@logicsameeraedirisinghe: මගේ හිතට දැන් හරි සැනසීමක් දැනෙනවා.. අම්මා තාත්තා වෙනුවෙන් ගෙවන්න තිබ්බ ණය වලින් ටිකක් හරි අඩු උනානේ කියලා... කොළඹින් කොළඹ නීති පීඨය ට යන අප ආදරණීය නෙලුම්ජා ❤️ #sameeraedirisinghe #bestresults #fyp #magicනොවූlogic #fypシ゚
Sameera Edirisinghe
Region: LK
Tuesday 05 May 2026 13:35:24 GMT
Music
Download
Comments
Dilu Dissanayake :
genuine ළමයෙක්🥺♥️ඕවා සල්ලි වලට අරන් දෙන්න පුළුවන් සතුටවල් නෙවෙයි, විඳලාම බලන්න ඕන♥️♥️Good Luck nangi 🎓♥️
2026-05-06 11:12:30
624
Traval pasiyaa 🤍💋 :
ඉවර වෙනකම් ආසාවෙන් අහන්න හිතෙන එවා දෙයියනෙ 🥺
2026-05-07 04:28:09
250
U Z I 🦕 :
හරි ලස්සන කතා මේවා ❤️
2026-05-06 16:11:02
91
Bobby Fx :
එකට නම් මාරම හිතට වැදුන 🙂🫤
2026-05-07 16:00:24
45
愛 🎀✨🖤 :
මං මගෙ ජීවිතේ ආසවෙන්ම ආව පන්තියක් සර් සර්ගෙ පන්තිය.සර්ට මතකද දන්නෑ ගම්පහ ක්ලාස් එකට ආවෙ 2027 AL batch එකේ ඉස්කෝලෙ logic කරන්න බැරි නිසා දැන් ක්ලාස් එන්නෑ සර් ඒත් logic වලට කවුරුහරි ක්ලාස් එකක් ගැන ඇහුවොත් කියන්නෙ සර්ගෙ ක්ලාස් එක ගැන සර්ව විශ්වාසයි සර් කොහොමහරි ළමයින්ව ගොඩ දාල දෙනව 💗🥺
2026-05-06 16:32:58
13
vihanga_ransara_98 :
Congratulations දුවේ 🤍🫶🏻
2026-05-06 19:47:15
9
L’shan :
ඇස්වලට කඳුලු පිරෙන සුන්දර කතා 🥹❤️
2026-05-14 12:02:34
9
FUTURETRONICS TECHNOLOGY® :
Congratulations දුව...වාසනාවන්ත අනාගතයක් පුතේ ඔයාට..❤️🏆️
2026-05-07 14:19:51
8
Malz 😚❤️ :
ඒක නම් හිතටම වැදුනා 🥹🫂
2026-06-20 04:02:13
6
dushanmalintha6 :
budusaranai duwe
2026-05-06 08:03:45
31
Mahee 🤍☁️ :
බලපු අපිටත් ඇඩෙනව ඒ කතාවට 🥺🖤
2026-05-12 15:22:38
8
𝑰𝒔𝒉𝒖𝒖..!💞💫☁️ :
Congratulations akkee❤️❤️❤️❤️
2026-05-06 13:46:34
7
Nisha💝💕💝 :
🙏🙏💕💕 බුදු සරණයි පුතේ.මගේ දෝණිටත් ඔයා වගේම ශක්තිය ලැබේන්න ඔනී💕🙏🙏
2026-05-06 20:06:32
10
Lollipop :
Sir දෙවි කෙනෙක් වගේ.. මටත් A එකක් ආවෙ sir නිසා. ගොඩක් පින් 🙏❤
2026-05-08 10:07:42
7
👉🇱🇰🇦🇪✈️SAMU🥺 :
බුදුසරණයි දුවේ 🙏❤️
2026-05-06 10:40:29
8
Damith500 :
congratulations 🙏
2026-05-07 11:57:58
5
Kalani Ganga :
අනේ 😥😭
2026-05-06 07:26:42
7
Sayuni Prabhavi :
,congratulations akkee oya ape skolee dsc adareyi akkee perfect
2026-05-06 11:09:13
14
Nisha Stitchings :
Hama sathutakma sanaseemakma labenna ona duwa.GOD BLESS YOU 🙏❤️
2026-05-06 03:05:26
15
It's tharazz 🦄🩷✨ :
congratulations akke 💪🎉
2026-05-06 14:04:48
6
sama.sama :
budu saranai oyata duwa siyalu dweiyanga phitai parsamin inna ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
2026-05-06 09:55:28
5
kalani🎀 :
anee 😭❤️
2026-05-05 15:37:26
5
🥰🥰🥰 rose🌹🥰🥰 :
congratulations 🎉👏 akki baboo🥰🥰
2026-06-30 09:09:36
2
02 : 08 💋 :
2026-06-23 18:08:52
2
To see more videos from user @logicsameeraedirisinghe, please go to the Tikwm
homepage.