@specialkidvietnam: Bộ đôi vàng giúp con phát triển chiều cao chuẩn Pháp #SpecialKid #HangChuanPhap #NangTamTreViet

Special Kid Việt Nam
Special Kid Việt Nam
Open In TikTok:
Region: VN
Monday 04 May 2026 10:52:14 GMT
1
0
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @specialkidvietnam, please go to the Tikwm homepage.

Other Videos

දුක වේදනාව පාළුව හුදකලාව මා ගිලගනිද්දී මම මා විසින් සනසාගත් අයුරු මා කිසිවෙකුට නොපෙන්වූ රහසකි  විටක මා මිතුරෙකු මෙසේ පැවසුවා මතකය 👇 * උදව්වක් ඕනනම් කියන්න  * ⁠ජීවිතේ අතාරින්න එපා
දුක වේදනාව පාළුව හුදකලාව මා ගිලගනිද්දී මම මා විසින් සනසාගත් අයුරු මා කිසිවෙකුට නොපෙන්වූ රහසකි විටක මා මිතුරෙකු මෙසේ පැවසුවා මතකය 👇 * උදව්වක් ඕනනම් කියන්න * ⁠ජීවිතේ අතාරින්න එපා "ලෝකෙට දැනෙන්න දුක් වෙන්නත් එපා" ඔව් මම හෙටත් මුවඟ රවටාගනිමි සඳහටම සැඟව ගිය සිනහව මවාගනිමි ඉතින් විඩාව පසෙකලා නැවුම්ව සිනාමල් සොයමි නොපිපෙන සිනාවක් වෙනුවෙන් වෙහෙසෙමි මටම මා සමච්චලයට සිනාසෙමි... ඒ සමච්චලය තුලින් විඩාපත් මා මාතුලම සොයමි යලිත් අරමුණක් නොමැතිව තැවෙමි... ලොවට පෙනෙන්නට සිනාසෙමි... ඉතින් බොහොමයක් මිනිස්සුන්ට මා හොදම තෝරාගැනීමක් නොවන බව මා දැන් දනිමි.... උපුටාගන්න වෙනස් නොකරන්න කතු අයිතිය තබන්න සිංහල පෙරමුණගේ සමන් වික්‍රමසිංහ #onthisday #foryou #viral #foryoupage

About