@_untoldbyme: මතක තියාගන්න ඔයාගේ ඕනම ප්‍රශ්නෙකට මං ඉන්නවා ඔයත් එක්ක,ඒක ඔයා හොදටම දන්න දෙයක්.සම්බන්දයක් ඇතුව හරි නැතුව හරි ඔයාට මාව ඔනේ කියලා හිතුනොත් දෙපාරක් හිතන්නෙ නැතුව මට කතාකරන්න.දේවල් කොහොම වෙනස් වුනත් මං දන්නවා ඔයාට තියන ආදරය කවදාවත් වෙනස් වෙන්නේ නෑ කියලා. කොච්චර අමතක කරන්න හැදුවත් මට මතක් වෙන්නේ ඔයා මාත් එක්ක මූනා පුරා හිනවෙවි මගේ අතේ එල්ලිගෙන කතාකරපුවා. කවදමහරි ඔයාගේ හීන වලට යන්න...සතුටින් පරිස්සමින් ඉන්න, මං හැමදාම ඔයා දිහා බලන් ඉන්නවා. මං ඔයාට ගොඩාක් ආදරෙයි!🫶 ඉතින් මම නැවතුනා! #fyp

_untoldbyme
_untoldbyme
Open In TikTok:
Region: LK
Tuesday 05 May 2026 18:04:32 GMT
19729
1380
17
91

Music

Download

Comments

malisha9090
ම. ලී. ෂ . ✈️.🇦🇪 :
ayenm vidwnnne
2026-06-25 02:02:50
0
saduuu023
Saduu_°🎀♡ :
caption ek
2026-05-06 14:29:56
2
sujiya013
sujithdinesh :
Eyatth ek ona une😔🥺
2026-06-12 17:17:52
0
crezi.pink
Sadu :
කැප්ශන් ප්ලීස් ❤️
2026-05-08 02:00:20
0
sithupachala
Nethmini Sithupachala :
මම හැමදාම එයාට ඉන්නවා එයා එක්ක මට තරහා නැ එත් අපි දෙන්න අද මෙහෙම ඉන්න හේතුව උන කෙනා එක්ක මන් මගේ මුලු ජිවිතේටම තරහටයි 😳
2026-06-08 08:13:14
0
viha_____x
V 👀 :
ekita den hena kenekuth innwa awrudu dekktath lagi mata thma amthka kara ganna bh.ee prashny pawle prashny dara ganna hari amrui innwata innwa vage innwa🙂💔
2026-06-08 14:48:43
1
itz.mayumi4
@itz.mayumi :
@Rohith❤️
2026-05-07 11:03:20
1
dronewingsbysudaraka
sudaraka Wedaarachchi :
🥺❤️
2026-06-25 12:57:37
0
itz.menuu1
menurii🐬!! :
💕💕💕
2026-06-17 14:47:39
0
kawitha6
Kavi 🧚🏼‍♀️ :
💖💖💖
2026-06-16 13:55:16
0
shanu_lakmali_
shanu_lakmali ⚽️🇱🇰 :
🥺💔
2026-05-15 12:36:40
0
n_i_r_m_a_l_official_
𝗡𝗜𝗦𝗛_🖤🫀💫 :
🤍!
2026-05-06 12:27:20
0
.____d6
D“🦋🫧 :
🙂❤️‍🩹
2026-05-07 16:35:18
0
eliii_1019
dine gurl💫👀🦋🥀_1019 :
@Ridma🍃🎶
2026-06-25 13:11:07
0
To see more videos from user @_untoldbyme, please go to the Tikwm homepage.

Other Videos


About