@sasi_quotes2: ​"තමුසේ වගේ ගෑණියෙක් මට එපා. අප්පිරියයි මට උඹව." මට හොඳට මතකයි ඒ වචන ටික. තවමත් මට ඒ වචන ඇහෙනවා. මොකද මම ඒ වචන සිය දහස් වතාවක් එයාගේ කටින් අහගෙන ඉඳලා තියෙනවා. Narcissistic මනුස්සයෙක් කියන්නේ කොහොම කෙනෙක්ද කියලා මම හරියට දැනගත්තේ එයාගෙන්. ඒ වගේ මිනිස්සු මොන වගේද කියලා මට කවුරුවත් කියලා දීලා තිබුණේ නැහැ. මම එයාගේ හීන ලෝක වල ජීවත් වෙමින්, ඒ තමයි ආදරේ කියන්නේ කියලා විශ්වාස කළා. මල්, චොකලට් තව තව සුඛෝපභෝගී තෑගි වලින් පුදුම කිරීම් වලින් ඒ හීන ලෝකය පිරිලා තිබුණා. හැබැයි ඒ බොහොම සුළු වේලාවයි. අපි දවසක් හොඳින් හිටියා නම් තව දවස් තුනක් හිටියේ හිත අසතුටින්. මම පුදුමාකාර විදියට වැරදිකාරියක් විදියට. මොන දේ වුණත්, කොච්චර මානසිකව මම අපයෝජනය වුණත්, මම හිතුවේ ඔහුගෙන් වෙන් වෙන එක තමයි අමාරුම දේ කියලා. ඔව්, ඒක ඇත්තටම ගොඩක් අමාරු වුණා. මම එයාට කොච්චර attach වෙලා හිටියද කියනවා නම් මම ඒ බලු කතා අහගෙන හිඟන්නියක් වගේ එයාගේ පස්සෙන් ගියා මාව අතහරින්න එපා කියලා. ඒ හැම වතාවෙම එයා මගේ හිත රිද්දලා තුවාල කරලා අවසානයේ මාව වැරදිකාරයෙක් කරලා මට සමාව දීලා මාව ලඟට අරගෙන ආයෙත් පුදුමාකාර ආදරයක් පෙන්නුවා. ටික කාලයක් ගත වෙද්දී මම මානසිකව වැටෙන්න පුළුවන් උපරිමයටම වැටිලා හිටියේ. ඒ නිසා එයා එක දවසක වෙනදා කියන වචන ටික කියලා මාව දාලා යන්න හදද්දී මම දුක දරාගෙන ඉවසගෙන හිටියා මේ තමයි හොඳම අවස්ථාව මේ සම්බන්ධය නතර කරන්න කියලා. හැබැයි මම හිතාගෙන හිටියේ වෙන් වුණාට පස්සේ ඔක්කොම ප්‍රශ්න ඉවර වෙයි කියලා. හිතට දැනෙන බර අඩුවෙයි, මට ආයෙත් පරණ හිටපු ඒ සතුටු වෙච්ච මනුස්සයා වෙන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කළා. නමුත් ඇත්තටම මට සිද්ධ වුණේ ඊට වඩා වෙනස් දෙයක්. ඇත්තටම සිද්ධ වුණ දේ හරිම අවුල් සහගතයි. මම ඔහුගෙන් වෙන් වුණත්, ඔහු මට රිද්දපු බව දැන දැනත්, මම ඔහු ගැන දුක් වුණා. ඒ දුක් වුණේ ඔහු ගැනම නෙවෙයි, මම ඔහු තුළ දැකපු, මම ආදරය කරපු ඒ බොරුව ගැනයි. අපිට තිබුණා කියලා මම හිතපු ඒ සම්බන්ධය සහ මම මවාගත්ත අනාගතය ගැනයි මම දුක් වුණේ. මගේ හිතට දැනුණු ඒ දුක කිසිම තර්කයකට යටත් වුණේ නැහැ. සමහර දවස් වලට මටම හිතුණා වැරැද්ද මගෙද කියලා. මම ඕනෑවට වඩා සංවේදී වුණාද, මම ඕනෑවට වඩා බලාපොරොත්තු තියාගත්තාද කියලා මටම මම ගැන සැක හිතුණා. ඒක මගේ දුර්වලකමක් නෙවෙයි කියලා මම පස්සේ තේරුම් ගත්තා. ඒක තමයි කාලයක් තිස්සේ ඔහු මගේ ඔළුවට දාපු ඒ සැකය (Gaslighting). ඒ සැකය කොච්චර ගැඹුරට කා වැදිලා තිබුණාද කියනවා නම්, ඔහු නැති වුණත් ඒ සැකය මගේ හිත ඇතුළේ ටික ටික වැඩුණා. මට හානි කරපු මනුස්සයා ලඟටම මාව ආයෙත් ඇදලා ගන්න පුදුම විදියේ බැඳීමක් මට දැනුණා....! ❤️🩹🥀 #sadvibes #whatsappstatus #foryoupageofficiall #tiktoksrilanka🇱🇰

_ メSΛSI  _ ॐ
_ メSΛSI _ ॐ
Open In TikTok:
Region: LK
Monday 04 May 2026 17:48:47 GMT
71824
6295
97
433

Music

Download

Comments

nethmalrithu
nethmal rithu :
mge kathawamai🥹🥹🥹💔
2026-06-15 18:19:59
2
ahinsakahithuwakkari2001
🕊️🌼🌿සුදු නෝනා☘️😍❤️‍🔥 :
caption eka one
2026-06-16 03:06:24
1
hirusha.dilmin6
M̺.R̺.H̺I̺R̺U̺ ᵗʰᵃʳᵘ𝓢𝓗𝓘𝓝𝓘 :
Caption plzzz 🥺❤️‍🩹
2026-06-15 18:42:40
1
badbanny50
ᵗᵈᵐ|ᗷᗩᗪ_ᗷᗩᑎᑎY 3⃠ :
caption pleazz🥺
2026-06-12 01:06:16
1
lithugavi
🇱🇰❤️ලිතු😘ගවි❤️🎌 :
capital please 🥺
2026-05-20 15:38:12
3
hasithamadhushan26
◢𓊈𒆜🦋✨ 𝓜𝓪𝓭𝓱𝓾 ✨🦋𒆜𓊉◣ :
මටත් ඔය වගෙ විඩියෝ එකක් හදලා දෙන්න කො 🥺
2026-05-21 05:27:58
3
kg.kaushi.bbh
11:11 Kaushi Bbh 🇱🇰🇦🇪 :
captain ek dnnko please 🙏🥺💔
2026-06-03 09:44:50
1
honey.bunny96866
🥺❤️චුටි මැනික❤️🥺 :
caption oni🥺💗
2026-05-26 18:53:04
1
priya.prema7
Priya Prema :
❤️❤️❤️❤️❤️
2026-06-04 07:59:35
1
bunny251115
sweety ❤️🥹 :
caption plzz 🥺
2026-06-03 02:45:38
1
ravindu048
𝗥__𝗩𝗶__🍂🦢 :
Capshon
2026-05-17 13:16:42
3
mr_sadew_official
Podi Sathan🔥🔞 :
captain oni
2026-06-07 17:08:21
0
ushan_x_m15
U_💋🍃^M💦 :
:caption ekaaa dennko 🥺❤️‍🩹
2026-05-18 11:43:02
2
lakshithalakshitha77
◌⃝💚°●⃝පොඩී💞᭄●°💚⃝֗◌ :
කැප්ශන් එක 🥺❤️
2026-06-16 06:20:33
0
cute_boiii2
𝘈𝘣𝘥𝘶𝘭 𝘊𝘳𝘶𝘴𝘩 🌴🪐💗 :
wow✨🙈
2026-06-14 09:52:19
1
_chathu_42
🐰_Chathu_🐰 :
captain ek 😔
2026-05-24 14:42:51
1
___.sadu_boy.___
🇱🇰| | ~ස~දු~වා~ | |☺️💞🇱🇰 :
Captaine eka dannako🥺
2026-05-30 05:57:38
1
12.10640
12:1💔꧁ঔৣ☬😜 පැංචා😜☬ঔৣ꧂💔🇱🇰 :
Hmmm 🥹😞💔🥀
2026-05-22 16:32:52
2
ishu_boy_1233
• 𝑰𝒔𝒉𝒖𝒖 🫀🚬" ᥫᩣ :
Caption plzz🥺
2026-06-03 13:29:51
1
_chathu_42
🐰_Chathu_🐰 :
please 😔
2026-05-24 14:43:13
1
sachi_baba2
𝐒𝐚𝐂𝐡𝐈 𝐁𝐚𝐁𝐡𝐘..🫰💗 :
caption oni🥺
2026-05-26 02:05:30
1
tharuuu022
𝐊🦦 :
caption please 🙂
2026-06-05 06:31:15
1
mashi_bbha
Mαʂԋι_s 🥺💗🦋 :
අනෙහ් කැප්ශන් එක දෙන්නකො🙂❤️‍🩹 මගෙ ජිවිතෙ එහෙම්ම ලියලා තියනවා🙂💔
2026-05-24 03:53:55
2
damsara.thulanka
💫DLDanu#6#3❤️‍🩹 :
mm ou 🥺
2026-05-19 06:32:25
2
To see more videos from user @sasi_quotes2, please go to the Tikwm homepage.

Other Videos


About