@chooty.2: Felt that.. @🥺💞🫂#creatorsearchinsights #mention #replytocomments #onemillionaudition #tenmilions

chooty.2
chooty.2
Open In TikTok:
Region: LK
Thursday 07 May 2026 13:34:03 GMT
183825
17695
815
4277

Music

Download

Comments

sandun_madusanka_0
𝕾𝖆𝖓𝖉𝖚𝖓 💸❕ :
ඒ වගේද බන් ආසම කෙනා එකම කෙනා නැති උනායින් පස්සෙ කාලෙකින් බස් එකක යද්දි එයා ලගින් එන ඒ සුවද ඇවිත් එයාව පිස්සෙක් වගේ හොයන්න ගත්තම 🙂
2026-05-10 07:25:20
78
pamudi_14
𝐍𝐢𝐦𝐞𝐭𝐡𝐲𝐚 🎀" :
ඒ ඇදන් ඉන්න ඇදුම පහුවදා හවස වෙනකම්ම ඇදගෙන සුවද බල බල ඉන්නවා ඒ තරම් මම නම් ඒ සුවදට ලෝබයි 🥹💗
2026-05-10 12:32:17
27
janazz_4
𝙅𝙖𝙣𝙖𝙯𝙯🥤🦕 :
ආය කවදාවත් හම්බවෙන් නෑ කියලා මතක් වෙද්දී දැනෙන දුක🥹💔
2026-05-14 07:30:39
2
di_lki4
. :
ඒ වගේම ඒ සුවද ආයේ අහම්බෙන්වත් එන් නැති වෙයි කියලා දැන දැන ජිවත් වෙන එකේ වේදනාව ❤️‍🔥😔
2026-05-12 00:25:07
7
hasith.lakpriya.silva
Hasith Lakpriya Silva ❤️👑️✨️ :
පැයක් මොකටද විනාඩියක් හිටියත් ඇති 🥹❤️
2026-05-10 13:04:01
7
hasi53656
Kavi manika :
අනෙ තාම එක සැරයක් වත් හම්බෙලා නැනෙ බං.🥺😭
2026-05-10 11:43:16
3
shehanikavindi
𝐊𝐀𝐕𝐈. •_•.||~|| :
මාරම ආසයි ඒ සුවදට 🥺😘💗
2026-07-01 07:13:24
1
nimeshani11
N _🫀" :
ඒ සුවද ආයේ අහම්බෙන්වත් එන්නේ නැති වෙයි ❤️‍🩹🥺 ..
2026-05-17 07:12:53
1
tharindumr3
THARINDU 🏯タリンドゥ🧝‍♂️ 🩵🇯🇵 :
e hegima wachana walin kiyanna therenne ❤️🥺
2026-05-12 03:40:28
1
nithi5121
Nuwanya🦋🌀 :
සමහර තැන් වලට යන්න තාමත් හිත හදාගන්න අමාරුයි🥺
2026-05-21 14:59:47
1
_rima_boy
𝙈𝙤𝙝𝙤𝙢𝙖𝙙 🕊🇦🇪 :
තාම ගිහින් නැහැ හම්බවෙලත් නැහැ 😒
2026-05-12 13:10:27
1
sadunmenaka2
SA DU #####😉👊😍 :
එ වගේද ආසම වාහනේ ගියපුවාම 😁😁😁😎😎🥰
2026-05-26 20:16:32
1
madhurasandakelum2
Madhura Sanda Kelum :
2026-05-10 15:11:01
1
_chuty_girl_29
චූටී | Chuty 🗣️💋🤍 :
හ්ම්ම්ම් 🥺❤️🫀
2026-05-11 01:28:18
1
nethsara__27
❤️➻⚔Nethsara Nikeshala⚔️➻❤ :
mmm
2026-05-11 13:52:47
1
trading_with_nipu
𝓓𝓪𝓷𝓾𝓾 ♥️💐 :
🥺💗 danuuuuu 😫
2026-05-24 16:14:45
1
nadewmethsan
Nadew methsan :
mm
2026-05-10 12:28:49
1
januni.wihansa
januni wihansa :
හ්ම්ම්ම්❤️
2026-05-10 15:00:14
1
dayanhasitha
da yan :
සුවඳ = මතක...
2026-05-10 10:37:36
1
user98153881154136
Dinu :
Hmmm❤️
2026-05-10 09:53:27
1
nuwe97
N97♥️🦋 :
mm..♥️🐼🫂
2026-05-09 15:30:53
1
methmitharu06
methmi Tharu :
odicolon සුවද 🥺🤎
2026-07-04 14:58:00
0
user731922572
Menika❤❤ :
hmm ❤️
2026-07-04 22:20:03
0
manujajayasinghe2
Manuja Jayasinghe :
nhh 🙂
2026-07-12 02:05:24
0
To see more videos from user @chooty.2, please go to the Tikwm homepage.

Other Videos


About