@navoo_____2: ලස්සම තැන් වල ආසම කෙනත් එක්ක යන්න ලැබෙන්න ඔනී හැමෝටම ☺❤️‍🩹#travel #srilanka🇱🇰

Wathsala Navodya 🦋
Wathsala Navodya 🦋
Open In TikTok:
Region: LK
Thursday 07 May 2026 11:27:52 GMT
796571
92181
1880
9341

Music

Download

Comments

chathusj868
chathu sj 🇶🇦 :
බයික් එකත් හරි ,කෙල්ලෙකුත් හරි ලයිසන් තම නැත්තෙ 😪
2026-05-08 02:02:49
364
madasela2002
😍Asela Nipun😍🤗❤️ :
bike දෙකක් හරි ලය්සන් එකත් ok වයසත් 24 ය් ok හැබැයි කෙල්ලෙක් නැ 👍
2026-05-08 03:11:14
176
nadu__6
NADUN | නදුන් 🦦 :
ලයිසනුත් ok කෙල්ලෙකුත් ok වයසත් 20 bike 😔
2026-05-08 10:56:34
67
umoddishara2007
UMOD෴DISHARA :
Bike ok girl 😪💔
2026-05-08 11:08:32
22
nethmi2542
💗 nethu 💗 :
ඔක්කොම තිබිලත් ගෙදර කැමැත්ත නැති අසරන අපි දෙන්නා.....🥺🥺
2026-05-14 05:52:57
9
shevanabishek
Abishek Zzz ❤️‍🔥 :
බයික් එකක් නම් තියේ දාගෙන යන කවුරුත් තමා නැත්තේ 😓❤️‍🩹
2026-05-08 05:27:46
13
seww820
nishu.girl :
lishoin -ok baike -ok age -20 kollek-no.💔
2026-05-10 05:44:32
6
angel_x_moon726
@𐙚˚𖦹 𝐣𝐞𝐧ྀི𝐬𝐨𝐨🥹💗 :
අනේ මටත් යන්න තිබ්බනම් එයා එක්ක 😩🫂
2026-06-14 07:53:54
3
nethu78078
NETHU 💫 :
හීනයක් 🙂
2026-05-08 13:56:40
7
kaushalya2969
Pamodi kaushalya :
ලයිසනුත් නැ , බයික් එකකුත්නැ , කොල්ලෙකුත්නැ මුකුත් නැ 😒💔
2026-08-01 09:54:42
1
666_sadu_666
💙🌕_SADU_🌕💙 :
ඊට පස්සෙ එන කොන්දෙ කැක්කුම තමයි පස්නෙ😕😂
2026-07-07 12:29:58
0
theekshana931
තීක්ෂණ ලියනගෙ🖤🌀🔥 :
me koheda?
2026-05-08 02:39:36
7
gihan.udayanka.lk
Gihan Udayanka :
ඒ ගමන් ටික කාර් එකක යන්න තිබ්බා නම් කියලා හීන දැක්කා.. රට වටේම හැමතැනම ගියා.. දැන් ඕනි යන්න ම නෙමේ.. ලෝකෙන් යනකම් එයා ගාවට වෙලා ආදරෙන් ඉන්න.
2026-05-09 07:12:47
6
thushan248
Thushan :
🥲 බයික් එකත් හරි යන්න තැනුත් ඇති තරම් but ????? කෙල්ලෙක් තමා අඩු
2026-07-16 14:47:05
0
sawimanawage
Rasika Nishansala :
me nuwara eliyane😅
2026-06-21 12:10:39
0
kaushigirl17
🦋⃝⃪𝑨_𝒏_𝑮_𝒆_𝑳⃝🧚‍♀️࿐ :
එයා ගොඩාක් දුර නිසා..හැමදාම හම්බෙන්න බැරි නිසා..තනියම ගෙදරට වෙලා ඉන්න මම❤️🥺
2026-05-08 16:36:24
5
sanux_quotes
Sanu ⬆️🔱 :
bike 🙂❤️‍🩹 kellek 🙂❤️‍🩹
2026-05-09 12:40:46
5
tharu_babh_26
tHaRuZz 🪼🌸 :
hmm 🥺💗
2026-06-18 03:23:53
1
sadaru7398
x Sᴀᴅᴀʀu 👽❗💗 :
Awulaaa 😿😒
2026-07-17 12:11:52
1
savinduvihansana
savindu 🙂❤️ :
හ්ම් ඔව් යන්න හොද කෙනෙක් හොයාගන්න එක හිතන තරම් සුන්දර නැහැ ❤️😊🥰
2026-06-04 06:14:58
1
r854739
රිෂ්මා❤️😻☪️" :
අපෙ ගම🥺❤️
2026-06-23 06:44:51
0
chutyy973
Chutyy 💐 :
හීන ජීවිත කාලෙටම ආස උනත් 🙂
2026-05-31 08:24:46
2
shan35580
Dilshan hareshana :
Oya okkoma ok🙃 enakam inne😁
2026-06-26 23:30:02
1
isurumadud
Isuru😜😜 :
අනිවාර ෙය්න් මමත් ඒක්කන් යනවා තවදා හරි දවසක❤❤❤
2026-05-31 08:43:18
1
k.s.janu7
༆ ៚.. 𝙹𝚊𝚗𝚞 .. ៚༆🔰〽️💕 :
මගෙත් ආසව 🥺❤️‍🩹
2026-05-10 09:16:02
1
To see more videos from user @navoo_____2, please go to the Tikwm homepage.

Other Videos


About