Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@namobuddhaya230: #usa_tiktok #explore #ronaldo #yyy #ධර්මයේ_හැසිරෙන්නා_ධර්මය_විසින්ම_රකියි🙏🙏🙏
නමෝ බුද්ධාය 930
Open In TikTok:
Region: LK
Wednesday 06 May 2026 10:44:25 GMT
120086
6773
113
1603
Music
Download
No Watermark .mp4 (
5.98MB
)
No Watermark(HD) .mp4 (
5.98MB
)
Watermark .mp4 (
0MB
)
Music .mp3
Comments
ThaMali NayanaTHara :
ඉන්නවා හාමුදුරුවනේ🙏...හැමදාම රැට නිදාගන්න කලින් මං මගේ මහත්තයාට පිං දෙනවා..එයා ගොඩක් මහන්සි වෙන කෙනෙක්..මං අඬනවා සමහර වෙලාවට හැම දේම දාරාගෙන මේ මහන්සි වෙන ව්දිහට..මේ හැමදෙම අපි නිසානේ කියලා..මං හැමදාම කියන්නේ කිසිම අකුසලයක් එයාගේ අතින් වෙන්න එපා..පාප ම්තුරෙක් ලැබෙන්න එපා කිය්ලා..දළදා හාමුදුරුවන්ගේ පිහිට රුවන්වැලිසැලි මහා රාජානන්ගේ පිහිට ආරක්සාව රැකවරණය නිතරම මගේ මහත්තයාට ලැබෙන්න ඕනේ..🙏🙏🙏
2026-05-07 07:07:39
146
nadee🇮🇱🇮🇱🇮🇱🇮🇱❤️🇱🇰 :
ඉන්නවා මගේ අම්මා ❤️
2026-05-07 06:35:49
31
Nadeesha Udayangani :
මගේ හුස්ම තියෙනතාක් කල් මං මගේ සැමියා වෙනුවෙන් කැපවෙලා ඉන්නවා. එයත් එහෙමයි එයාගේ මුළු ලෝකෙම මං. මායි දරුවයි වෙනුවෙන් සෑහෙන්න දුක් විදින කෙනෙක් එයා. කවදාහෝ ආත්මෙක නිවනන් දකිනකන් මගේ සැමියා විදිහට මං පතන්නේ එයාව විතරයි. ❤️❤️රුවන්වැලි මහ සෑ රදුන්ගේ පිහිටෙන් එයාට යහපතක් වේවා
2026-05-09 12:42:17
12
Be Positive :
ඉන්නවා හාමුදුරුවනේ.. මගේ ස්වාමියා සමග පමණයි මගේ ජීවිතය ගතවෙන්නේ .. ඒ කුසලය තුල මම පුදුම සතුටකින් ඉන්නෙ. ❤️
2026-05-08 01:12:35
23
Shaki🇮🇱🇱🇰 :
ඉන්නවා මම හදවතට එකගව කමෙන්ට් කරන්න පුලුවන් මේකට.ලග ණැති උනත් එයා ලගට යනකම් බලාන ඉන්නවා .🙏
2026-05-16 15:09:41
3
Sajee Feranando :
ඉන්නවා හාමුදුරුවනේ මම හින කින් වත් වෙන කෙනෙක් පතලා නැ පතන්නේ නැ... එ කුසලය මට ලොකුම සතුටක් පතිවත රැකිම භාග්‍යයක්
2026-05-19 11:12:59
0
Thilini Perera :
ඉන්නවා මගේ අම්මා. අම්මයි තාත්තියි
2026-05-18 08:14:57
1
දෙව්මී අමායා :
මේ මමත් එහේම කෙනෙක් මට මම ගැනම සතුටුයී
2026-05-09 11:18:02
0
Dilanka Weerasinghe378 :
:එහෙම මිනිස්සු හරි විරලයි..🙏🙏
2026-05-13 03:02:10
0
Sanjaya Prabashwara :
සතුටුයි තාමත් එහෙම මිනිසුන් ඉන්නවනම්🥰
2026-05-10 19:39:29
0
🇱🇰චින්තක :
උතුම් තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට🙏🙏🙏
2026-05-12 13:33:47
0
Thanuja Niroshani :
ඉන්නවා අපෙ හාමුදුරුවනේ 👍👍
2026-05-07 05:14:25
2
SEWWANDI🌹🇱🇰🇦🇪 :
එහෙමයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-05-07 16:29:26
1
dudu :
innawa hamuduruwane🙏
2026-05-07 11:42:47
2
දිසා බැලුංගල :
ඉන්නවා මම
2026-05-09 07:20:24
0
ashi :
innawa hamuduwane 🙏
2026-05-07 13:13:23
1
ÊSHAN FF :
බුදුසරණයි
2026-05-08 14:39:40
1
@🌸මලී 🌸 :
බුදුසරණයි 🙏🏻🌸☸️
2026-05-06 17:53:34
0
Hiruu❤️ :
ඉන්නව හාමුදුරුවනේ මගේ ස්වාමියාම විතරයි මගෙ ජීවිතේ අනිත් කිසිම දෙයක් ගැන ආසාවක් ආදරයක් නෑ එයාව සතුටු කරන්න මන් මගේ ජීවිතේ ඕනම දෙයක් කරනව මන් ඒ කරන පින් බලයෙන් එයාට මගෙන් පිට වැරිදි වැඩක් කරන්න හිත පහල නොවේවා🙏🙏
2026-05-08 02:58:36
6
@Chanuka 😍🇱🇰❤️🇷🇴 :
එහෙම මිනිස්සු හරි විරලයි..🙏🙏
2026-05-07 20:01:22
0
MS Nest Life :
ඉන්නවා අපේ හාමුදුරුවනේ. මගෙත් දරුවන්ගේත් මුලු ලෝකෙම මගේ මහත්තයා තමයි ♥️
2026-05-10 07:51:37
0
Shehara Nilhani Liyanage :
ඉන්නව❤️
2026-05-08 15:33:01
0
𝑻𝒉𝒖𝒔𝒊𝒕𝒉 𝑿 𝑭𝑿 :
ඇත්ත 🧘♀️🙏
2026-05-08 05:20:08
0
" S u R a J.."💪 :
බුදුසරණයි
2026-05-07 04:22:25
0
To see more videos from user @namobuddhaya230, please go to the Tikwm homepage.
Other Videos
#fyp
#PRADA x #AHNHYOSEOP ✨ #안효섭 #อันฮโยซอบ #pradaxahnhyoseop #kdrama #koreandrama #korea #thailand @Prada
#funnyvideo#funny#fyp
Full | Bạn gái cưng nam thần mặt lạnh #truyenngontinh #fyp #xuhuong #truyenaudio
🛑«Эхо-Вопрос» больше таких манипуляций в моём закрытом канале #психология #саморазвитие #класспревосходстава #аянакоджи
About
Robot
API
Legal
Privacy Policy