@tashi0340: ම්ම්ම්ම්…..🥺🥺

~TAshI ❤️ AdI..~•
~TAshI ❤️ AdI..~•
Open In TikTok:
Region: LK
Monday 04 May 2026 15:43:10 GMT
137511
5534
495
1064

Music

Download

Comments

luxury.cars9519
LUXURY CARS :
මේකට post 1 නම් පට්ට අවුලක් දැනුනා. ❤️
2026-07-12 17:44:13
3
hashini.3.7
user390 ❤️..Muthu Girl...💫.❤️ :
හරි අමුතු දුකක් දැනෙනවා ඇහෙද්දි🥺
2026-06-15 01:26:07
22
nirvanranasinghe
Nirvan Ranasinghe :
මීට අවුරුදු 20කට කලින් ඒ දවස අපි සතුටින් ගේට්ටුවෙන් එළියට ආවත් දැන් හිතෙනව පාසල් කාලෙ කොච්චර සුන්දරද කියල. ආයෙ අපිට ඒ කාලෙට කොච්චර සල්ලි තිබුණත් දේපළ තිබුණත් ඒ ඔක්කොම විකුණලවත් යන්න බෑ. ආයෙ ඒ කාලෙට එකම එක දවසකට හරි යන්න පුළුවන් නම් ඒ හිටපු මිතුර මිතුරියන් හැමෝම එක්ක සතුටින් ඉන්න පුළුවන් නම් . අපි හැමෝම හිතුවෙ ඒ කාලෙ පාසල් යනව කියන එක වදයක් කියල. ඒත් දැන් තේරෙනව ඒ කාලෙ කොච්චර මානසික නිදහසක් තිබුණද කියල. දැන් එකට හිටපු ගොඩක් අය ඒ ඒ අයගෙ පාරවල් වල යනව. හැමෝම ටාගට් පස්සෙ දුවනව. ජීවිතය කියන්නෙ හරි අමුතු දෙයක්. ජීවිතයේ එකම එක පාරක් පංතියෙ හිටපු හැමෝම පාසලට එකතු වෙන්න පුළුවන් නම් අන්න එදාට ලොකු මානසික නිදහසක් දැනෙයි. ඒ දවස උදාකරගන්න ලැබෙයි කියල මම හිතනව. ලියනව නම් ලියන්න ගොඩක් දේවල් හිතේ තියනව.
2026-06-19 11:54:11
9
mgsmax
🖤🖤🖤JEEWITHE MAAWATHE🖤🖤🖤 :
මුලු හදවතම නතර වෙන තැන.......🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹
2026-05-22 18:18:35
23
sanjee9394
Sanjee :
මේ ගෙවන්නෙත් සුන්දර කාලයක් කියල වටහා නොගත්තොත් තවත් අවුරුදු 20 කට 15 කට පස්සෙ මෙවැනි post දකිද්දී දුක හිතේවි.
2026-06-18 08:00:43
9
dhanushka.0710150037
🇱🇰𝒟hanushka 𝒮anjaya 🇲🇻 :
ඒ කාලේ වටිනාකමක් තේරෙන්නැති, අද අපිට ආපහු යන්න බැරි සුන්දර අතීතේ. ❤️❤️❤️❤️❤️❤️
2026-05-26 07:58:53
14
k.p9477
😊😊…K.P…😊😊 :
එදා එතනින් එලියට එද්දි මාර සතුටක් තිබ්බෙ. එත් දැන් ඇඩිල ඉන්නෙ 🤭🤭
2026-05-21 07:30:04
11
nalanimaddumage0
nalanimaddumage0 :
සුන්දර කාලය ක්
2026-07-05 19:36:56
1
sheshanihemanthik
sheshani hemanthika :
අනේ අපි ඉස්කොලේ යන කාලේ..ඉස්කෝලේ ඇරෙන්න.කලින් කියන ගාථාවනෙ 🙏🥰
2026-06-18 14:28:14
5
hiranperera47
HIRAN :
ලොකු දුකක් දැණුනා ඵ් වචන ටික කියවද්දී😳😳😳
2026-05-19 03:58:39
11
s.nimsara13
𝘴𝘪𝘵𝘩𝘶𝘮....🕊️❤️ :
එක තැනක නතර වෙන එව්වා...🥺
2026-05-22 10:38:43
8
kumararanjith119
Kumara Ranjith :
ane මතක් කරන්න epa eaa සුන්දර kale හිත ta දුකක් දැනෙන wa
2026-05-19 17:27:34
7
asith49
Asith :
aya yann thibbanm ❤️🥰🥺🥺
2026-06-23 13:21:27
1
t.k.sudarsana
t.k.sudarsana :
මතක්වෙද්දි හරිම දුකයි
2026-06-21 16:34:18
1
deshan.gw
Deshan Gw :
1978
2026-06-18 15:02:51
1
dilanipiykara
𝄞⨾✮දිලානි⨾𝄞⨾✮.•* :
අනිවාර්යයෙන්ම ❤️❤️❤️
2026-06-20 08:38:41
1
liyanage046
Deth🥀 :
අනේ ඒ කාලේ😭🙏
2026-06-19 15:54:53
1
samaray_01
Vihara Samarasinghe :
Hmmmm
2026-06-14 09:13:43
1
harsha.melo
Harsha Melo :
තාමත් අැහෙද්දි හිතට අමුතු හැගීමක් දැනෙනවා
2026-06-10 06:28:50
6
dinesha.gamage8
Dinesha Gamage :
ane 😞😞
2026-06-18 13:07:13
1
sadhi8976
sadhi :
දුකයි❤️❤️🙏🙏🙏
2026-06-28 07:31:53
1
sugathmendis
TSM :
aniwarenma
2026-06-18 05:30:50
1
sadeeshafzsv3.0
ˢᵃᵈᵉᵉˢʰᵃ < 01.🪪 :
2026-06-17 14:00:00
1
surinda6
surinda :
amuthuma deyak danuneee
2026-06-18 12:21:16
1
surangakumara57
(✰🖕۞┃𝓚𝓻𝓲𝓼𝓱 boy🍃 :
ආයෙත් යන්න තියේනම
2026-06-11 07:59:12
1
To see more videos from user @tashi0340, please go to the Tikwm homepage.

Other Videos


About