@dahamifashion: #හා-පැංචා🌸#foryoupage #foryou #trending #viral

Dahami Fashion
Dahami Fashion
Open In TikTok:
Region: LK
Sunday 03 May 2026 15:19:01 GMT
1897057
195050
3609
16993

Music

Download

Comments

danushka3965
❤️🌹Dhanushka🇱🇰 🌹❤️ :
ඇස් වහක් වදින්න එපා රෝස මලට ❤️❤️❤️
2026-05-04 02:07:44
1304
poornikashashikal
🧿@ Shashi 🧿🦋🍀 :
අනේ ව්ශ්ව මාතවනි මට මේ වගේ පැටියෙක් ලබා දෙන්න...🙏💗😌
2026-05-04 08:50:07
995
nalan111vino
Nalan vino😜 :
So cute amazing baby 🥰🥰👌
2026-06-05 19:21:59
1
mrs_._ushi
𝐔𝐬𝐡𝐢𝐢 🧸✨!’ :
පන තියෙන බෝනික්කෙක්❤️🥺කොහෙන්ද ගත්තේ 😘🤭🤭
2026-05-04 03:47:55
507
deumi.baba01
deumi❤️‍🩹😊 :
අනා සෝස මලක්🥰
2026-05-03 16:08:29
240
lasiru.chamika7
💗💗𝐝𝐨𝐧𝐢💗💗 :
💗🫂ane lassanayi kuku bolle 💗oya💗💗😘😘
2026-05-31 03:10:41
7
sheha_chathu
Shehara Madushani :
අනේ දෙයියනේ🥰🥰🥰
2026-06-05 12:28:48
2
hasiweerasingha1
HR CHOCO SHOP 🎌❣️ :
බදින්නැ කියලා හිතන් ඉද්දි මේක දැක්කම 😁 හිත වෙනස් වෙනවනි අප්පා
2026-05-04 00:22:17
60
nethu7677
Nethu 🦋🍄✨ :
ඇස් වහ වදියි යකෝව් මේ බෝනික්කිට 🥺❤️❤️
2026-05-04 14:33:31
28
kavibbh449
kavibbh✨️ :
aneee දෙවියො නිදහසේ මවපු රූපයක් ලස්සන කෙලි පැටියෙක්. ඇස්වහක්නම් වදින්න එප.. මගේ කුසේ ඉන්න දරු පැටියත් මේ වගේ ලස්සන දරුවෙක් වේව
2026-05-07 06:23:05
7
dimalilakshika
Dimali Lakshika :
අනේ ඒ කැප් එක කොහෙන්ද ගත්තේ කියන්නකෝ
2026-05-04 07:48:33
12
dew9780
🦅Ⓓⓔⓦ🇱🇰🙏🇦🇪❤🦅 :
හිත නිවෙන්න ඒ හිනාව ඇති...බුදු සරනයි
2026-05-04 02:12:55
25
user1518159774133
sandu :
අනේ මානසික ප්‍රශ්න නිසා දරැවෙක්ට තියෙන ආසාවත් නැතුව හිටිය මගෙ හිත ගැස්සුනා.දරැවෙක්ට ආස හිතුන දෙයියනෙ.ඇස්වහක් වදින්නෙප පැංචිට බුදුසරණයි පැටියෝ🥰🥰
2026-05-05 03:58:57
13
kalpi034
kalpi034 :
අනේ එයා හිනාවුනාට එයා දන්නෑනේ එයාගෙ හැඩ❤️❤️❤️❤️බුදු සරණයි හා පැංචෝ....❤️❤️
2026-05-04 02:04:50
25
herath_hera43
🪽ʜᴇʀᴀᴛʜ ᴛʜᴇ ᴄᴏɴǫᴜᴇʀᴏʀ🪽 :
හප්පට මං රැවටුනා හා පැටියෙක් කියලා බැලින්නම් මේ සුරාංගනාවියෙක්නේ👼🤍
2026-05-04 18:41:08
8
s_u_d_e_s_h_627
@SUDESH:🤍🪬💊 :
බදින්න ආස හිතෙන වීඩියෝ 🥰
2026-05-04 07:16:17
16
kumudu012
🪬🇰🇼🔆kumudu🔆🇱🇰🪬 :
ඇස්වක් නම් වදින්න එපා බුදු සරනයි මැනික සෝස මලක් ❣️❣️🥰🥰
2026-05-03 20:05:01
6
prasadmadushanka57
𝐏 𝐎 𝐝 𝐢 🤍🫀 :
අනෙ ඇස්වහක් නම් වදින්න එපා 🥹🤍
2026-05-04 12:11:51
6
asha.thilini3
Asha Thilini :
අනෙ අම්මේ බෝනික්කෙක්🥰
2026-05-07 14:16:13
5
kasun.charuka48
Kasun Charuka :
එයා ඇත්තටම හා පැටියෙක් 👌☺️
2026-05-04 11:55:01
6
prasad.nuwan7
nishadi seuwandi :
අනේ එක කොහෙන්ද ගත්තේ dr
2026-05-04 03:55:31
40
sadu1422
sadu :
අනේ ශෝක් චූටි පැටියෙක් 🥰 ඇස් වහක් වදින්න එපා පැටියට ❤️❤️❤️බුදුසරණයි මැනික
2026-05-04 03:41:54
5
manju.perera72
MANJU✨️♥️💫🇱🇰 Silon :
2026-05-25 10:01:49
1
To see more videos from user @dahamifashion, please go to the Tikwm homepage.

Other Videos


About