@rish.quotes: මම වෙනස් වුණේ නෑ 🙂❤️‍🩹 #rish #rishquotes

RISH  ❀
RISH ❀
Open In TikTok:
Region: LK
Sunday 03 May 2026 15:09:24 GMT
330697
38543
1184
3316

Music

Download

Comments

v_indya
فينديا╉ :
මෙ වගෙ ආදරයක් පරිස්සමෙන් බලාගන්න බැනම් දෙයියනේ🥺🫀
2026-05-03 16:47:02
834
user713523174439
𝘱𝘶𝘴𝘩𝘱𝘪𝘬𝘢 :
ඇත්තටම මෙහෙම අඬ අඬ එකම කෙනෙක් මත්තෙම ඉන්න එයාල ඇයි අපිට දුක් දෙන්නේ, මෙච්චර එයාල පස්සෙන් ගිහින් පින්සෙන්ඩු වෙලත් අනේ මන්දා, ඇත්තටම පිං නැ. එපා වෙනවා ජිවිතේම. මට පුළුවන් අවංකවම ආදරේ කරන්න විතරයි ඒත් බලෙන් ආදරේ ගන්න බැ, මට එයාව අමතක කරල ජිවත් වෙන්න ශක්තිය ලැබෙන්න දෙවියනේ 🙏🥺🥺💔💔
2026-06-24 03:04:55
1
nishu_girl__5
|| 𝙅𝙖𝙣𝙚𝙚𝙨𝙝𝙖>> 🍓💋🧚‍ :
ඔහොම කියන අයත් වෙනස් වෙනව අත්දැකීමෙන් කියන්නෙ 🙂💔
2026-06-01 01:30:50
49
s__quotes2
s__🐞🫧🍀 :
ඇත්තටම ආදරේ කරන මිනිස්සු ! ❤️‍🩹
2026-05-04 02:53:52
252
chutydoni325
CHUTY DONI 🥵💗 :
මටත් හම්බෙලා තියෙන්නේ ඒ වගේ කොල්ලෙක් නේද කියලා මතක් වෙද්දී🥺❤️එයාත් හැමදාම මට ඔය ටිකම කියනවා අඩ අඩ
2026-05-27 17:59:50
22
shan.alwis6
𝔇 𝔢 𝔰 𝔥  🕷 :
කාටවත් ඔහොම ඇබ්බැහි වෙන්න හොදා නෑ !🥺💗
2026-05-04 03:17:11
51
isurikadesilva
12:04🫀 :
එහෙම අයත් වෙනස් වෙනවා 🙂💔
2026-05-04 06:59:12
51
chamalsha.kanchana
✨꧁꧂៚𝘾𝙝𝙖𝙢𝙖𝙝៚꧁꧂✨ :
කවදාවත් මං හොයනවා වගේ එයාගෙ ආදරේ මට ලැබෙන්නැ...😔ඔය වගේ කොල්ලො අඩුයි කෙල්ලනේ තියන ආදරේ පරිස්සන් කරපල්ලා...🥺මට නැතී උනත් අනිත් එවුන්ට තමන් හිතෙන ආදරේ ලැබෙන්න ඔනේ...☺️💗
2026-06-11 18:49:38
6
madu_dancer
DILSHANI :
මට නැතත් එහෙම ආදරයක් ලබන හැමකෙනාම ගොඩාක් වාසනාවන්තයි 🥺❤️‍🩹
2026-06-01 06:12:10
7
di_mu_thu_07
𝐃𝐢〽️𝐮𝐮 :
හිතට දැනුනු ආදරේ ඉස්සරහා අසරනයි බන් ඔක්කොම🥺💔
2026-05-04 04:58:14
15
__shanu__56
__shanu__56 :
අනේ එහෙම කෙනෙක් නම් 🙂😊
2026-06-24 16:17:56
0
dulmidulmi53
Travel vibes, DuLmi🪬🌀👣🧚‍♀️ :
අනේ දෙයියනේ 🥺🥺මෙහෙම අදරේ කරන කට්ටිය ඉන්නවද 🥺💔
2026-05-05 17:45:09
8
mandakini.senadee
Mandakini Senadeera :
ඔහොම කිව්ව කෙනා තමා වෙනස් උනේ 💔
2026-05-04 09:30:12
9
user7197698468800
❤️සුදු හන්සි ❤️ :
අනේ මටත් තිබ්බනම් 🥺❤️‍🩹
2026-05-04 14:47:19
7
user85615207903784
Sashi girl🧚❤️ :
ඇත්තටම ආදරේ කරන මිනිස්සු නැතුවම නෙවෙයි අපිට හම්බුනේ නැති උනාට 💔😔
2026-05-04 04:12:46
7
s_g__6_20
♡" :
Anee ee kolla🥺🤍🌹
2026-05-04 02:41:00
8
sayuuuu.com1
JU JA 💐💐🕊️🕊️ :
drem 🥹
2026-06-24 03:28:13
1
gima_0235
G. ❤️‍🩹🫀 :
Math kochchara aduwd 🙂
2026-05-04 04:19:35
11
ashiniharshika
Ashi girl🙂💗 :
අමුවීම අහම්බයක් 🙂💔
2026-05-04 01:12:40
7
_brand_shan_
𝖘𝖍𝖆𝖓 🤍" :
දවසට පැය 23 ක්ම රන්ඩු වෙලා පැයක් පිස්සු කෙලිනවා මේ වෙනකොට සම්බන්දේ අනන්ත පාරක් නවත්තලා ඇති තාමත් එකට ආදරෙන් ඉන්නවා අවංකව ආදරේ කරන හැමෝටම දවසක එයා ආදරෙව් කරන කෙනා ලැබෙන්නම ඕනේ 🥰🥺
2026-05-04 04:29:56
7
sadee551
Sadeee :
Ane🥺
2026-06-10 15:46:02
1
shehani205
Chama :
🙂💔 පරන මතකයන් අයෙ ඇවිස්සෙනවා ..
2026-06-10 11:35:33
1
To see more videos from user @rish.quotes, please go to the Tikwm homepage.

Other Videos


About