@hirutv: Mini Mini Poda Wetewi (මිණි මිණි පොද වැටේවි) | Ruwan Chamara | Hiru Star Season 05 🎙💥 #HiruStar #HiruTV #TikTokTainment #WhatToWatch

Hiru TV
Hiru TV
Open In TikTok:
Region: LK
Saturday 02 May 2026 19:23:08 GMT
776355
80383
1154
807

Music

Download

Comments

shashika2003
SHASHIKA ❤️🌻 :
Me para meya thamai hiru star ✨
2026-05-03 04:13:57
1217
neranjana095
🧿SHAN 👀👁 :
ටික් ටෙක් එකට ආවෙ මේ සින්දුව බලන්න හරි පුදුමයි දෙවනියට ගිය වීඩියෝ එක මේක... ❤️❤️
2026-05-03 01:11:11
567
dilyashinsala.98
🌼Dily Ashinsala 🌼 :
කියන්න කිසිම වැරැද්දක් නැති ගායනයක් 👌
2026-05-03 02:46:34
572
chathurangawitharana
chathurangawitharana :
Final එන්න ඕනේම කෙනෙක්.. ❤️
2026-05-04 05:48:57
117
sachini_bandara
Sachi🐰♥️ :
කවදා හරි මහා සංගීතඥයෙක් වෙනවා. අනිවාර්යයෙන් ❤️සංවර කම අතිශයෝක්තියක් නැති කම මාර හික්මීමක් තියෙන්නෙ. Professional artist කෙනෙක්ගෙන් පේන දේවල් මෙයාගෙනුත් දකින්න පුළුවන්. Congratulations ❤️
2026-05-03 04:15:26
84
devithennakoon1
Devi Girl 🦭💛 :
සුනීර සුමංග වගේම කෙනෙක් වෙයි කවදාහරි🙈🥰♥️පුදුම ලස්සනක් තියෙන්නේ
2026-05-03 02:38:42
160
thanuu25
Thanuu25 :
එඩ්වඩ් ගෙ සින්දුවක් සුනිල් එදිරිසිංහ කිව්ව වගේ.. 🤗🥰👌
2026-05-03 06:02:59
107
sachith.sathsara
SACHI SATHSARA REAL MUSIC🔰✔️ :
මෙයා නම් ආයේ කතා දෙකක් නෑ final යනවා ❤️
2026-05-03 04:58:02
81
amayaoshadhi1
💐𝗖𝗛𝗜𝗖𝗛𝗜🐼🌈 :
සින්දුව අහන්න ටික්ටොක් එකට ආවා ආව ගමන් ආව වීඩියො එක 🥹💓
2026-05-03 01:26:25
73
shey2003girl
Shey 💗 :
පරණ සිංදු මෙහෙම ඇහෙනකොට දැන් තමා තෙරෙන්නෙ මේවා නේ සින්දු කියලා..🥺🖤
2026-05-04 03:23:06
23
yashavi913
Yash❤️ :
සුනීර වගේම අහන් ඉන්න ආසම Voice එක😍
2026-05-03 02:21:11
27
0__sineli_
❤️🦋_piumi _🦋❤️ :
අනෙ හරිම ලස්සනයි....අහන් ඉන්න හරිම ආසයි...❤️
2026-05-03 03:19:17
24
saduusamanali
මලී ❤️ :
අද ඉදන් මේකත් පිස්සුවක් වෙනවා 😍❤️
2026-05-03 02:09:59
37
dinuh00
Di Nu :
patta lassanai old vibe sound 💞
2026-05-04 16:42:45
11
lashean_
𝑳𝒂𝒔𝒉_🎙️🇱🇰🤍 :
Calm voice 🥹💕
2026-05-03 17:49:55
15
nipuni.nirasha2
Nira :
මේ තරම් සංයමයකින් කියනවා අහන්න හරි ආසයි🥰
2026-05-03 13:00:21
12
darshi7258
darshi :
භාවනාවක් වගේ හරිම ලස්සනයි 🥰🥰🥰
2026-05-03 11:58:27
5
dilaboy0001
DILAN PRASANNA.✈ :
ඒකත් viral 🔥💗
2026-05-03 14:41:15
5
mr_hasi_ed1tz
😎𝙼𝚁_𝙃𝘼𝙎𝙄_𝙴𝙳𝙸𝚃𝚉🔰 :
සින්දුවට කිසිම හානියක් නොකර ලස්සනට ගායනා කරනවා ජය වේවා 😌👍
2026-05-04 11:31:57
6
denuwankarunarathna
Denuwan karunarathna - science :
සුනීර සුමංගලලා වගේ ක්ශේත්‍රයේ වෙනසක් කරන්න පුලුවන් අනිවාරෙන් ජයම වේවා ❤️
2026-05-03 02:14:34
30
misayiladeiyo
☆☠ 𝔖𝔩.𝔵බිනා 𝔟𝔯𝔬𝔴 ☠☆ :
මේකත් viral යකෝ😫🥰
2026-05-03 05:49:08
11
ashan.pahasara0
ashan pahasara :
වෙනස් කරන්න කිව්ව නිසා අයියේ චන්දන සර්ගෙ සිංදුවක් කියමු ඔයා දිනන්නම ඕන නැත්නම් මම ආයි Hirustar බලන්නේ නෑ 🥰
2026-05-03 04:28:40
96
.thakshi4
≛⃝🇱🇰🧚𝐓𝚑𝚊𝚔𝚜𝚑𝚒≛⃝✮🇰🇼 :
ඔයා දිනනවා අනිවාර්යයෙන්.තැත්නමිි ආයේ Hirustra බලන් නැහැ🥰🥰 ජයවෙිිවා
2026-05-03 08:29:40
16
tharindumendis
Tharindu Mendis :
Sunil edirisinghe sir ge voice eka wage
2026-05-04 01:38:10
6
dinali3348
කවි කවි :
හරිම ලස්සනයි voice එක
2026-05-02 20:38:31
17
To see more videos from user @hirutv, please go to the Tikwm homepage.

Other Videos


About