@chathu13013: දෙන්නත් එක්ක එකතුවෙලා මවන හීන, දෙන්නත් එක්ක එකතුවෙලා හැබෑ කර ගද්දි මාර ලස්සනයි.. දෙන්නගෙම බලාපොරොත්තු, දෙන්නගෙම ආසාවල්, දෙන්නගෙම හැඟීම්, දෙන්නගෙම ආදරේ එක්ක තමයි ඒ හීන ගොඩනැගිලා තියෙන්නෙ.. අනික එහෙම හීන මාවත දිගේ දෙන්නත් එක්ක ඇවිදන් යනකොට දහසක් කම්කටොලු වලට මූණ දෙන්න වෙනවා.. අභියෝග, ගැටළු, පීඩාවන් දෙන්නටම විඳින්න වෙනවා.. ඒ දේවල් වලට මූණ දෙන්නෙ දෙන්නම එකතු වෙලා.. එතකොට දෙන්නා අතරෙ තියන බැඳීම තව තව වැඩ් වෙනවා.. එකිනෙකාගෙ වටිනාකම් පිළිබඳ හොඳ අවබෝධයක් එනවා.. දෙන්නට දෙන්නා නැතුව බෑ කියලා තේරෙන්න ගන්නවා.. මේ හැමදේම අතරෙ දෙන්නා අතර තියන ආදරේ අසීමිතව වැඩි වෙනවා.. හීන කෙනාගෙන් කෙනාට වෙනස්.. සමහරු ඉගෙන ගන්න ආස ඇති, සමහරු බිස්නස් එකක් කරගෙන යන්න ආස ඇති, සමහරු පිටරකට ගිහින් එන්න ආස ඇති, සමහරු වෙනම රටක පදිංචි වෙන්න ආස ඇති, සමහරු තමන්ගෙම කියලා පුංචි නිවහනක් හදාගන්න ආස ඇති, සමහරු ලස්සන ⁣වාහනයක්, මිල අධික බ්‍රෑන්ඩඩ් දේවල් මිලට ගන්න ආස ඇති, සමහරු අඩුවක් පාඩුවක් නැතුව තමන්⁣ගෙ පවුල⁣ට සලකන්න ආස ඇති.. ඉතිං මේ කොයි කොයි හීනෙටත් දෙන්නා එක්ක ආදරෙන් අත් අල්ලන් යන්න.. අන්තිමට "අපි මේ ගමන එන්න කොච්චර මහන්සි උනාද" කියලා ආදරෙන් ඒ ඇස් දිහා බලන් අහන්න ඔයාට පුළුවන් වෙයි.. ඉතිං ඒ දවස තව දුර නොවේවා.. ආදරෙන් හුගක් කල් ජීවිතේ ගෙවන්න හැම කෙනෙක්ටම වාසනාව උදා වේවා.. 💫✨🥰#everyoneシ゚viralシviralシfypシ゚viralシalシ #positivevibes #everyonefollowers #fypage #everyonefollowers

chathu 11:11 ❤️🧿
chathu 11:11 ❤️🧿
Open In TikTok:
Region: LK
Sunday 03 May 2026 02:49:53 GMT
56263
2602
83
1122

Music

Download

Comments

dinu_md2
Dinu girl🌸❤️ :
Save dena
2026-07-11 05:47:20
0
tom_and_jerry192
💋💍𝔇𝔬𝔫𝔦 & 𝔖𝔲𝔡𝔡𝔞💍💋 :
me poto eka inbox m ekk dannako
2026-06-12 00:59:50
0
tharushini12
Tharushini Upeka ✨️💓👻 :
@J E E W A K A 💪🏻 ❤️🤝😍
2026-06-15 01:06:03
2
sheha3774
🍃<..."SH'E'HA"...>🍃 :
@🍃🍃දිනමු මැණිකේ අනිවරෙන් 🥺💗🌎
2026-07-11 03:19:41
1
noyeli04
N o Y e L i 💗🧸🧚 :
@__Mr. Sash___ ❤️💍
2026-07-09 06:44:19
0
keshana88
Sonal Keshana❤️ :
@Evmini ♥️✨
2026-05-31 06:22:24
1
kavi66763
kavi 🐣🧚 :
@SADARU 🐼💗 අනිවරෙන් පන එක්ක අපිදෙන්නට බැකියපු හැමොටම පෙන්න ගෙමක් ගහනවා රජෙක් කරනවම තමා සුදු ඔයව 🥺💍❤️‍🩹
2026-06-22 04:22:31
1
darshanamadushanka
දසයා 🍃🤍 :
@sachini 🥹🤍
2026-05-31 06:58:18
1
thivanka.mevan
Thivanka Mevan🇲🇾🇱🇰 :
@nisansalawijesundara 💖😘
2026-06-17 16:51:50
1
user3747383834550
sanda🥰🥰 :
@Asiya🤍🧸 🥹❤️
2026-06-21 17:03:18
1
1121devya
Hashi❤Dilshu❤ :
@🇦🇪Dilshan&Hashini🇱🇰🤗🤗
2026-06-26 00:31:32
1
sankapappa
$SaNKA$🇱🇰🇦🇪 :
@~ Chathu  Rathnayaka ~ 🥰
2026-07-05 00:22:29
1
notysada08
🇱🇰❤️😘 Vidarsha.❤️😘🇦🇪 :
@RASANJANA "💙 🇦🇪Wasthu...🌍😘❤️
2026-06-29 16:07:22
1
himalidilrukshi3
Himali dilrukshi :
@Akila Savinda ❤️🥰🥺
2026-06-09 21:31:33
0
kaushalya318
kaushalya :
@SANA ✓ 🥺♥️
2026-06-07 05:38:00
0
tharudissanayakatd
tharu❤️ :
@tishanpalliyaguru 🇯🇵 ❤️
2026-06-16 20:04:46
0
sandunmadhusha819
AD HOUSE (නිවාස සැලසුම්) :
@Tharu baba 🌼🌼⭐⭐
2026-06-04 03:37:55
1
nethuu111569
𝓐𝓴𝓮𝓷𝔂𝓪156 :
@Malith Bro 🤗❤️🇯🇵 💕🤍
2026-05-27 04:45:05
1
imalshi09
Mashi bbh❤️🫣 :
@꧁𓊈𒆜🆃🅷🆄🆂🅷🅰🅽𒆜𓊉꧂♥️🫂🫀🥺
2026-05-29 12:52:57
1
shenu1658
Shenu :
@SH MiKa🐉 ❤️✨
2026-05-27 09:13:57
1
yashmitha90
Yash🍁🍂 :
@anjala ☺️🫂❤️‍🩹
2026-05-29 03:33:40
0
usersurekagamage2
SurekaAththatage :
@Shashen
2026-05-25 04:13:41
0
thamuditha0siriwardhana
thamma :
@Hashi 🦋 ♥️
2026-06-02 09:20:26
0
shani_x_dil
DILA 😈 :
@Divyaa☁️🥺🫂💪
2026-05-26 19:23:34
0
oshii258
01 : 21 💫❤️‍🩹 :
@02 : 29💫❤️‍🩹 💋❤️‍🩹
2026-05-30 16:10:35
1
To see more videos from user @chathu13013, please go to the Tikwm homepage.

Other Videos


About