@brokenleafe: #creatorsearchinsights #sinhalaquotes #foryoupage #trending

𝓑𝓻𝓸𝓴𝓮𝓷𝓛𝓮𝓪𝓯 🍂
𝓑𝓻𝓸𝓴𝓮𝓷𝓛𝓮𝓪𝓯 🍂
Open In TikTok:
Region: LK
Sunday 03 May 2026 04:29:35 GMT
94576
6558
93
239

Music

Download

Comments

maheee1111
Ma he sh :
ඇත්ත අම්මා කන්න කැමති දෙයක් ගෙනාවාම අම්මා කනකල් මම ආසාවෙන් බලන් ඉන්නේ
2026-05-13 17:20:54
7
dilu612
🌸🧚🏻‍♂️DILU🧚🏻‍♂️🌸 :
ඇත්ත ... ❤️අම්මත් එහෙමයි තාත්තත් එහෙමයි 🥺❤️මට ලැබුන එයත් එහෙමයි 🥺❤️
2026-06-17 07:04:27
2
zeeeeer2
R I O :
මන් මේක ගන්නද 💝
2026-06-25 12:58:14
1
00_zaara
zaara 🍓 :
තාත්‍තා 🖤
2026-06-04 15:42:22
1
samy38646
samy-3 :
100%❤️
2026-05-30 01:03:59
2
iml955
Iml🌸 :
ඇත්ත ❤️
2026-05-04 18:40:30
1
mariyanperera
Mariyan Perera :
I feel this deeply..before I was a daughter and experienced the 1st part. now um a mom and experiencing the 2nd part... with lots of ❤️❤️❤️
2026-05-05 02:18:32
2
kavindurashmika43
🇱🇰🇱🇰Kavindu97🇮🇱🇮🇱 :
අම්ම පණ❤️
2026-05-05 18:40:09
1
amaekanayaka787
Ama🌈️ :
ඔව් 🥺♥️
2026-05-04 14:31:52
1
hiru51261
hiru :
Aththama aththa 🥺
2026-05-03 16:57:08
1
anon_ymous1231
anon_ymous1231 :
Aththa🤗
2026-05-03 11:41:54
4
tiktok.comwhatsappmod17
🫀+🧠-🥺+💔 :
ඇත්ත බං ☺️
2026-05-03 17:06:26
1
devindapr2022
▆▇█▓▒░D&D love▒░▓█▇▆ :
Ado atta
2026-05-03 17:06:51
0
user4599467835616
Gamini Priyantha :
Oyaa hari...🥺😳
2026-05-03 05:27:17
1
hansi_yy
hansi_yy :
ඇත්ත 💕🥹
2026-05-03 16:40:01
1
dulari_dulmini__
dula :
ඇත්ත ❤️
2026-05-03 16:19:55
2
chamal.chathurang0
Chamal Chathuranga :
aththa🥺
2026-05-03 15:26:59
1
swetha.aravindi
Aravindi :
hmm🥰❤️
2026-06-26 16:18:09
1
isurukulathungabro
grizzly :
ඔහොම කිව්වම මන් කියනවා අවුරුදු ගානක් ඔය එකම බොරුව කියන්න එපා අනේ කමු කමු කියලා එතකොට එයා කනවා 😍
2026-06-09 08:43:31
1
panduka.athawuda
PANDUKA ATHAWUDA :
අම්ම වැඩියෙන්ම ආස අයිස් කොෆි වලට මම වැඩියෙන්ම ආසත් අයිස්කොෆි බොන්න තාත්ත ආස කොල ඇපල් කන්න මමත් ඒවට මාරම ආසයි ඒත් ගෙදර ඒව අරන් ගියාම ඒ දෙන්නට මදිවෙයි කියල අම්මට කියනව මන් පැනිරස බොන්නෙ නෑ දැන් කියල තාත්තටකියනව ඇපල් කන්න ආස නෑ කියල ඒක මාරයි බන්...අපි අපිට නොදැනෙන්න ඉක්මනට ලොකුවෙලා කියල එතකොටයි තේරෙන්නෙ ...🍂
2026-05-16 18:11:49
1
yasithudayanga691
ජේත්තු.: :: :::>>❤️❤️ :
දැන් තේරෙනවා ඇයි තාත්තා අදටත් හිස් බැල්මක් එක්ක ඔහේ කල්පනා කරන්නේ ඇයි කියලා 😮‍💨🥺❤️🙏
2026-05-03 15:56:14
1
foreverlovemochi
️Tania :
ඒ උනාට කිසිම තරහකින් නෙමේ එහෙම කියන්නේත්
2026-05-03 15:02:35
1
s.h.a.b.r.i.n.365
sh💞🍁 :
yeah true
2026-05-03 04:44:44
1
nikuu1290.4
~𝘯𝘪𝘬𝘶𝘶~ :
මගේ ආච්චිත් ඒ කාලේ හිතන්නේ නැතුව ඇති අද ඔහොම එයාගේ අම්මයි ආච්චි නැතිව ඉන්න වෙයි කියලා. ඉතින් මමත් කාලෙකට කලින් හිතුවේ නෑ අද ඔය වගේ ඒ දෙන්නා වයසට යාවි කියලා. කවදාහරි මන් තනිවෙයි නේද...🥺💔
2026-05-03 08:42:50
3
To see more videos from user @brokenleafe, please go to the Tikwm homepage.

Other Videos


About