@_uma_d_a_: ටික ටික ඉගෙන ගන්න අපේ නැට්ටුවෝ❤️🙏 තව දවස් හතරයි 🙏 Preshoot Video trailer out 🫶 https://www.facebook.com/share/v/18YhzmtAt1/?mibextid=wwXIfr උමාභිෂේක 2026 🙏 ඝන කුළ වරළ මල් ගොතා සරසා -සුරන් නලවන සළඹ පා බදිනා නව රස මවන මන පිනන අගනා - කුමරි පලදියි කිරුළු මෙදිනා උමා රංගායතනයේ කුමරියන් විසිපස් දෙනෙකුගේ ශිර්ශාභරණ පැළදවීමේ ශ්‍රී මංගල්‍ය වර්ෂ 2026 ක් වු වෙසක් මස 08 වන ශුක්‍ර දින හිරැ නැගෙන හෝරාවේ 6 ට යෙදෙන සුභ මොහොතින් පිළියන්දල විද්‍යා ශාන්ති පිරිවෙන් විහාරයේදී පැවැත්වේ. මෙම සොඳුරු නිමේෂයට ඔබසැමගේ සම්ප්‍රාප්තිය උමා රංගායතනයේ ආචාරිනී චමිලා වික්‍රමසිංහ ගුරු මෑණියන්, සිසු දරුවන් හා දෙමව්පියන් වන අපි භාග්‍යක් කොට සලකම් හ. #umabhisheka2026 #foryoupage #viral #trending #dance

UMA_Dancing_Academy💃
UMA_Dancing_Academy💃
Open In TikTok:
Region: LK
Monday 04 May 2026 15:46:46 GMT
45941
1589
12
33

Music

Download

Comments

0742759510whatshup
Master DaSuN :
❤️❤️❤️lassanai oyala 🥰
2026-05-04 20:15:57
1
rohithshivkera
rohithshivkera :
🌹🌹❤️
2026-05-16 07:02:32
1
sinurisavinya
Sinuri Savinya💕🦋 :
🥹❤️
2026-05-04 20:55:12
2
siyauff
justsiyansa🧸 :
🥹💖
2026-05-05 01:09:35
2
gaini_wickramasinghe
Gai.n_i🍒 :
😁😁😁
2026-05-05 13:49:48
1
dulya141
Dulya Devthini :
❤️❤️❤️
2026-05-04 15:51:08
1
rtushan.conray
සේනින්සා රන්ගායතනය ආයුබෝව :
❤️
2026-05-05 04:41:03
1
kavee_sanju
𝙺𝙰𝚅𝙴𝙴😚♥️, 𝚂𝙰𝙽𝙹𝚄🥺💞 :
🥺🙏
2026-05-04 16:00:01
2
rechalsharoni
rechalsharoni :
🥰❤️
2026-05-04 16:31:01
2
ushantha.7
ushantha.7 :
🥰🥰🥰
2026-05-04 16:29:34
1
7080170162jsjs
අවී කොල්ලාහ් :
😳😳😳
2026-05-05 01:47:27
1
d_vja
d_vja :
🥰❤️
2026-05-19 06:59:39
0
To see more videos from user @_uma_d_a_, please go to the Tikwm homepage.

Other Videos


About