්වාමීන් වහන්සේ කෙනෙක්ගෙන් . ඒනිසා මටත් පුදුම සහනයක් ලැබුනෙ. ඒ ස්වාමීන් වහන්සේටත් මේ ස්වාමීන් වහන්සේටත් පින්සිදුවේවා!!! තථාගතයන් වහන්සේට නමස්කාර වේවා!!! සාධූ සාධූ සාධූ🌸🌸🌸🌸🌸🌸🌸
2026-05-03 03:31:30
33
mahinsa_chamod🎵 :
මගේ පිනට මේ දෙශනාව අහන්න හම්බුනෙ මම මටම බැනගන්නවා එතකොට. හරි සැනසීමයි දැන්.
2026-05-12 07:32:13
11
ආක්ශා මදූ :
අම්මෝ සැනසීමයි හිතට මටත් එහෙම වෙනවා 😘😘😘😘😘
2026-06-28 13:24:50
1
🇱🇰....manu😎....🇱🇰 :
මටත් ඔක වෙනවා දැන ගත්තෙ අද සාදූ සදූ...
2026-05-06 21:07:20
12
☸️ නිර්වාණ ☸️ :
මටත් අද බෙහෙත් හම්බුනා. ඔබ වහන්සේට පතන්නාවු බොදියකින් නිර්වාන සුවය ලැබේවා 🙏🙏🙏💐💐💐 සාදු සාදු සාදු
2026-06-09 15:22:55
2
Alexsummer :
මටත් මේ ප්‍රශ්නෙ තියෙනවා වෙනස් විදියකට.මම දන්නවා මගේ හිතේ මොනතරම් ශ්‍රද්ධාවක් ලොවුතුරා අමාමෑණි බුදුරජාණන් වහන්සේ හට තියෙනවා ද කියලා.මට එකපාර ඒ සිතුවිලි එන්නේ පාලනයක් නැහැ.මට ඇත්තටම ඇඩුනා සතුටට.සාධූ..සාධූ..සාධූ 🙏
2026-05-08 02:57:05
9
ඕශූ💓නිශා.🇮🇹 :
මටත් මේ ප්‍රශ්නේ තිබ්බා.තාම එහෙමයි ..මටත් අද බේත් ලැනුනා.🙏🙏🙏
2026-06-09 06:24:01
2
sadun :
එහෙනම් මටත් කෙලියෙ ඌ මටත් උනානෙ ඕක
2026-06-09 07:20:41
1
Nishanthi Rupika :
ඔබ වහන්සේට ගොඩක් පින් හාමුදුරුවනේ ටත් ඔය වගේ ප්‍රශ්නයක් තිබුණා . මම ඔබවහන්සේගෙන් ඒකට උත්තරේ හොයාගත්තා ඔබවහන්සේට ගොඩාක් පින්
2026-05-06 04:44:28
6
මරණෙදි මට බුදුගුණණ සේවේවා :
බොහොම වටිනාම ධර්ම දේශනාවක් මටත් මේ වගේ යම් ප්‍රශ්න තියනවා කිරිවත්තුඩුවේ පින්වත් ස්වාමීන් වහන්සේටත් මේ ධර්ම දේශනාව ප්‍රචාරය කරපු කෙනාටත් බොහොම පින් උතුම් තෙරුවන් සරණයි
2026-05-06 02:58:06
7
Tharindu Ruwantha Jayalath :
මටත් ඕක පොඩියට තිබ්බ අව් රුදු 13 ඉදල ධර්ම දේශනා අහන්නෙ අද තිබ්බ ලොකුප්‍රශ්නෙකට උත්තරයක් හම්බ උනා🙏
2026-05-06 07:31:58
8
DK HASHI BOY :
ඒ මේකනම් මගේ පිනකට දැකපු වීඩියෝ එකක් ස්වාමීන්වහන්ස 🥰❤️
2026-06-10 18:46:55
2
Ramani Ramani :
අනේ සාදු🍄🍄🍄🍄 සාදු🍄🍄🍄🍄 සාදු🍄🍄🍄🍄 උතුම්🍄 තෙරුවන්සරනයි🍄🍄 පිංවත් ස්වාමින්වහන්සේ ට
2026-05-03 14:30:24
6
Tharitha pawana :
මටද ඒ උත්තරේ දුන්නේ කියලා හිතුණා....
2026-05-04 19:49:09
5
Chanaka marambe🇱🇰😍❤️ :
ගොඩක් පින්
2026-05-04 03:26:23
6
Swarna Lata :
සාදු සාදු සාදු 🙏🙏🙏
2026-06-04 17:05:14
1
Sachiya270 :
ඔව් ඒක ඇත්ත ඒකෙ සිත අනිත්‍ය එකක් මාරයට අයිති එකක් කියල ගත්තහම හරියනවා🥰
2026-05-03 01:58:23
6
Hemantha Chandani :
ගොඩාක් තෙරුන් ගන්න පහසු විදිහට අපිට බන දේසනා කරනවා ඔබ වහන්සේට ගොඩාක් පින් 🙏🙏🙏
2026-05-12 03:15:37
4
❤️පැතුම්ගෙ පණ දිලා මැණික❤️ :
අනේ පිංවත් ස්වාමීන්වහන්ස මටත් මේ දේම වෙනවා ස්වාමීන්වහන්ස...හිතින් පසුතැවෙන්න වාර අනන්තයි...
2026-05-11 05:28:41
4
"සයූ 🐉 :
මාත් හැමදාම බුද්දපූජාව තියනවා අපරාදෙ පූජා කරෙ කියලා හිතුන අවස්ථා තියෙනවා නමුත් පසුතැවීමක් ඇති උනෙ නැ මට තේරුනා මේක මගෙ හිත නෙවෙයි කියලා මං දිගටම මගෙ වැඩෙ අදටත් කරන් යනවා .මේ විඩියො එක හම්බුන එකත් මගෙ සැක දුරු උනා
2026-06-12 07:42:56
1
Nuwanthi :
sadu sadu sadu
2026-05-25 20:59:44
1
Anuja priyankara Abewardana :
තෙරුවන්සරනයි🍄🍄 පිංවත් ස්වාමින්වහන්සේ ට
2026-05-05 04:14:25
3
deepa kumari :
අනෙ අපේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ට මාගේ උත්තම නමස්කාරය වේවා 🙏☸සාදු 🙏☸සාදු 🙏☸සාදු 🙏☸
2026-05-10 04:20:44
3
To see more videos from user @sarath.silva93, please go to the Tikwm homepage.
Other Videos
Người nước ngoài ăn Tết ở Việt Nam thì sẽ nấu món gì? #vietnam #hanquoc #food #mandubibigo
@pandacantor . . . . . . #mjmusiccy #sertanejo #show #pandacantor
#gymratlife #fitnessnederland #fitnessbelgie #fitnessbelgium #southafricatiktok #pianomusic #goviraltiktok #fitnessmotivation #fitnesstiktok #fypシ゚viral #southafricamusic #amapianoisalifestyle #capetowncity
180 migrants have disappeared at sea for 22 days now…And they are still not found…LETS PRAY THEY ARE FOUND 🤞🥺#migrants #illegalmigrants#backway#gambiannews#dialytiktok
Last, I really enjoyed the clash between these two beautiful and powerful girl, teen wrestling 🤼, beautiful 🤩 girls 👧 wrestling 🤼 match, pink russian girls, beautiful russian girl, pink little girl in russia, little young girls from russia, #foryou #foryoupagе #pink #russian #teenwrestling
Wonderskin 1440 Longwear Eyeliner Trio Set (3-Pack) – 24HR Waterproof, Transfer-Proof & Smudge-Proof Eye Pencil with TruGlide Butter-Smooth Application | Ultra-Creamy High-Pigment Precision Liner | 12 Shades | Vegan & Cruelty-Free##goodmorningamerica##foryoupageofficiall##searchinsightcreators
About
Robot
API
Legal
Privacy Policy