@unseen.bits24: Campus එක ඇතුලේ ඉන්න හැම තප්පරේම ගෙවෙන හැම මොහොතකම දකින හැම දේකදිම ඇහෙන හැම දේකදිම ඔයත් හිටියනම් කියල හිතෙන වාර ගනින්න බැරි තරම් ගොඩයි අතේ එල්ලිලා උරහිසට ඔලුව තියන් ලස්සනට හිනා වෙන ලස්සන කුරුලු ජෝඩු දැක්කම සතුටක් වගේම හිත ඇතුලෙන් කියා ගන්න බැරි පිහියකින් අනිනවා වගේ වේදනාවක් නොදැනෙනවාම නෙමෙයී කදුලු පුරවගෙනත් කදුලු හන්ගගන්න හදන උත්සහය වැලි කටයක් තරම් වත් නෑ ඒ මතක එක්ක බලනකොට අදත් එහෙම දවසක් කොච්චර කොහොම මොනවා උනත් තනියම ඉන්නෙ තනිකමට ආස නිසා නෙමෙයි ඔයාගෙ හැර වෙන හිනාවක් ඕනි නැති නිසා... වගකීම් ගොඩක් එක්ක හිර වෙලා ඉන්න වෙලාවකත් ඔයාව ඕනි කියල අඩන්න තරම් මට බොලද වෙන්න ඕනි නැති උනත් හිත ඇතුලෙන් කෑ ගගහ ඉල්ලන්නෙත් ඒක ඇත්තටම නැති උනත් මෙතන ලග ඔයා වාඩි වෙලා ඉන්නවා කියලා මවා ගෙන හිනා වෙන්න තරම් මං අසරන වෙලා වගේ කොච්චර කතා මෙතන ලියවෙනවා උනත් මේ කතාව ලියන්න මං විදින දුක හරියටම දන්නෙ මං විතරමයි ( copied ) #sliit #sliituni
Unseen bits 🦋🩵
Region: LK
Sunday 03 May 2026 08:33:18 GMT
Music
Download
Comments
✨SewLuXe✨ :
3rd year thama eya ekka 7 year love ❤️🥰 ඉවසන් ඉන්නව තාම ගෙදරින් කැමතිත් නෑ බලමුකො කවදාවත් අතාරින්නෙ නෑ❤️
2026-05-12 09:43:36
52
Shaneftw :
පිට කොක්ක ? (ඇතුලේ කොක්කකුත් ඉන්නවද)
2026-05-19 04:56:14
6
Pasindu.M.Nelundeniya :
මන් මේක ගන්නවා ඈ🥺
2026-06-24 11:18:20
0
𝗗𝗶𝗹𝗶 🍓 :
1 year 2nd sem Finance Account model ape batch eka neda 😌
2026-07-01 19:09:31
0
manuka_madubashitha :
Chathurani ma'am
2026-06-23 13:53:20
0
Inupa Anjana :
1st year neda
2026-05-05 13:31:25
5
🌸savishka de silva🌸 :
mee kohed
2026-05-06 12:27:01
1
𝙻𝙸𝙻𝙸🍂❤️ :
Caption plz
2026-05-14 11:29:05
0
niwedi👀🧚♀️ :
captain plz 🥹
2026-05-04 08:19:12
0
Pra_moo 🪬🦋 :
Captain ek dennkoo
2026-05-12 18:20:51
0
H 🤍🦋 :
Captain plz
2026-05-03 10:49:59
0
考希 :
Captain plz 🥺
2026-05-05 03:21:01
2
lakee_31 :
wht happens later in that story?
I wish it's a happy ending...
2026-05-05 14:46:58
1
Hansi Herath :
ඔහොම ඒව shere කර කර ඉදලා අන්තිම අවුරුද්දෙ අන්තිම මාසෙ දාලා ගියා 🥲
2026-05-16 10:28:56
0
RangikaDesilva :
@Nipuni kawshali ❤️😘Chutii
2026-06-04 17:02:13
2
𝕮𝖍𝖆𝖆𝖓𝖆 :
@Kumu 🖤
2026-05-22 02:09:02
1
Hiruu 🐼❤️ :
@Yasi😼🐾 😮💨❤️
2026-05-17 02:20:49
1
Saku 🦋 :
@Umeshan 🍁
2026-05-21 04:55:47
0
Iran chanuka :
@🌸☘️nethu sathsarani 🌸💗 🥺
2026-05-21 08:48:36
0
Kaushi🙈❤️ :
@Visal Sanjana Ediriwickrama 🥺❤️
2026-05-10 15:20:37
0
Seiyaaa :
@Sanuu🦋 😪
2026-05-14 06:25:03
1
@ridmika.withanage :
@Darshana_N_Fernando මගේ ආදරණීය පිට කොක්ක 🥹🥰 adrey ayye 🥰🥺
2026-05-07 08:13:35
3
AVISHKA :
@@thili19 ❤️
2026-05-12 15:15:03
0
@Sathya___🪬🧿 :
@Maniya official ❤️👀
2026-05-11 13:10:21
0
Chamu_dilhara :
@Pinsara Wijethunga මේ ආදරේ ❤️🥹
2026-05-09 07:22:05
0
To see more videos from user @unseen.bits24, please go to the Tikwm
homepage.