@jani_x_photography: පපුවටම දැණුනට පස්සෙ… කෙනෙක්ව තමන්ගේ ලෝකෙම කරගත්තට පස්සෙ… එයා වෙනස් වෙන එක කියන්නේ අපිට කෙනෙක් නැති වීමක් විතරක් නෙමෙයි… ඒක අපි හදපු මතක ඔක්කොම බොරුවක් වගේ දැනෙන මොහොතක්… විශ්වාසය කෑලි කෑලි වෙන මොහොතක්… ඇත්තටම දුන්න ආදරේ අගයක් නැති වෙලා යන තැනක්… මේ ඒ කෙනාමද කියලා හිත ඇතුලෙන් අහන තරම් අපිව බිදලා දාන දෙයක්… ඒක ආදරේට වඩා විශ්වාසෙ මරන වේදනාවක්… මොකද අපිට අහිමි වෙන්නේ, අපි විශ්වාස කරපු අපි ආදරේ කරපු අපිට හුරු වෙලා හිටපු කෙනෙක්... 💔 . . . . #sanuquotes0 #whatsappstatus #sinhalawadan #fypシ゚
Janith jayawardhana
Region: LK
Thursday 07 May 2026 01:27:15 GMT
Music
Download
Comments
🪄⃝🍃𝐂𝐇𝐈𝐏𝐙_සී💎⃝𝐊💋 :
හ්ම්ම් කා එක්ක හිටියත් එයා සතුටින්නේ ඒ ඇති මට 🙂🌸🍃🤌🌼
2026-05-08 14:36:23
6
719gallegirl :
🥺Mmmmmmmm
2026-05-08 18:01:07
2
ZeNuu!🌷 :
මේ ලෝකෙ අසාධාරණම හැගීම "ආදරය" නම් විය..🙂❤️🩹
2026-06-21 08:01:56
2
Roshani Maheshika ❤️ :
පපුවටම දැනුනට පස්සෙ කවදවත් කාටවත් නැති වෙන්න හොද නැ මොකද තම විදවනව මතක එක්ක🥺🥺
2026-06-01 11:07:04
2
Nuwan kavinda :
caption plz
2026-05-09 00:42:46
3
$UICID€🩸 :
අපේ ඉස්සරහට මුලු ජීවිතේම අපි දෙයක් ගෙන හිතනවනම්, ඒ හිතන හැම හීනෙකම මගේ ප්‍රධාන චරිතෙ එයා. එතකොට මචං ඒ හීනවල ඉන්න කෙනා මගේ ජීවිතෙන් අයින් උනහම . අර හීනවල මුලු ජීවිතකාලෙම අපි අතරමං වෙනවා මචං. එහෙම ඉන්න අමාරුයි ඒත් දරාගෙන ඉන්න වෙනව මචං..🫂
2026-05-14 06:59:55
0
E 😊💐 :
2026-06-27 00:21:02
0
𝑃𝑂𝐷𝐷𝐴 💋🌎 :
🥺 miss you
2026-05-09 18:23:53
0
පබළු :
මට තේරෙන්නෑ... දකින්නවත් නැති එයාව ඇයි මට මෙච්චර දැනෙන්නෙ කියලා. අනික තමයි එයාට ඇයි දැනෙන්නෙ නැත්තෙ මගෙ ආදරේ... හරිම අසාධාරණයි මගෙ ජිවිතේට මේ වෙන දේවල්.කාට කියන්නද මේ දුක.🥺
2026-05-14 07:02:32
0
@ haavee :
අනේ 🥺💔
2026-06-01 17:03:32
2
Mathaka | මතක | மதக :
Caption එක දෙන්න පුළුවන් ද ? 🤍🥹
2026-05-07 03:01:19
2
SALON ANGEL :
Hmm
2026-05-09 12:16:43
1
Lasitha Ruwan Rox lasiya :
ආදරය වේදනාවක්..... ඒක දන්නෙ ඒ කෙනා විතරයි,..... පාළුව තනිකම හිතට දැනෙද්දී..😔
2026-06-28 19:47:17
0
Naduu.🦋❤️ :
ඇත්තටම ඔව් 🙏🙏🙏
2026-06-04 03:42:09
0
Kavindu Dulanjana 🇱🇰 :
Therevi dawasaka🙂
2026-05-21 01:13:43
0
Dr.Nissanka samihir :
Nishithi sanjana 😭🖤
2026-06-03 16:59:45
0
susa :
hmmmm
2026-06-05 15:20:36
0
NEHA💞🐥 :
Hmm 🥺💔
2026-05-10 10:35:00
0
운이 좋은🥰🇱🇰😘 :
ඔයා එයාට ගොඩක් ආදරේ ඇති..
එයත් ඔයාට හරි ආදරේ ඇති...
හැබැයි මං තරමටම නම් නැතුව ඇති..
2026-05-13 13:56:49
0
sada :
හ්ම්ම් ඔවු එයා ගියෙ මාවත් මරාගෙන දාරගන්න අමාරැයි දැනෙන වෙදනව වචන කරන්න බැ කිසිම කෙනෙකුට මේ වෙදනව දැනෙන්න එපා
2026-05-08 08:25:06
1
user2374620973841 :
adare krana aya nathi wenna hoda na katawathma ane eka daragnna ba dukawath katawath kiynnath ba 😔thaniyen daragnnath ba 🥺mara asaranai
2026-06-07 05:33:33
0
𝐑𝐚𝐒𝐇"🔱! :
@𝙺 '🍄🙂❤️🩹
2026-06-13 05:35:48
0
Buddhika Madushan :
@Eshani ♥️🧚🏻🪽
2026-05-22 07:44:26
1
🅷🅸🆁🆄 ꧁🇰🇼🆆🅸🆈🅰🅺🅸🅻🅰 :
i miss u ❤️@දිල්𝙾𝙵𝙵𝙸𝙲𝙸𝙰𝙻 මන්දාරම්
2026-05-09 20:58:53
1
𝐍𝐄𝐓𝐇𝐔_🤍❗ :
@"𝚂𝙷𝙴𝙽__||>😼❤️🩹🤙>" 🥺💔
2026-05-30 15:47:19
1
To see more videos from user @jani_x_photography, please go to the Tikwm
homepage.