@ghodcortes: @Anitta #anitta #anittacy #equilibrivm

Ghod Cortes
Ghod Cortes
Open In TikTok:
Region: BR
Wednesday 06 May 2026 23:18:22 GMT
2683
236
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @ghodcortes, please go to the Tikwm homepage.

Other Videos

මං මාළු කිරට උයන විදියේ විඩියෝ ඕනතරම් කෑම පිටුවේ දාලා තියනවානේ. මේ මගේ අම්මා කියපු ක්‍රමේ. ඒක මගේ ක්‍රමේට වඩා ටිකක් වෙනස්. ඒ නිසා ඔයාලා එක්ක බෙදාගන්න හිතුනා. අවශ්‍ය දේවල් පහලින් ලියන්නම්.. ▪️මාලු ග්‍රෑම් 600 ක් (තලපත්, කෙලවල්ලෝ හෝ ඔයා කැමති වර්ගයක්.) ▪️කරපිංචා ▪️රම්පේ ▪️කපපු ළූනු ටිකක් (රතුළූනු ගෙඩි 4 සිහින්ව කපලා) ▪️තක්කාලි ගෙඩියකින් භාගයක්  ▪️සුදුළූනු පේස්ට් තේහැදි 1/2 ක් ▪️ඉගුරු පේස්ට් තේහැදි 1/2 ක් (සුදුළූනු බික් 2 හා ඉගුරු පෙති දෙකක් සුද්ද කරලා වංගෙඩියේ කොටලා ගන්න පේස්ට් එක නැත්නම්) ▪️කහ තේහැදි 1/2 ක් ▪️ලුණු කුඩු තේහැදි 1 ක් ▪️දෙහි යුෂ තේහැදි 1 ▪️නැවත කහ කුඩු තේහැදි 1/4 ක් ▪️ගම්මිරිස් කුඩු තේහැදි 1 ක් ▪️අමුතුනපහ කුඩු තේහැදි 1/2 ▪️උළුහාල් තේහැදි 1/4ක් ▪️ගොරකා කෑල්ලක් හෝ ගොරකා පේස්ට් එකෙන් තේහැදි 1/4 ක් ▪️වතුර හෝ පොල් කිරි වල දිය කිරෙන් කොප්ප 1 1/2 ක් ▪️පොල් කිරි වල මිටි කිරෙන් කොප්ප 1 ක්  ▪️නැවත දෙහියුශ තේහැදි 1 ක්  පහල කුළුබඩු වර්ග තුන කබලේ බැදලා කුඩු කරගන්න ▪️සුදුරු තේහැදි 1/4 ▪️මහදුරු තේහැදි 1/4 ▪️අබ තේහැදි 1/4 අවශ්‍ය දේ පැහැදිලි ව ලීවා.  හදන විදිය පැහැදිලිව විඩියෝ එකේ කීවා. බලලා, අහලා හදන්න..  පාන් කන්න, ඉදිඅප්ප කන්න, අප්ප කන්න කියාපු රස මාළු හොද්දක් හැදුවොත් මටත් කියන්න.. ගොඩක් ස්තුතියී අහන් හිටියාටයි බලන් හිටියාටයි.. ආදරෙන්, හෂී🌸

About