@ruma_officia.l: Part 206 : ඔයාට එයාව මතක් වෙනවද ❤️ ? #goviral #sinhalaquotes #whatsappstatus #onemillionaudition #fyppppppppppppppppppppppp

𝙍𝙪𝙢𝙖 : ) 🫀🤍
𝙍𝙪𝙢𝙖 : ) 🫀🤍
Open In TikTok:
Region: LK
Sunday 03 May 2026 02:44:30 GMT
571094
43267
1985
3574

Music

Download

Comments

sithuminee320
__Sithu__💗🦋💐 :
බැදීම් නැතිවුනාට ආදරේ නැතිවෙන්නෙ නැ 🙂❤️‍🩹
2026-05-08 12:16:17
265
pathumliyanage05
_𝐂𝐔𝐑𝐋𝐘_ 💋 :
දැන් තනි වෙලා කියලා හිතෙනකොට..❤️‍🩹
2026-05-13 12:07:46
28
tharika.madushani1
Tharika Madushani :
මටත්🥰🥰
2026-06-20 02:52:13
1
sadevpahasara4
💗💗Jaanu💗💗💗 :
අදටත් තියෙනවා එදා save කරපු නමින්ම.... එයා හරි අහින්සක ලමයෙක් මගේ වරදින් නැති කරගත්ත 🥺🥺🥺😔😔😔😔
2026-05-08 12:50:50
83
thashi_kavinda94
✨ ~𝗧𝗵𝗮_𝗦𝗵𝗶 🪐🧿✨ :
ඇත්තමයි.. කතා කරන්න බැරි ලාස්ට් සින් බලනවා.. ඔන්ලයින් ඉන්නවා බලන් ඉන්නවා..අපි එකට හිටියේ පොඩි කාලයක් උනත් අදටත් අමතක කරන්න බැරුව බලන් ඉන්නවා..🥹😭❤️‍🩹
2026-05-10 12:13:10
43
user80078432355044
uma :
එයාගෙන් මැසේජ් එනකන් එයාගේ චැට් එකට වෙලා තාමත් බලාගෙන ඉන්නවා 😔😔
2026-05-11 01:25:44
43
nawodaya.gunaward
Nawodaya Gunawardana :
මගේ හුස්ම වැටෙනකම්‍ම මතක් වේ‍යි 😳🥺
2026-05-11 15:17:48
9
nimsara_ravishan1
𝓝𝓘𝓜𝓐_♧🧿 :
එකපර්ෂීක අදරෙ කියන්නෙ හරි පුදුමකර දෙයක් . අදත් නිතරම හොයලා බල බල ඉන්නවා . නමුත් මගෙ නමින් තියන හැම Account එකක්ම block 🥲🥀✨
2026-05-10 17:20:01
26
dinusha981
Dinu :
බැදීම් නැතිවුනාට ආදරේ නැතිවෙන්නෙ නැ 🙂❤️‍🩹අදටත් බලාගෙන ඉන්නවා 🥺
2026-05-10 06:56:50
11
chamathprashan
🌾chamath prashan💙 :
ඇත්ත.තාම තියනවා.ඒක පුදුම වේදනාවක්.🥺🥺🖤 ලේසියෙං කෙනෙක්ට හිත යන්නෙ නැති මට එයාව අමතක කරන්න බෑ.
2026-05-09 14:16:29
17
dulmini806
dulmini :
hmmm
2026-06-15 06:38:59
1
rashmikadilshan94
Rashmika.. D🙂 :
හ්ම් L......😔😔
2026-05-19 11:54:33
1
.....hansi4
💖.....hansi.....💖 :
තාමත් හිතේ ඉන්නේ එයාවමයි එයාව අමතක කරන්න බෑ 🥰♥️
2026-05-05 10:20:10
10
radhaa1213
>Radha<😘 :
බලාපොරොත්තු තියෙ මට ඉදිරියටත් බලා හිදිමි...💔
2026-05-10 04:22:59
5
kavi1523279876145
kavi girl 0724 :
එයාගෙන් message එකක් එනකන් තාමත් එයාට හිතෙ තිබුන තැන එහෙම්මම තියාන එයා දිහා ආදරෙන් බලන් ඉන්නවා 😔❤️‍🩹
2026-05-13 04:29:51
5
thishara2madu
thisha maduuu :
සමහර වේලාවලට මනුස්සයෝ අසරන වෙනවා.කාටවත් තේරුම් ගන්න බැරි තරමටම.😔😔🥺
2026-05-08 17:10:45
5
lashika.chinthaka
𝚁𝙱✵𝙻𝙰𝚂𝙷𝙸𝙺𝙰✵ :
මම හැම වෙලෙම එයා online ඉන්න වරායක් පාසා අනේ දැන් මැසෙජ් එකක් දායි කියලා එයා ඔෆ්ලයින් යනකම් බලන් ඉන්නවා 🥹💔
2026-05-11 15:19:51
5
pasidudias
☠️🔥Mr .pasi🔥☠️ :
mage gawath thiyenawa mage kalin gf ge nm eka eya wena kenek ekka giya eth mage gawa a nm eka thama thiyenawa adhatath mata mage kalin gfwa mathak wenawa eth Dan inna mage gf a kalin hitapu gfta wada sahenna hodai mama eya ekka hema damath ekata innawa eth dawasaka mata hari giyama mama mage kalin gf call ekak dala eyata Enna kiyanawa mage wedding ekata 🥰
2026-05-15 10:15:50
5
user9214876018035
🐰G🐰 :
thama thiyenava 🥺😭
2026-05-06 04:38:42
7
.cute.girl7058
🖤🖤🖤 cute girl 🖤🖤🖤 :
🖤🖤🖤 ys true 🥺
2026-06-02 18:47:18
1
ahinsaahinsa76
ASP Kaushani :
ඇත්ත
2026-05-26 10:40:40
1
world.king.cook
world king cook :
realy
2026-05-30 11:12:37
1
danusdanus34
සුදු මැණික ❤️❤️ :
ආදරේ කරන එක නවත්තන්න බැනේ 😔
2026-06-03 14:33:06
1
priyantha.rajapak0
Priyantha Rajapaksha :
ඇත්තම කතාවක් සර්
2026-06-05 22:25:35
1
mahesh__2005
mahesh Bhanuka :
Mmm🥀
2026-05-28 00:39:34
1
To see more videos from user @ruma_officia.l, please go to the Tikwm homepage.

Other Videos


About