@ama_official_page: ❤️🩹🌷! Ama🍃: ඇත්තටම කිව්වොත් පණ... ඔයාව මට මතක් වෙන්නේ නැති එකම එක තත්පරයක්වත් මගේ ජීවිතේ නෑ. 📱💔 මම උඩින් හිනාවෙලා හිටියට, යාළුවොත් එක්ක විහිළුවක් කර කර හිටියට, මගේ හිත ඇතුළෙන් මම තාමත් හැම තත්පරේකම මැරි මැරි ඉපදෙනවා. 😔 හැමෝම හිතන්නේ මම දැන් ගොඩක් සතුටින්, සාමාන්‍ය විදිහට ඉන්නවා කියලා. ඒත් මම විතරයි දන්නේ ඔයාගේ එක මැසේජ් එකක් නැතුව මම කොච්චර අසරණ වෙලාද කියලා. සමහර වෙලාවට වැඩක් කර කර ඉද්දී පවා නිකන්ම මට ඔයාව මතක් වෙනවා. එතකොට දැනෙන ඒ පාලුව කොහොම විස්තර කරන්නද කියලා මම දන්නේ නෑ. 🥀 තාමත් මම රෑට තනි වුණාම අර පරණ මැසේජ් ටික මුල ඉඳන් කියවනවා. ඒ අකුරු කියවද්දී මට ආයෙත් ඒ කාලෙට යන්න ඇත්නම් කියලා හිතෙනවා. ඔයා මට එවන එක මැසේජ් එකකින් මගේ මුළු දවසම ලස්සන වුණා. ඒත් දැන් ඒ හැමදේම මගෙන් අසාධාරණ විදිහට ඈත් වෙලා ගිහින්. ❤️🩹🩹 මම දන්නේ නෑ ඇයි අපිට මෙහෙම වුණේ කියලා. පණ වගේ ආදරේ කරපු අපිට මෙච්චර දුකක් උරුම වුණේ ඇයි කියලා හිතද්දී පපුව හෝස් ගාලා පිච්චෙනවා පණ. 🥀 මට මේ ලෝකේ වෙන මුකුත්ම ඕන වුණේ නෑ, ඔයා මගේ පැත්තෙන් හිටියා නම් විතරක් මට ඇති. ඒත් දැන් මට ඉතුරු වෙලා තියෙන්නේ කවදාවත් අමතක කරන්න බැරි ඔයාගේ මතකයන් විතරයි. මම දන්නවා ඔයාටත් මේ දුක ඇති කියලා, ඒත් මට ඒක දරාගන්න හරිම අමාරුයි. මම මැරෙන දවසටත් මගේ හිතේ තියෙන්නේ ඔයාගේ නම විතරයි. 🥺💔 ඔයාට මාව අමතක වෙලා ගියත් කමක් නෑ... හැබැයි මට නම් ඔයාව මතක් නොවුණ දවසක් මේ ආත්මෙට කවදාවත් එන්නේ නෑ පණ. 👋🙂🚶♂️
❤️ama_official_page❤️
Region: LK
Tuesday 05 May 2026 15:38:04 GMT
Music
Download
Comments
ALONE__BOY✨️🧊🍁🔥 :
අදටත් එයා බ්ලොක් කරපු නම්බර් එකෙන් මැසේජ් එකක් ඒවි කියල දවස පුරාම බලන් ඉන්නව 🥺😔💔
2026-05-05 16:11:02
17
Sanjeewani Madbshiani :
මත් අයේ අදරෙ කරන්නෙ නැ කවදවත්ම අදරෙ කරන්නෙ නැ😳
2026-05-18 13:12:39
2
hashi wickramasinghe :
සමහර තැන් වල මිනිස්සු හරිම ආත්මාර්ථකාමි 💔
2026-06-15 14:12:40
0
පබළු :
දවස පටන් ගද්දි එයාගෙන් msg එකක් කියන්නෙ දවසම ලස්සන වෙන දෙයක්.අවුරුදු ගාණක් මම ඒ msg එක ඉල්ලනවා .ඒයා දෙන්නෙම නෑ... අද උදේ 6ට දාපු msg එකට reply ආවෙ 12ට.
2026-05-21 09:21:54
1
kalana ! :
Hm 🙂💔
2026-06-08 03:07:23
1
hasini :
aniwaren ❤️
2026-06-04 05:01:14
1
Sha vi ndi 🤍 :
Ane captain ek dennk 🥺
2026-05-27 10:09:51
1
인디크🇰🇷✈️❤️ :
මටත් ආයෙ කවදාවත්ම ආදරයක් එපා. 🥹💔
2026-05-07 07:30:20
1
1996'𝒔🩸🌻 :
අමා 🥺❤️🩹
2026-05-10 17:31:39
1
Anu___🫶🌎🥰(L)_O_V_E 👈mine) :
anu........🥺🥺
2026-05-16 06:01:59
1
sudu ammi :
math
2026-05-17 12:11:59
1
Nuwan kavinda :
Caption plz
2026-05-17 05:08:23
1
Pasindu_D_Weerasinghe :
Hm
2026-05-17 09:13:32
1
Amalsha 💖🥹💖アマルシャ🐰❤🩹🫶🧎 :
🙂🕊️🧿🪄හ්ම්
2026-05-05 16:52:22
1
NIKI❤️ :
caption please
2026-05-05 21:22:40
1
phoenix 🔐🌹 :
Captions
2026-05-05 16:43:22
1
Pooja 🦋✨ :
Caption plz 💔😭
2026-05-13 10:41:56
1
Chalintha Imash :
hm 🥺💔
2026-05-07 01:33:51
1
𝙼𝙰𝚂𝙷𝙸 𝙶𝙸𝚁𝙻 ˢ"🦋❕ :
Caption plz 🙂
2026-05-05 22:19:05
2
ႽiႠႬႮ 🥹💔🥺 :
මාත් ආයේ ආදරයක් එපා මගේ ජිවිතේ ඉන්නේ එයා එත් එයා මං ලග නෑ අපී සම්බන්දෙ පටම් ගත්තේ ගෙදර කියලා එයා කිවුව මං වෙනස් උනත් එයා වෙනස් වෙන්නෑ කියලා එත් අන්තිමට එයා වෙනස් උනා මං එයට ගොඩක් ආදරේයි එයව බලන්නේ ෆොටෝ වලින් අපී දැකල්වත් තිබ්බේ නෑ දකින්නම ඕනෙද ආදරේ කරන්න සුදු මං ඔයාට ගොඩක් ආදරේයි 🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹
2026-05-06 09:40:58
2
❤️アヌシュ🌸🥰 :
මැරෙනකම් එයා හිතේ එයා ඉදිවී... එත් දවසක වෙන කෙනෙක්ට ආදරේ කරයි....🥺 මේ බලා හිදිමි හැමදාම නැති වෙයි......❤️❤️
2026-05-05 16:44:54
2
කසුන් 😍가순😍 :
මම කවදාවත් වයිර කරන්නෙ නෑ
එත් විදවනව අදටත් ඔයා සතුට්න්නම් ඒ ඇති 😊
2026-05-30 08:11:40
1
Yasas Wijesinghe :
සමහරවිට ආදරේ කියන්නේ නැති වෙන එකට වෙන්න ඇති.. මොකද මම හිතන්නේ නෑ එයා මට නැති වුනේ හොඳකට කියලා.. මම හිතන්නේ මට නැති වුනේ හිටපු හොඳම කෙනා කියලා.. ඉන්න තැනක හොදින් ඉන්න මම කිසිම තරහක් නෑ.. හිතේ පුංචි බලාපොරොත්තුවක් තියනවා.. ඒක මාව ජීවත් කරවයි.. ✊🏻සමාවෙන්න සරනි.. 💔😔🫀🙏🏻
2026-05-09 16:00:19
1
Y∆SΗ ×͜× 🇯🇵🖤 :
අන්තිම ආදරේ දෙන්න පුලුවන් උපරිම ආදරේ දෙනවා දවසින් දවස මාව වැටෙන දිහා කරගන්න දෙයක් නැතුව දරාගන්න බැරුව දවස ගෙවාගන්නෙ කොහොමද කියලා කල්පනා කරන තරම් මනුස්සයෙක් අසරණ වෙන්න හොද නෑ , ❤️🩹😔
2026-05-07 20:16:38
1
To see more videos from user @ama_official_page, please go to the Tikwm
homepage.